RafeeMush Sewing Class
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RafeeMush Sewing Class, Health/Beauty, Wattala.
Ramazan Kareem Everyone 💫✨
RafeeMush Sewing Class ゚viralシfypシ゚viralシalシ
ඔයාලගේ ව්‍යාපාර page එකත් යටින් mention කරන් යන්න අනිවාරෙන් follow කරනවා.පුළුවන් තරම් shere කරන්න
18/02/2026
RafeeMush Sewing Class
゚viralシfypシ゚viralシalシ
Happy velantines day Amma 🫶🥀
12/02/2026
,,හයි ළමයි කොහොමද ඔයාලට.. හැමෝම හොදින් ඉන්නවා කියලා හිතනවා🙂..
මම ඉස්සරට මැහුම් පන්තියක් පටන් ගන්නවා නොමිලේ🪡💌🫣
ඔයාලටත් ලස්සන frock එකක් ලස්සන කලිසමක් ඔයාලගේ අතින්ම මහල අදිනකොට ඔයාලට denena සතුට වචනයකින් නීමකරගණන් බැරිවෙයි ...
ඔයාලටත් මුල සිට amadeyakma දෙන්ගන්න kamathinam අපිට inbox msg එකක් දාන්න 📩
වැඩි විස්තර ඒවන්නම්..
RafeeMush Sewing Class
හයි ලමයි, කොහොමද ඔයාලා?
ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා.
ඉතින්, කාන්තාවන් ලෙස අපි හැමදාමත් බිසි වෙලා ඉන්නවා නේද?
ඒ නිසා අද දවසක් අපි අපිටම කියලා වෙන් කරගෙන,
සතුටින් ඉන්න බලමු නේද?
ඔයාලට දෙයක් කියන්න තියෙනවා…
කාන්තාවක් කියන්නේ මේ ලෝකයේ ලොකුම රැජින තමයි. 👑✨
කාන්තාවක් කෙනෙක් කියන්නේ ලස්සන මූණක් විතරක් නෙමෙයි.
ඇයගේ හිත, ඇයගේ සිනාව, ඇය දරන සත්කාරය තමයි ඇත්ත ලස්සන.
අමාරු වෙලාවකත් හිනාව තියාගෙන ඉස්සරහට යන්න පුළුවන් ශක්තියක් ඇයට තියෙනවා.
ඇය අනිත් අය ගැන හිතනවා, හිත රිදෙන්න දැනෙනවා,
ඒත් තමන්ගේ වටිනාකම අමතක කරන්නේ නැහැ.
කාන්තාවක් කෙනෙක්ට පුළුවන් නිහතමානී වෙලා
ලෝකෙම වෙනස් කරන්න 💗
ඒ නිසා කාන්තාවක් කෙනෙක් කියන්නේ ශක්තියත්, සෙනෙහසත්,
ලස්සනත් එකට එකතු වෙච්ච පුදුමාකාර හිතක්🪄🫶🩷
RafeeMush Sewing Class
゚viralシfypシ゚viralシalシ
01/02/2026
☕ සුබ උදැසනක්!
කෝපි කෝප්පයක්, සිනහවක් සහ අලුත් ආරම්භයක්! 🌻🌥️🌞
RafeeMush Sewing Class
゚viralシviralシfypシ゚viralシalシ
31/01/2026
රටවල් 60 කට අධික ලෝක රූ රැජිනියන් අතරින්, ඇමරිකානු මහා වේදිකාවේ අවසන් තිදෙනා අතරට පැමිණ, මුළු ලෝකයේම අවධානය අපේ පුංචි මාතෘභූමිය වෙත දිනා දුන්, ආදරණීය සබීනා යූසෆ්!
41 වන ලෝක විවාහක රූ රැජින තරඟයේ තෙවන ස්ථානය දිනාගනිමින් ඇය මේ ඔසවා තැබුවේ හුදෙක් ඇයගේ ජයග්‍රහණය පමණක් නොවේ; ශ්‍රී ලාංකීය නාමයේ අභිමානයයි.
ජයග්‍රාහී තායිලන්තයට සුබ පතන අතරම, අපේ හදවතේ කිරුළ දිනූ සබීනා, ඔබට අපේ උණුසුම් සුබ පැතුම්!
මේ ජයග්‍රහණය අපට ආඩම්බරයක්! ❤️🇱🇰
✍️
Sabina T. Yousaf Congratulations 🎉 👏
🛑Copy Not Allowed🛑
🪡 FREE Sewing Online Class 🧵
අපි නොමිලේ Online Sewing Class එකක් ආරම්භ කරන්න යනවා ✨
මැහුම් ඉගෙනගන්න කැමති,
නවකයින්ටත්, දැනට මැහුම් කරන අයටත්
සියලු දෙනාටම සහභාගී වෙන්න පුළුවන් 💚
📌 Class එකට සාර්ථකව සහභාගී වන සියලු දෙනාට
Certificate එකක්ද ලබාදෙනු ලැබේ 🎓
👉 ඉගෙනගන්න කැමති නම්
👉 ඔබේ හැකියාව වැඩි කරගන්න කැමති නම්
👉 අනාගතේ sewing වලින් ඉදිරියට යන්න හිතන නම්
අනිවාර්යයෙන්ම join වෙන්න ✨🪡
📲 වැඩි විස්තර සඳහා inbox / WhatsApp කරන්න
RafeeMush Sewing Class
Click here to claim your Sponsored Listing.
18/02/2026