Sathya Products
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sathya Products, Health/Beauty, 1254/B5 Anandha mawatha, Wattala.
03/10/2023
Sathya Products🦢
For Beautiful Your
Sandalwood Cream🍃soft and smoothing ayurvedic skin cream🪷
ලස්සන වෙන ඔබට
සත්‍ය නිශ්පාදන වෙතින් අපේම රටේ ඖෂධ වලින් නිශ්පාදන කරන සුදුහදුන් ක්‍රීම්.
සිසිල ගෙනෙන සෞම්‍ය ආයුර්වේද ඖෂධාලේපය.
සුදු හදුන්,වෙනිවැල්ගැට,කොකුම්පොතු,කස්තුරි කහ,සුවද කොට්ටන් ඇතුලු දේශීය ආයුර්වේද ඖෂධ රාශියක සම්මිශ්‍රණයකි.
අලුහම්,කුරුලෑ,ලපකැළැල්,අවපැහැගැන්වීම්,ඇස්වටා කලුවීම්,සම රැලිවැටීම් සහ ඉරිතැලීම් සුවකරවයි.හිරු රශ්මියෙන් සම ආරක්ශා කර සමේ වියළි බව හා කාලවර්ණ බව දුරු කරවයි.සම නිරෝගිමත් කර පැහැපත් කරවා,සුසිනිදු දිදුලන සුන්දර රුවක් ලබා දී රූපසම්පත්තිය රැකදෙයි.
ආයුර්වේද ඔසුසල් සහ ෆාමසිවලින් ලබාගත හැක.
Pimples,darkening,discoloring around eyelids,wrinkling and scales.it protects skin form darkning while preventing dryness due to fatigue and exposure to the sun light.it makes your skin healthier,smoother,softer,suppler,giving a golden hue,younger and attractive look.🍃
Available in Ayurvedic pharmacies and drugstores.
03/10/2023
🦢Sathya Products Saffron Night Beauty Cream🍃
සෆ්රන් නයිට් බියුටි ක්‍රීම්.
සෆ්රන් නයිට් බියුටි ක්‍රීම් අද්විතීය සංයෝගයකින් සමන්විත වේ.ස්වභාවික සංයෝගයන්ගෙන් සමන්විතයි.මෙය සම සුදු කරවන සම තුලට උරා ගන්නා තෙල් නොමැති ආලේපයකි.
සෆ්රන් නයිට් බියුටි ක්‍රීම් සාදා ඇත්තේ විශේෂ සෆ්රන් දියර විශේෂයකිනි.එය මුහුණ සුදු කරනවා පමණක් නොව සම දීප්තිමත් කර නිරෝගිමත් කරයි.ඒ වගේම ඔබේ මුහුනේ නැවුම් බව දවස පුරා තබා ගැනීමට උදව්වෙයි.
ඔබේ සමේ කුරුලෑ මගින් ඇති වූ අදුරු කුහර,දෑස් යට කලු ගතිය,සමේ කැලැල් නැති කරදෙයි.
Saffron Night Beauty Cream contains a unique combination of natural ingredients and is an oil-free cream that absorbs into the skin to brighten the skin.
Removes dark spots, dark under-eyes and skin blemishes caused by acne on your skin.
10/07/2023
⚔️"සෙන්පති චක්‍ර සහ හස්තිරාජ"🐘
-warlord chakra & Hasthiraja-
'Chakra' is a warlord from anuradhapura era who posses the power of an ancient weapon, and his loyal friend, a giant tusker called "Hasthiraja"..
(මන:කල්පිත චරිතයකි)
[Concept/ Fictional Art]
©️oracle arts
10/07/2023
Oder now🚚
For Beautiful Your
Sandalwood Cream🍃soft and smoothing ayurvedic skin cream🪷
ලස්සන වෙන ඔබට
සත්‍ය නිශ්පාදන වෙතින් අපේම රටේ ඖෂධ වලින් නිශ්පාදන කරන සුදුහදුන් ක්‍රීම්.
සිසිල ගෙනෙන සෞම්‍ය ආයුර්වේද ඖෂධාලේපය.
සුදු හදුන්,වෙනිවැල්ගැට,කොකුම්පොතු,කස්තුරි කහ,සුවද කොට්ටන් ඇතුලු දේශීය ආයුර්වේද ඖෂධ රාශියක සම්මිශ්‍රණයකි.
ග්‍රෑම්-70 rs-600 free delivery.
නොමිලේ බෙදාහැරීම 600 යේ එකක් හෝ ඊට වැඩි.
ග්‍රෑම්25හේ දෙකක් මිලදී ගන්නේ නම් නොමිලේ බෙදාහරින ලදි.
ඉක්මන් ප්‍රතිපල ගැනීමට දැන්ම ඇනවුම් කරන්න.🍃
0713520069
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Wattala
11300