LUSH by Akshi

LUSH by Akshi

Share

Bridal👰‍♀️ | Aesthetic🌱 | Beauty🌸 | Hair👩‍🦰 | Nails💅

Photos from LUSH by Akshi's post 15/09/2026

එයාල දෙන්නගේ Special Day එක 😍❤️✨

🤍✨ Dressing by LUSH🌸💖

📸 Studio Lucky 7
📍Lora Vèrdè Madampe

Photos from LUSH by Akshi's post 12/09/2026

චූටි දෝණි 🌸💖

🧚‍♀️ Aimee n Amy
💄 Nilakshi Fernando | LUSH by Akshi
📸 Lahiru Theekshana

11/09/2026

Location set එකේදී මම ගන්න අත්දැකීම් LUSH Bridal Academy මගේ ළමයින්ට ලබාදෙන්න ඕන නිසාම මගේ ඉල්ලීමට LUSH by Akshi අපිව විශ්වාස කරලා හැමදාම Colombo අවට තියන Shooting වෙන්නප්පුව අප ගම් පෙදෙසට ගෙන ආවට හිරිපොද වැස්ස නිෂ්පාදක ප්‍රභාත් රොෂාන් අයියා, අකිල අයියා, රංග අයියා, කසුන් අයියා ඇතුළු Crew එකට බොහොම ස්තූතියි 🌸💖 Prabhath Roshan

Golden River Hotel පරිශ්‍රය Wedding Location එක ලෙසත් Amore Event හි Flower Decorations ඇතුළු තවත් අප හිතවත් බොහෝ දෙනෙක්ට මෙම ලැබුණු අවස්ථාව නිසා අමතක නොවන අත්දැකීමක් සහ මතකයක් එක් වුණා 🥰
Hotel Golden River Holiday Resort - Wennappuwa Amore Events
තවද හිරිපොද වැස්ස ටෙලිනිර්මාණයේ විධායක නිෂ්පාදිකා නිමන්ති පෝරගේ අක්කාගේ මේ අව්‍යාජ අදහස් වලට නැවත වතාවක් ස්තූතියි ❤️✨ Nimanthi Poarage

Photos from LUSH by Akshi's post 10/09/2026

කවදාවත් Bridal Modeling කරන්න හිතාගෙන හිටපු නැති ඇය, “හිරිපොද වැස්ස” Teledrama එක නිසාම LUSH 🌸💖 අපෙන් සුන්දර Bride කෙනෙක් විදිහට හැඩවුණා 👰‍♀️🤍✨

👰‍♀️ Celeena Croos
🤵‍♂️ Vihas Gunasekara
💄 Nilakshi Fernando | LUSH by Akshi
📸 Lahiru Theekshana
🪡 UR Bridal Dresses
🌸 Amore Events
📍 Hotel Golden River Holiday Resort - Wennappuwa

10/09/2026

සෝස මල් ටිකයි, Makeup දාන නැන්දියි 💄🌹

Aimee n Amy Nilakshi Fernando Nimanthi Poarage

09/09/2026

LUSH Bridal Academy මගේ ළමයිනුයි මගේ ආදරණීය Clientsලයි එකතු කරගෙන කරපූ ඒ ලස්සන වැඩේ අද හෙටම ස්වර්ණවාහිනීය ඔස්සේ ඔයාලා ඔක්කොටම බලාගන්න පුළුවන්🌸💖

💄 Nilakshi Fernando LUSH by Akshi
📸 Lahiru Theekshana
👰‍♀️ Celeena Croos

Photos from LUSH by Akshi's post 07/09/2026

💙✨ Dressing by LUSH🌸💖

07/09/2026

Aimee n Amy බෝනික්කි 🌸💖
📸 Lahiru Theekshana

එයා හරි ලස්සන ගෑනු ලමයෙක් ❤️

Lahiru Theekshana photograph
0777060948

06/09/2026

LUSH Nail Extensions මගින් Perfect Look එකක් 💅❤️✨
අදම LUSH by Akshi අපිට කතා කරලා📞 ඔයාගේ වෙලාවත් වෙන්කරවාගන්න 🌸💖

Address

No. 239, Near Boralessa Street, Anne’s School, Boralessa, Lunuwila
Wennappuwa
61170