CHERI Rejuvenation SERUM
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CHERI Rejuvenation SERUM, Beauty, cosmetic & personal care, Wennappuwa, Wennappuwa.
29/06/2021
රැලි වැටුනු සමට නව තරුණ පෙනුමක්.
29/06/2021
ආරක්ෂිත නිමාවකින් සැකසුණු ආවරණයක්
Cheri Rejuvenation serum ( ෂෙරී රිජුවනේශන් සීරම්) වල අඩංගු ස්වාභාවික කොලජන් , වයසත් සමග හෝ විවිධ හේතුන් මත වෙනස්වී, විරූප වී ගිය මුහුණේ පෙනුම යථා තත්වයට පත් කොට, නිරෝගි දිදුලන සමක් සහිත පෙනුමක් නැවත ලබා ගැනීමට, සමට අවශ්‍ය අතිරේක කොලජන් ප්‍රමාණය නැවත ලබාදෙන අතර, සම රන්වන් පැහැ ගන්වන , papaya සාරය හා Camomile ( කැමෝමයිල් ) සාරය - (මෙය සූර්‍ය්කාන්ත මල වැනි රන්වන්පැහැ ගන්නා රේණු අඩංගු මලකි. ) යහමින් අනූන වෙයි.
එමෙන්ම බෙලහීන වී ගිය මිනිස් චර්ම සෛල නැවත ප්‍රකෘතිමත් කරනා Sheep Placenta extract ( ෂීප් ප්ලැසෙනටා ) - ( මෙය බැටළුවෙකු පැටවෙකු බිහි කරද්දී උගේ වැදෑමහෙන් ගන්නා සෛලයන් වෙයි. එය මිනිස් මවු සෛලයට සමාන නිසා ඒමගින් අපේ අක්‍රීය චර්ම සෛල නැවත ගොඩ නගයි).
දීප්තිමත් වන සම වඩාත් නිරෝගි කොට, රන්වන් පැහැ වැඩි කිරීමට හේතුවන රත්තරන් අනු ( Gold Flax ) ෂෙරී රිජුවනේශන් සීරම් වල අඩංගු වෙනවා .
සීරම් යනු දියරමය නිශ්පාදනයක් වන අතර දවසේ ඕනෑම අවස්ථාවක පාවිච්චි කළ හැකි අතර, දිනකට එක් වතාවක් මුහුණේ හා බෙල්ලේ බිංදු කීපයක් තවරා , හෙමින් මුහුණ හා බෙල්ල පුරා සීරම් විහිදී යන ලෙස සම්බාහනය කරන්න.
මෙය නැනෝ තාක්ෂණය මුල් කරගෙනනිශ්පාදනය කර ඇති නිසා ඉතා කුඩා අනුවක් පවා ශරීරයට ඉතා හොදින් උරා ගන්නා නිසා ඉතා සුළු ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙයි.
සීරම් එකක් මුලින් පාවිච්චි කර, පසුව වෙනත් ක්‍රීම් වර්ගයක් පාවිච්චි කළවිට, ආලේපනයේ ප්‍රතිඵල ද ඉහල නංවන බව විද්‍යනූකූලවද තහවුරු කරන අතර , කිසිදු අතුරු ආබාධයකින් තොරව අධිතාක්ෂණික ඕස්ට්‍රේලියානු නැනෝ තාක්ෂණයෙන් පළමු වරට ශ්‍රී ලාංකීයන් අතට පත්කරනා Cheri Rejuvenation serum පාවිච්චි කර ඔබේ මුහුණට පැහැපත් හා රන්වන් පෙනුමක් එක්කොට, තරුණ පෙනුම සැමදා සුරක්ෂිත කරයි.
Cheri Rejuvenation serum පාවිච්චි කරනා පළමු අවස්ථාවේදීම, සමේ රන්වන් පැහැය මතුවෙන ආකාරය දැක බලා ගත හැක. එක් serum එකක් කෙනෙකුට මාස හතරක කාලයක් භාවිතා කල හැක.
Category
Telephone
Website
Address
Wennappuwa
Alerts
Be the first to know and let us send you an email when CHERI Rejuvenation SERUM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.