Naturelle Ceylon

Naturelle Ceylon

Share

With LOVE, Always..

04/08/2026

දවස පුරාම 💖 Soft • Smooth • Kissable Lips ලබාගන්න රහස දැන් ඔබේ අතේ!

🌸 Naturelle Ceylon KissBerry Lip Balm
✔️ තොල්වලට ගැඹුරු තෙතමනය
✔️ වියළීම හා පැලීම අවම කරයි
✔️ මෘදු, සිනිඳු හා ආකර්ෂණීය තොල්
✔️ Daily Use සඳහා Perfect! 😍

💄 ඔයාගේ Handbag එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන Beauty Essential එක!

📩 අදම Inbox කරන්න. 
🚚 දිවයින පුරා Delivery.

Contact us vis Whatsapp https://wa.me/message/C6AKF6FHVZ7QF1

💋 "Kiss කරන්න කලින්... KissBerry කරන්න!" ❤️

03/08/2026

🍓💋 තොල් ලස්සන කරගන්න ලේසිම රහස! 💖

වියළි, පැලෙන තොල්වලට සමුදීලා, මෘදු, තෙතමනයෙන් පිරුණු, ස්වභාවික දිලිසෙන තොල් ලබාගන්න Naturelle Ceylon KissBerry Lip Balm සමඟ! ✨

🍓 Strawberry Extract
🥥 Coconut Oil
🌿 Vitamin E

මෙම සුවිශේෂී සංයෝගය ඔබේ තොල්:
💧 ගැඹුරින් තෙතමනය කරයි.
💖 මෘදු හා සුමට කරයි.
✨ ස්වභාවික පැහැදිලි දිලිසීමක් ලබාදෙයි.
🪶 ඇලෙනසුළු නොවන සැහැල්ලු හැඟීමක් ලබාදෙයි.

💰 මිල: රු. 1,790/- පමණයි!

📦 දිවයින පුරා බෙදාහැරීම.
📩 අදම ඇණවුම් කිරීමට Inbox/DM එකක් එවන්න, නැත්නම් “KISS” කියලා Comment කරන්න. අපි ඔබව සම්බන්ධ කරගන්නම්! 💌

Contact Us via Whatsapp https://wa.me/message/C6AKF6FHVZ7QF1

💋 හැම දවසකම ලස්සන, මෘදු තොල් සඳහා – Naturelle Ceylon KissBerry Lip Balm!

Photos from Naturelle Ceylon's post 21/06/2026

Naturelle Ceylon වෙතින් ජුනි - ජූලි මාසයේ විශේෂ දීමනා! 🌸🌿

ජුනි 16 සිට ජූලි 15 දක්වා, ඔබේ ප්‍රියතම නිෂ්පාදන විශේෂ මිල ගණන් යටතේ ලබාගන්න.

✅ කාලය: 16th June - 15th July

දැන්ම ඇණවුම් කර ඔබේ සුන්දරත්වය දිනාගන්න!

Whatsapp: 0715808997
https://wa.me/message/C6AKF6FHVZ7QF1

07/06/2026

Naturelly Ceylon අපගේ වටිනා පාරිභෝගිකයන්ට සහ අපගේ කණ්ඩායම සමඟ එක්වීමට කැමති ඔබ සැමට,

නිවසේ සිටම අන්තර්ජාලය හරහා පහසුවෙන් සහ නිදහසේ ආදායමක් උපයා ගැනීමට කැමති ඔබට මෙය අනගි අවස්ථාවකි. අපගේ නිෂ්පාදන ISO, GMP සහ HACCP සහතික ලබා ඇති බැවින්, පූර්ණ විශ්වාසයෙන් අප සමඟ එක්විය හැකිය.

ඔබත් අදම Naturelle Ceylon සමඟ එක්ව ඔබගේ අනාගතය සාර්ථක කරගන්න.

වැඩිදුර තොරතුරු සඳහා අපව whatsapp හරහා සම්බන්ධ කරගත හැක :

📞 0715808997
https://wa.me/message/C6AKF6FHVZ7QF1

05/06/2026

ඔබේ කෙස් කළඹේ නිරෝගී බව සහ අලංකාරය වෙනුවෙන් දැන්ම Naturelle Ceylon Ayurveda Hair Oil තෝරාගන්න.

සාම්ප්‍රදායික ආයුර්වේද ප්‍රතිකාරවලින් ලබාගන්නා ගොටුකොළ සහ කෝමාරිකා සාරය මුසු කරමින්, ඔබේ හිසකෙස් මුල් වලට අවශ්‍ය පෝෂණය ලබාදීමට මෙය කදිම විසඳුමකි.

ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කිරීම.

කෙස් කළඹේ දිදුලන සහ නිරෝගී පෙනුම ආරක්ෂා කිරීම.

Naturelle Ceylon සන්නාමය යටතේ විශ්වාසවන්ත නිෂ්පාදනයක් වීම.

සැබෑ නිරෝගී කෙස් කළඹක රහස අත්විඳින්න. දැන්ම ඔබේ ඇණවුම ලබාගැනීමට පණිවිඩයක් (Inbox) එවන්න! 📦

Watsapp : https://wa.me/message/C6AKF6FHVZ7QF1
0715808997

05/06/2026

ආදරය සහ සෞඛ්‍යය එකම තැනක!
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අපේක්ෂා කරන ඔබට
Naturelle Ceylon Ashwagandha Capsules

ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් හොඳම තේරීම.
අදම ඇණවුම් කරන්න! 🛍️

Watsapp : https://wa.me/message/C6AKF6FHVZ7QF1
0715808997

05/06/2026

ලස්සන දෙපා යුගලක් හිමි කර ගන්න සිහින දකින ඔබට....🤷🤷🤷🤷🤷🤷
Naturelle Ceylon Soothing Foot Cream......

👉 විලුඹ පැලීම
👉දෙපා වියළීම
👉දෙපාවල අප්‍රසන්න දුර්ගන්ධය
👉කොරල වැනි ස්වභාවය
👉දෙපා ඉරි තැලිම
වැනි ගැටළු අප පීඩාවට පත් කරයි...
එවැනි දෙපා ආශ්‍රිත ගැටළු රැසකින් පීඩා විදින ඔබ සදහා ආයුර්වේද විසදුම...
කෝමාරිකා, අලිගැටපේර එක් කර සාදා ඇති මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබ පීඩා විදින ගැටළු රැසකට විසදුම් ලබා ගන්න..

සිනිදු පැහැපත් දෙපයක් හිමි කර ගන්න..
අදම ඇණවුම් කරන්න
නම
ලිපිනය
දුරකථන අංක 2ක්
දිස්ත්‍රික්කය අප වෙත එවන්න..

Order now : https://wa.me/message/C6AKF6FHVZ7QF1
0715808997 (Whatsapp)

Photos from Naturelle Ceylon's post 27/05/2026

Hurry up lovelies
Limited time offer

Order now 👇👇👇
Whatsapp 0715808997
https://wa.me/message/C6AKF6FHVZ7QF1

26/05/2026

Naturelle Aloe Vera Soothing Gel වල ප්‍රධාන ප්‍රයෝජන 🌿✨

✅ සමට තෙතමනය ලබා දේ (Moisturizing)
සම වියළි නොවී මෘදු හා fresh ලෙස තබා ගන්න උදව් වෙනවා.

✅ අව්වට පිළිස්සුනු සම සන්සුන් කරයි (Sunburn Relief)
අව්වේ ඉඳලා සම රතු වීම, ගිනි වගේ දැනීම අඩු කරන්න උපකාරී.

✅ Pimples & Acne control
මුහුණේ oil balance කරලා acne/pimples අඩු වෙන්න උදව් වෙනවා.

✅ After-shave / After-wax soothing
shaving හෝ waxing පස්සේ ඇතිවන irritation අඩු කරයි.

✅ Skin cooling effect ❄️
සමට instant cooling feeling එකක් දෙනවා.

✅ Dark spots & marks අඩු වෙන්න උදව්
නිතර භාවිතා කළොත් සම fresh & healthy look එකක් ලබා දෙයි.

✅ Hair & scalp care
හිසකෙස් සහ scalp එක moisturize කර dandruff/itching අඩු කරන්නත් භාවිතා කරන්න පුළුවන්.

✅ Makeup before/after gel එකක් ලෙසත් භාවිතා කළ හැකියි 💚

භාවිතා කරන විදිහ:
පිරිසිදු සම මත ටිකක් ගෙන මෘදු ලෙස apply කරන්න. Wash කරන්න අවශ්‍ය නැහැ.

ඇණවුම් කිරීමට Whatsapp කරන්න👇👇👇
071 5808997

26/05/2026

🌿 Naturelle Ceylon සමඟින් ඔබේම ව්‍යාපාරයක් අරඹන්න! 📈

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නාමයක් වන Naturelle Ceylon සමඟ අත්වැල් බැඳගෙන, 💵👭මාසිකව රු.2000 ඇණවුම සම්පූර්ණ කිරීම සහ කණ්ඩායමක් ගොඩනගා ගනිමින් ලක්ෂ ගණනක ආදායම් ඉපයීමට කැමති, ස්වභාවික නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් ස්වයං රැකියාවක නිරත වීමට දැන් ඔබටත් කදිම අවස්ථාවක්!

අප සමඟ එකතු වන ඔබට ලැබෙන සුවිශේෂී වාසි:

💸 කිසිදු මූලික ප්‍රාග්ධනයක් (Investment) අවශ්‍ය නොවීම

🏡 නිවසේ සිටම වැඩ කිරීමේ හැකියාව

🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් (Island-wide Delivery)

🤝 නොමිලේ පුහුණුව සහ මඟපෙන්වීම

ව්‍යවසායකයෙකු වීමේ ඔබේ සිහිනය සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න! 💼✨

📥 වැඩි විස්තර සඳහා දැන්ම අපගේ Inbox වෙත පණිවිඩයක් (Message) එවන්න හෝ පහත අංකයට whatsapp පණිවිඩයක් ලබා දෙන්න.
📞 0715808997 whatsapp only

Line

Want your business to be the top-listed Beauty Salon in Wennappuwa?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Wennappuwa
61170