Ashiq Cosmetics
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ashiq Cosmetics, Beauty, cosmetic & personal care, No : 29 , Madangahawatta, Hendala, Wattala.
10/12/2021
Available
04/12/2021
💝 සුදෝ සුදුවෙන්න මුලු ශරීරයටම එකම එක නිශ්පාදනයක් පමනයි 💝
ඔන්න දින 30න් ඒ කියන්නේ සති 4න් සුදු වෙන්න ලෑස්ති වෙන්න😮
ප්‍රතිඵල නැත්තං නිසැකයෙන්ම මුදල් ආපසු💎
💟 Brand = Classic White
💟 Scent = Papaya Fruit
💟 Colour = pure white
💟 Item Form = Solid
💟 Item Weight = 85 Grams
💟 Ingredients =Glutathione
-Papaya-Grape seed-Alpha arbutin
-Vitamin C, E - sepiwhite-tm-msh
💟 CLASSIC WHITE SOAP - MADE IN INDONESIA
බ්ලීචින් නැතුව සුදු වෙන්න මොනවාද ඔච්චර අන්තර්ගත වෙලා තියෙන්නේ ?
💎Sepiwhite-tm-msh
💎Glutathione
💎Papaya
💎Grape seed
💎Alpha arbutin
💎Vitamin C, E
💎kojic
අප පවසන ලෙස නිවරදි ආකාරයට භාවිතයෙන් පසු ඔබට ලැබෙන ප්රතිඵල ?
💥මෙය සුදුවීම සඳහාම විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදනයක් බැවින් මෙහි ඇති sepiwhite-tm-MSH සංයෝගය මගින් ඔබට වේගවත් සිදුවීමක් ලබාදේ
💥එමෙන්ම මෙහි ඇති arbutin සත්කාරය මගින් හිරු එළියේ ක්‍රියාකාරීත්වය මත ඇති වෙන කළු ලප සුදු ලප හෙවත් High for pigmentation and high for melanin යන තත්ත්ව ඉතාමත් ඉක්මනින් සුවපත් කරයි.
💥මෙහි ඇති ග්ලූටතයෝන් සහ kojic සත්කාර මඟින් සමයෙහි මෙලනින් ක්‍රියාකාරීත්වය පාලනය කරමින් සිදු වීමක් ලබා දෙයි
💥මෙහි ඇතුළත් අනෙකුත් විටමින් වර්ග මගින් ඔබගේ සම මනා ලෙස පෝෂණය කරයි
💥මෙය සුදුවීම සඳහාම නිෂ්පාදනය කරන ලද සබන් කැටයක් බැවින් සුදු වීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය විශාලයක් මෙහි අඩංගු වේ.
💥අඳුරු ලප ඉවත් කරයි.
💥අව්වට ඇතිවුනු පිලිස්සුම් ඉවත් කර දමයි.
💥කුරුලෑ ලප ඉවත් කරයි.
💥අදුරු පැහැ වුනු ඕනිම සංවේදි ස්ථානයකට ආලේප කළ හැක.
💥සම ඉතා හොදින් පැහැපත් කරයි.
_________________________________________
💢NO BLEACH
💢NO MERCURY
💢NO HYDROQUINONE
💢NO SKIN PEELING
💢NO STINGY FEELINGS
(බ්ලිචින් මර්කරි වැනි සිරුරට අහිතකර කිසිවක් අඩංගු නොවන මෙහි ප්‍රතිඵල සති 4ක් තුල සහතිකයි)
සුදු වෙන්න දේවල් බාවිතා කරලා කිසිම ප්‍රතිඵලයක් නොලැබුණු ඔයාට.. මෙන්න ප්රතිඵල තියෙන products එකක්. මම එකම නිෂ්පාදනයක් භාවිතා කරලා සුදු වෙන්න නම් තියෙන එකම සබන් එක මේක.
21/11/2021
ලස්සනට ඉන්න කැමති ඔයාට අගනා දීමනාවක් 😊🤗
Original saffron + Alovera Gel 99/%
Just for Rs.1950/=
Rs.2300/=වටිනා baidee saffron 1gram pack එකක් සමග Roushun 99% Aloe Vera Gel දෙකම Rs.1950/=
21/11/2021
Available
03/11/2021
❤St.Dalfour Beauty Whitening night cream❤
👌🏻අතුරු අබාධ වලින් තොරව සුදු වෙන්න
👌🏻සති 1 ඇතුලත 100% සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න....
👌🏻පැහැපත් දිදුලන නීරෝගී සමක් සදහා ඔබත් අදම
👉🏻 St.Dalfour beauty whitening night cream
භාවිතා කරන්න ..
📌ස්වභාවික ආමන්ඩ් ඔයිල් සාරය සහ GLUTHATINE පරිපූර්ණ නිසා, කිසිදු අතුරු ආබාධයකින් තොර ව ඔබේ සම පැහැපත් කරයි .
📌සමට අහිතකර කිසිදු අමුද්‍රව්‍යක් අඩංගු නොවන බවට සායනිකව තහවුරු කර ඇත ..
📌100% Authentic ..
📌St.Dalfour ORIGINAL නිශ්පාදන පමණක් මිලදී ගෙන පැහැදිලි වෙනස අදම අත්විදින්න
📌කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි..
🚚 කාර්යක්ෂමව පාරිභෝගිකයාට ලබා දීමට
අපි නිරතුරුවම බැඳී සිටිනවා.
🚚 නිෂ්පාදනය ගෙන්වා ගැනීමට අපට ඔබගේ නම, ලිපිනය හා දුරකථන අංකය INBOX කරන්න
01/11/2021
Happy customer
01/11/2021
31/10/2021
සන්ශුද්ධ මුල්තානිමිට්ටි 😃👇
කොච්චර සුදු වෙන්න ආලේපන වර්ග තිබ්බත් වැඩක් නෑ ඒක ගාලා ඉවර උන ගමන්ම මුහුණ විවිධ ලෙඩ වලට ගොදුරු වෙනව නම්.
Bleaching හින්දා මූණ damage වෙන්න පුලුවන් පුංචි පුංචි ගෙඩි දාන්න පුළුවන් සම කසන්න පුලුවන් ඒ වගේම මුහුණ වගේ ම බෙල්ල ගොඩක් කලු පැහැති වෙන්න පුළුවන්.
මේ සියලු දේට වගේම කුරැලෑ සම්පූර්ණයෙන්ම නැති කරන්න බැරි උන අයට සම එකම පැහැයක් ගන්න උත්සාහ කරන අයට විශේෂයි.
ක්ෂණික විසදුම් වලට රැවටෙන්න එපා.
ප්‍රතිඵල ගැන 100%ක් වගකීමක්.
මුල්තානි මිට්ටි යනු ඈත අතීතයේ සිටම ඉන්දීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ රූපලාවන්‍ය සදහා භාවිතා කරන ලද මැටි විශේෂයකි.
තෙල් සහිත සමට සාමන්‍ය සමට මෙන්ම වියලි සමක් ඇති අයටද සුදුසුය.
🔰Pigmentation සදහා
🔰කුරුලෑ ඒම සම්පූර්ණයෙන්ම නැති කිරීම
🔰සමෙහි ph අගය පාලනය කිරීම
🔰කුරුලෑ කැළැල් ,වලවල් ඉවත්කිරීම
🔰සමේ දුර්වර්ණ ඉවත්කර පැහැපත් කිරීම
🔰Sun tan ඉවත් කිරීම
🔰කලු/ සුදු ලප ඉවත් කිරීම
🔰මුහුණේ රැලි වැටීම අඩු කර මනා හැඩයක් ලබා දීම
🔰Double chin අඩු කිරීම
🔰මුහුණේ තෙල් ගතිය අඩු කිරීම
සමට අවශ්‍ය සියලු පෝෂණය ලබා දී නියම රන් පැහැයක් ස්වභාවිකව ලබා ගැනීමට හැකි එකම නිෂ්පාදනය
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Wattala