Sleek Touch

Sleek Touch

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sleek Touch, Beauty, cosmetic & personal care, No:26, Kolinjadiya/East, Wennappuwa.

Photos from Sleek Touch's post 08/06/2022

🌸 Key Ingredients - Astaxanthin & Bilberry
🌸 Capsule 30 ක් ඇත. මසකට ප්‍රමාණවත්. මාස තුනක් නොකඩවා භාවිතා කල යුතුයි.
🌸 GMP Certified
🌸 Astaxanthin යනු ස්වාභාවිකව පවතින කැරටිනොයිඩ් වේ.
🌸Bilberry යනු SWEDEN වනාන්තර වල දක්නට ලැබෙන Berry වර්ගයකි.
🌸 Vitamin E & C අන්තර්ගත වේ.
🌸 Skin එක පැහැපත් කරගැනීමට ඉතාමත් හොද ආහාර අතිරේකයකි.
🌸 Bride කෙනෙක් වීමට සිටින කෙනෙක් ට සම පැහැපත් කරගැනීමට ඉතාමත් හොද ආහාර අතිරේකයකි.
🌸 Sun Burn, Wrinkles, වයසට වඩා වැඩි පෙනුමක් තිබේ නම් ඒ සදහාත් භාවිතා කල හැකියි.
Rs: 4900/=

05/04/2022

❤❤❤Oriflame milk and honey body cream ❤️❤❤

🤩මාස 4ට ආසන්න කාලයක් භාවිතා කල හැක.

තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍

💜මෙය ️භාවිතා කිරීමෙන් කිසිදු අපහසුතාවයක් නැති අතර , සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදෙන body lotion එකකි

💜️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..

76💜️ස්වභාවික මී පැණි සාරය අඩංගුයි

🙄තීරණය ඔබේ, වෙළෙඳපොළේ ඇති ප්‍රතිඵල රහිත ක්‍රීම් වර්ග වලට තවත් රැවටෙනවාද? ඒ වගේ ක්‍රීම් වර්ග වලට වියදම් කලා ඇති

ORIFLAME නිෂ්පාදන අතර ඉතාමත් ජනප්‍රිය සහ වැඩිම ඉල්ලුමක් ඇති
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,

💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනිම්ම දුරලයි
💡සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ඉක්මනිම්ම සමට උරා ගනී

වැඩිදුර තොරතුරු දැනගැනීමට
whatsapp - 077 396 5904

05/04/2022

Saloon නොයා Hot oil treatment එකක් ගෙදරදීම කරගමුද??😀

❤️❤️ Oriflame Love Nature Hot oil ❤️❤️

එමගින් ඔබට,
🍃හිසකෙස් වලට නිසි පෝෂණය ලබා දී
🍃සුන්දර නිරෝගි වරලසක් ලබාදෙයි.
🍃හිසකෙස් වැටීම අවම කරයි.
🍃හිසකෙස් ශක්තිමත් කරයි.
🍃රුධිර සංසරණය මනාව සිදුකරයි
🍃හිස් කබලේ වියලි යාම අඩු කරයි

භාවිතා කරන අයුරු :

💢භාජනයක් ගෙන double boil ක්‍රමයට oil අවශ්‍ය පමණට ගෙන විනාඩි 10
ක් පමණ රත් කරගන්න.
💢තෙල් හිස් කබලට හා කොන්ඩය මුලට දමා කවාකාරව විනාඩි 5ක් පමණ
මසාජ් කරන්න
💢පසුව හිසකෙස් දිගට තෙල් ආලේප කර තුවායක් උණු වතුරේ පොගවා
මිරිකා ගෙන එමගින් සම්පූර්ණයෙන්ම හිසකෙස් ආවරණය වන පරිදි
ඔලුව ආවරණය කර විනාඩි 30ක් තබා ඉවත් කරන්න.
💢shompoo , Conditioner යොදා සෝදා හරින්න.

🌼සාර්ථක ප්‍රථිපල සදහා සතියකට දෙවරක් භාවිතා කරන්න.

ඔයාට මේක මාස දෙකක් පාවිච්චි කරන්න පුලුවන්.😀😀

ඇණවුම් කිරීම සදහා inbox විමසන්න😀😀 ....

21/03/2022

A daily food supplement containing antioxidants that combats the negative effects of oxidative stress by protecting the body’s cells from the inside out. The combination of antioxidants includes Antihistamine from micro algae commonly found in freshwater pools around the world as well as in the Swedish archipelago, and Vitamin E and C. Together, this potent mix promotes antioxidant health, protecting the body's cells from damaging oxidative stress

21/03/2022

Wellness by Oriflame’s Hair & Nail NutriComplex provides a combination of different nutrients that are beneficial for hair and nail health. Taken alongside a balanced diet, regular exercise and stress management, the minerals selenium and zinc in the blend help support maintenance of normal hair and nails! Take two tablets daily.
In addition, it contains the amino acids L-Lysine and L-Cysteine, flavonoid rich apple extract, the mineral iron, and the antioxidant vitamin C.
The amino acids L-Lysine and L-Cysteine are important building blocks of keratin, the main component of hair, nail, and skin (Goluch-Koniuszy, 2016). Apple extract contains flavonoids that have shown to have antioxidant activity (Tenore, 2018; Goluch-Koniuszy, 2016). Iron is a mineral that is an important component in many proteins and enzymes. In addition, iron activates enzymes that are important for hair growth. A classic symptom of iron deficiency is hair loss and brittle nails, especially in women (Tosti, 2009). Vitamin C (ascorbic acid) is a water-soluble vitamin with many different functions. It contributes to the protection of cells from oxidative stress, supports normal collagen formation for the normal function of skin and increases iron absorption. It also helps to build keratin in the hair shaft (Goluch-Koniuszy, 2016).
Food supplements should not be used to substitute for a balanced and varied diet.
Nutritional information
Amount per 2 tablets (1400 mg) *NRV= Nutrient Reference
L-Lysine 200 mg
Apple Extract 140 mg
L-Cysteine 50 mg
Vitamin C 30 mg (38%*)
Iron 7 mg (50%*)
Selenium 8.25 μg (15%*)
Zinc 1.5 mg (15%*)
References
Goluch-Koniuszy ZS. Nutrition of women with hair loss problem during the period of menopause. Prz Menopauzalny. 2016;15(1):56–61.
Tenore GC, Caruso D, Buonomo G, et al. Annurca Apple Nutraceutical Formulation Enhances Keratin Expression in a Human Model of Skin and Promotes Hair Growth and Tropism in a Randomized Clinical Trial. J Med Food. 2018 Jan;21(1):90-103.
Tosti A, Piraccini BM, Sisti A, Duque-Estrada B. Hair loss in women. Minerva Ginecol. 2009 Oct;61(5):445-52

17/03/2022

💁‍♀️Take care of yourself with the nourishment you need with omaga 3 bringing you a wealth of health..💫

17/03/2022

Oriflame is a leading beauty company selling direct. We offer a wide range of high-quality beauty products and an opportunity to start your ...

15/03/2022

Oriflame is a leading beauty company selling direct. We offer a wide range of high-quality beauty products and an opportunity to start your own business 😍

Want your business to be the top-listed Beauty Salon in Wennappuwa?
Click here to claim your Sponsored Listing.

Website

Address

No:26, Kolinjadiya/East
Wennappuwa
61170