Ruu Ceylon -Praba

Ruu Ceylon -Praba

Share

ලස්සන වෙන්න ඉන්න කෙල්ලනටයි කොල්ලොන්ටයී �

28/01/2025

2024 තුළ හොදම රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා වු සම්මානය ruuceylon අප සතුයි

*ඉතින් ඒ තැනට අප ආයතනය උසවා තැබුවාට ඔබට තුති* 🙏🙏
https://www.facebook.com/61560241660436/posts/122110867040341388/?app=fb/

colombo bandaranayake international memorial conference hall (BMICH) හීදී

Ruuceylon marketing සමුහ ව්‍යාපාරය

සම්මාන ත්‍රිත්වය කට භාජනය වු වගයි.

එම අවස්ථාව වෙනුවෙන්

ව්‍යාපාර ප්‍රධානී mr.Hiran buddhika මහතා සහා, රූපලාවණ්‍ය උපදේශිකා බදුල්ල සැලෝන් හැඩකාරි අධිපතනි රෝෂිකා දිසානායක යන මහත්මියත්

නිර්මාතෘ වු w.d.s.p.විජේරත්න මහත්මයා ත් එක්ව එම සම්මාන ගත් මෙහෙත.

28/01/2025

තොල්වල මෘදු බව හා තෙතමනය රඳා පවතිමින් රෝස පැහැති දෙතොලක් හිමි කර ගන්න පුළුවන් එකම ආලේපය..
*Petal kiss LIp Balm*

Rs.1420/=
35g

👉තොල්වල හම යනවද, පැලිල ද?
👉සිගරට් බොන නිසා තොල් කළු වෙලාද
👉ප්‍රමිතියකින් තොර ලිප්ස්ටික් නිසා තොල් අව පැහැගැන්වෙලාද ?

ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කොට ඇත.

ලංකාවේ තියෙන හොඳම Lip Balm එක ඔයත් අරගෙන බලන්න.

ගැහැණු පිරිමි ඕනෑම කෙනෙකුට භාවිතා කරන්න පුළුවන්

ඇනවුම් කරන්න
නම ,ලිපිනය⁣, දුරකථන අංක 2ක් ,දිස්ත්‍රික්කය එවන්න

28/01/2025

💢 විටමින් C Capsule. 🥰🌿 RUU CEYLON

➡️ සම පැහැපත් කර දීප්තිමත් කර ගැනීමට ත් නිරෝගී දිදුලන සමක් දැන් ඔබට ලබා ගත හැක.

➡️ Vitamin C යනු සායනිකව පර්යේෂණ කරන ලද, සම ආරක්ෂා කරවන අමුද්‍රව්‍ය වේ.

➡️ එමගින් මෘදු සහ වියලීමකින් තොරව අපගේ සම පවත්වාගෙන යෑමට උදවු කරන අමුද්‍රව්‍යයක් වේ.

👉 Vitamin C
👉 Orange feel එක්ව මුසු කොට සමට හිතකර අන්දමට නිපදවා ඇත.

🔶අඳුරු ලප කැලැල් ඉවත් කිරිමට,

🔶සියුම් රේඛා සහ රැලි වැටීම් අවම කිරීමට

🔶 සමස්ත සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වේ.

🔶 ඒ වාගේම ඔබේ තරුණ බව රැක ගැනීමට හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමටත්

🔶 ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ද ආරක්ෂාව සපයයි,

🔶 ප්‍රතිශක්තිකරණයට මෙන්ම , කොලජන් නිෂ්පාදනය උදවු කරයි.

➡️ පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවය ටම භාවිතා කළ හැකි අතර ,

➡️ වයස අවුරුදු 13 ට වැඩි පුද්ගලයින් සඳහා වඩාත් සුදුසු වේ.

💜️ මිල : 1480/= ( 550mg Capsules 30 )

➡️ රාත්‍රී කෑම වේලක් සමග ගන්න.

➡️ *දෛනික පානය කරන වතුර ප්‍රමාණය අනිවාර්යයෙන් වැඩි කළ යුතු වේ*

(එක දිගට මාස 03ක් භාවිතා කරන්න )

Ruu Ceylon -Praba 26/01/2025

Ruu Ceylon -Praba ලස්සන වෙන්න ඉන්න කෙල්ලනටයි කොල්ලොන්ටයී �

Want your business to be the top-listed Beauty Salon in Wadduwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Wadduwa