Fit Foods By Dils
Healthy Food For Your Busy Life
Pre Orders Only
0778919789
18/04/2026
Supplements සඳහා මුදල් නාස්ති නොකර ගෙදර තියෙන එදිනෙදා දේවල් වලින්ම ශරීරයට අවශ්‍ය වෙන දේවල් ලබාගන්නවා කියන්නෙම....
ඒක next level ❤️
Dont waste money on Supplements 🤟
14/04/2026
අද දිනය තුළ ඔබ වතුර කෝප්ප කීයක් පානය කර තිබේද?
අපගේ ශරීරයට නිරන්තරයෙන් ජලය අවශ්‍ය වේ. දවසේ මෙම කාලය වන විට, ඔබ ඔබේ 10වන වතුර කෝප්පයවත් පානය කර තිබිය යුතුය.
එමගින් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ ඔබ දන්නවාද?
✅ **අකාලයේ වයසට යාම වළක්වයි**
✅ **රුධිරය සහ මාංශ පේශි සෛල නිෂ්පාදනය වැඩි කරයි**
HOW MANY CUPS OF WATER HAVE YOU TAKEN TODAY?
Our body needs constant hydration.
By this time of the day, you ought to have taken your 10cups of water.
These are benefits it gives to the body.
✅Prevent premature aging
✅Increases blood and
✅muscle cell production.
13/04/2026
Feeling tired, heavy, or stressed lately? This simple foot soak might be the reset your body is craving!
Your feet absorb and relax more than you think—this routine is all about calming your system and boosting circulation.
✨ Step-by-step routine:
1️⃣ Fill a bowl with 1 liter of warm (not hot) water
2️⃣ Add 3 tbsp coarse salt + 2 tbsp baking soda
3️⃣ Mix in 5–8 drops lavender oil
4️⃣ Add 1 cup apple cider vinegar
5️⃣ Soak your feet for 15–20 minutes, breathe deeply, and relax
⚠️ What to avoid:
❌ Don’t use very hot water (can irritate skin)
❌ Avoid if you have open wounds or infections
❌ Don’t overdo it—2–3 times a week is enough
💡 Small win: Even one session can help you feel lighter, relaxed, and sleep better tonight.
Consistency is key—make this your weekly self-care ritual.
👉 Follow for more simple wellness habits that actually work.
09/04/2026
ආහාර පාලනය එදිනෙදා පුරුද්දක් කරගත්තොත් ඒක ඔයාගේ ඔලුවට කවදාවත්ම ලොකු බරක් ගේන්නේ නෑ...🥰
05/04/2026
03/04/2026
Waking up with painful leg cramps can ruin your sleep 😣 But the good news is — your diet can help!
✅ Start your morning right (AM):
🍌 Banana + Magnesium
🥬 Spinach
🎃 Pumpkin seeds
🌙 Evening care (PM):
🥑 Avocado
🥣 Greek yogurt
💧 Stay hydrated (Water is key!)
👉 These foods are rich in essential minerals like magnesium, potassium & calcium — helping your muscles relax and preventing cramps.
💡 Extra tips:
✔ Stretch your legs before bed
✔ Stay hydrated throughout the day
✔ Avoid long periods of sitting
✨ Small changes = better sleep & pain-free nights!
02/04/2026
Anyone don’t just listen to what we say.
They follow what we do.
Your food choices today are teaching them what “normal” looks like.
Start small: Cook more at home
Reduce sugar
Create balance
For future health.
31/03/2026
Diet කරනවා කියන්නේ නොකා නොබී දුක්විදින එක නෙවෙයි, ඔයා ආස දේ ශරීරයට ක්‍රමානුකූලව ලබාදෙන එක...
මහා ලොකු මුදලක් යන්නේ නෑ මේ දේවල් වලට,...
දන්නවාද,
ඔයාගේ බෙහෙත් වලට යන මුදල් වලින් මේ ගාන අඩු කරලා තියාගන්න....😇
31/03/2026
හොදම වෙලාව මේක තමයි කිය කිය අපේ සමහරු ජිවිතයේ කරන්න තියෙන ගොඩාක් වැඩ පස්සට දානවා.වැඩ කල් දානවා.ඒ දේ ඔබත් කරන්න එපා.ඔබ ලග තියෙන දේවල් සමග කාලය නාස්ති නොකර ඔබේ ගමන පටන්ගන්න.වැඩ කරගෙන යන්න.කාලයත් සමග ඒ දේවල් ඔබේ ජිවිතයේම කොටසක් හා හොද පුරුද්දක් බවට පත්වේවි.
30/03/2026
එදා එහෙම හිටපු මම අද,😇
30/03/2026
ඔයා busy වෙනවා කියන්නේ ඔයාගේ health එක fitness එක පවත්වාගැනීමට මහා ලොකූ ප්‍රශ්නයක් නෙවේ...
අවශ්‍යවෙන්නේ නිසි විනයක් පමණයි🥰
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Wattala
Opening Hours
| Monday | 09:00 - 21:00 |
| Tuesday | 09:00 - 21:00 |
| Wednesday | 09:00 - 21:00 |
| Thursday | 09:00 - 21:00 |
| Friday | 09:00 - 21:00 |
| Saturday | 09:00 - 21:00 |
| Sunday | 09:00 - 21:00 |