Herbline with dinu

Herbline with dinu

Share

Herbline beauty

Photos from Little blast's post 19/07/2024
Photos from Herbline with dinu's post 16/11/2022

❤❤❤ අඩු වෙන්නෙ නෑ කියන බඩ හා එල්ලා වැටෙන මස්පිඩු මාසයක් ඇතුලත අඩු කර ගැනීමට අවශ්‍ය නම්, 0770222691 whatsapp හෝ massenger මැසේජ් එකක් දාන්න. 😍😍

❤❤ ඔව් මම කියන්නම් හොඳම විසදුම 😊😊

Cinnamon capsules

කැප්සුල් 60ක් තියෙනවා ..

මාසයක් බොන්න පුලුවන්

උදෙ හවස එක බැගින් බොන්න ඔනි කැමෙන් පසු .😊

990/= ක් පමනයි

ගෙදරටම ගෙනත් දෙනවා

ඔනෙ අය වට්සඇප් එකට 👇
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
දුරකථන අංක 2 ක් එවන්න

Whatsapp or inbox plz 0770222691

Photos from Herbline with dinu's post 05/11/2022

ඔයාත් ලගදිම මනමාලියක් වෙන්නද ඉන්නේ
👵🧚👰👰👰👰👰👰👰👰👰

🔴 මිල වැඩි වීමට පෙර දැන්ම ඔබත් ඕඩර් කරන්න.

🍂ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක😞😞

ආයුර්වේදයේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති Gluta Gold Natural Glow Bodylotion 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞

ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන 🤩👇,

🍃Glutathion
🍃 Glycolic
🍃Arbuteen
🍃Vitamin C & Vitamin B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸

මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸🌸

🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍

🍀Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍

🍀අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍

🍀දුර්වර්ණ වූ සම ඉවත් කරයි..😍

🍀තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍.

🍀තද කැළල් ඉවත් කරයි.😍

🍀සමට තෙතමනය ලබා දෙයි😍

🍀ස්නායු ප්‍රොබෝධමත් කරයි😍

🍀සමට සිසිලස ගෙන දෙයි😍

🍀සම වියපත්වීම අවම කරයි.😍

🍀සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි..😍

ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍

ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න 😍😍😍💛💛

💚මෙම නිශ්පාදනයක් ඔබේ නිවසටම cash on deliver සේවාව මගින් ගෙන්වා ගැනීමට හැකියාව ඇත🚛🚛🚛🍃🌼
Rs.2550

🔶0770222691 whatsapp හෝ inbox පණිවිඩයක් එවන්න..

Photos from Herbline with dinu's post 28/10/2022

🔴 මිල වැඩි වීමට පෙර දැන්ම ඇනවුම් කරන්න.
මේම මිලට ලබාදෙන්නේ තව ටික කලයි.
ඉක්මන් කරන්න.
♦️Rs.1595 පමණි.

කිසිදු ව්‍යායාමයකින් තොරව කෙට්ටු වෙන්න කැමති ඔයාලට herbline අපෙන් 🍀🙂

මාස 3ක් ඇතුලත 5kg - 10kg බර අඩු කරගන්න ඔබටත් පුලුවන් 😍😍😍😍💃💃💃

නිවසටම ලැබුණු පසු මුදල් ගෙවිය හැක ..

දිවයින පුරා Delivery පහසුකම් 🚒🚒

ඇණවුම් කිරීම සදහා Inbox කෙටි පණිවිඩයක් යොමු කරන්න ..
Whatsapp 0770222691

25/08/2022

මොකටද බොරුවට ගිනි ගනන් දීලා ෆේෂල් දාගන්නෙ?

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම.
Ru. 2494/=
🌲🌲🌲පියවර 01 Saffron Natural Fairness Cleanser - 399/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

🌲🌲🌲පියවර 02 Saffron Natural Fairness Mud Pack - 399/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි. පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

🌲🌲🌲පියවර 03 saffron natural fairness scrub 399/=
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි. විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

🌲🌲🌲පියවර 04 saffron fairness natural moisturizer 399/=මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

🌲🌲🌲පියවර 05 Saffron Natural Fairness Astringent - 299/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ. පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

🌲🌲🌲පියවර 06 Saffron Natural Fairness Sun protection Cream - 599/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.

🌿🌴භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැකිය..
WhatsApp - 0770222691

දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ..

Photos from Herbline with dinu's post 20/08/2022

_💐🙏Herb line🙏💐
ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

👉මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

👉රජයේ ලියාපදිංචි සහතික ලත් 100% ආයුර්වේද ශාකසාර අන්තර්ගත කර
නිශ්පාදන ය කර ඇත.

*🌱අන්තර්ගතය*

🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් E

# කේශවර්ධනී තෛලය මගින් ඔබගේ ,

🌹අකලට හිසකෙස් ගැලවී යාම, සුදු වීම.
🌹තට්ටය පෑදීම.
🌹නලල දෙපස කොන්ඩය අඩු වීම
🌹රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස් වලට
🌹හිසකෙස් කැඩී යාම
🌹අගිසි පැලීම ට ඉතාමත් යෝග්‍යයි.
🌹හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
🌹හිසකෙස් ශක්තිමත් කරයි.
🌹හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි.
🌹හිස්සොරි පාලනය කරයි.

සතියට තුන්වරක්⁣ හෝ හතර වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකර උදෑසන භාවිතා කරන්න.
100 ml එකක මිල 699/=

# කේශවර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් යාම නැලැක්වීම සඳහා ඉතාමත් යෝග්‍ය වේ. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 599/=

# කේශවර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.ඔබගේ හිසකෙස් සඳහා මෙහි අන්තර්ගතය ඉතාමත් යෝග්‍ය වේ.
200 ml එකක මිල 599/=

⚛️ FullPack - Rs 1897/=

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

👉ඔබට අවශ්‍ය නිශ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත.

👉 භාන්ඩ ලැබුණු පසු මුදල් ගෙවීම් සිදු කල හැකිය
👉 Messenger/ whatsapp හරහා ඔබගේ ,

⚛️නම
⚛️ලිපිනය
⚛️ දුරකථන අංකය

යොමු කර Herb line නිෂ්පාදන ඇනවුම් කල හැකිය .

# OrderNow #
Whatsapp 0770222691

Photos from Herbline with dinu's post 16/08/2022

Herb line Body lotion

Keep your dry skin hydrated and protect your natural skin barrier . Lotions are typically applied on arms , neck and legs . They also get easily absorbed into your skin

for Orders or Whatsapp 📲 0770222691
🚚Cash on Delivery / Cash Deposit
🍃Herbal products made in Sri Lanka 🇱🇰

16/05/2022

Whatsapp මැසේජ් එකක් දාන්න 0770222691

Photos from Herbline with dinu's post 15/05/2022

මෙන්න ඔබ‍ට අනගි අවස්ථාවක්
♦Rs.️1950 cream එක දැන් ❤Rs.1250

😊 Gulta Arbuteen Anti Blemish pigmentation NIGHT CREAM 😊

❤️ සමේ ඇති අදුරු ලප වලට,

❤️ කුරුලෑ වලට

❤️ ගර්භනී මව්වරුන්ගේ ඇදුනු සමට ( stretch marks )

❤️ හිරුඑළියට පිලිස්සුනු සමට

❤️ අත්‍ යට, දන හිස් ,වැලමිට කලු වීම් වැනි
ඔබේ ශරීරයේ සියලුම ලප කැලැල් වලට භාවිතා කල හැකිය....😍
( sensitive skin එකක් තිබේනම් පමනක් භාවිතයේදි සැලකිලිමත් වෙන්න.) Udara_sadaru

😍 මිල රු.1250ක් පමනි...

🥳ඇණවුම් කිරීමට-

👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ whatsapp (0770222691) කරන්න..

😍Cash on delivery 🚛 ...

25/04/2022

අද පෙ.ව.10.30 ට සුභ මොහොතින් ආරම්භ වන Herbline.lk 🇱🇰පලමු පළාත් කාර්‍යාලයට උණුසුම් සුභ පැතුම්.❤️🙏
ඔබ සැමට ඇරයුම්..
පුලුවන් සෑම දෙනාම සහභාගී වන්න.🇱🇰

20/04/2022

🍃 Fat Burner Tea එක නිෂ්පාදනය කරන ආකාරය 🍃

📦DM for Orders or Whats app 0770222691
🚚Cash on Delivery or Bank Deposit 💵
🍃Herbal Products made in Sri Lanka 🇱🇰

14/04/2022
Want your business to be the top-listed Beauty Salon in Wattala?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

No. 208, Thibirigasyaya Cross Road, Hendala, Wattala
Wattala