The Daily Derm.

The Daily Derm.

Share

Beauty cosmetic world

Photos from The Daily Derm.'s post 30/08/2021

Injection Type Whitening Cream 🧡

එන්නත් කරනයට සමාන සුදක් අඩු මුදලකින් ලබාගන්න 🧡

නිරුපන ක්ෂේත්‍රයේ සහා වත්මන් සමාජයෙ බොහොමයක් ගැහැනු පිරිමි දෙපර්ශවයෙගෙම විශ්වාසය දිනු Kasthuri Face & Body cream අදම අපෙන් මිලදී ගන්න.

බොහොමයක් දෙනාට ගැටලුවක් වි තිබෙන්නෙ මුහුන එක් පාටක් ඇග තවත් පාටක් විමයි නමුත් ඔබට අපගෙ අලෙපනය භාවිතා කිරිමෙන් එම ගැටලුව ඉක්මනින් විසදාගත හැක.

මිට අමතරව ඔබගෙ මුහුනේ ඇති
කුරුලැ
ලප කැලැල්
පික්මන්ටෙශන්
වලවල්
බිබිලි
ඇස් යට කලුවිම්
මෙම සියල්ල වෙනස් කර මුහුන glass skin type රිසාල්ට් එකක් ඔබට ලැබෙනු ඇත.

මෙමගින් කෙරෙන විශෙශ්ෂ කර්ය වන්නෙ මෙම cream එකෙ ඇති collagen මගින් සමෙහි තරුන කම දිර්ග කාලයක් රැක ගැනිමට හැකි විමයි.

මේ සමග Kasthuri Facewash භාවිතා කිරීමෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගන්න

එමෙන්ම අපගෙ body lotion මගින් සමෙහි ඇති අදුරු ගතිය ඉවත් කර සතියෙන් සුදු විම අරම්භ කරයි එමෙන්ම මෙය ඔබේ bikini areas (රහස් ප්‍රදෙශ) අතුරු ආබාධ වලින් තොරව පැහැපත් කරයි.

මෙහි bleaching
රසදිය
අඩංගු නැත.

මෙහි අන්තර් ගතවන්නේ
ස්වභාවික කස්තුරි
Glutathione
Vitamin C
Vitamin E
Collagen සහා kojic ය

Injection Type Result එකක් ලබාගැනීම සදහා ඔබත් අදම මිලදී ගන්න.

අමතන්න : 070 2560081

Want your business to be the top-listed Beauty Salon in Wattala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Negombo Road
Wattala