EuroVera Beauty
EuroVera Beauty is your trusted source for Authentic European cosmetics.
We offer original Branded and Authentic skincare, makeup, and beauty products sourced from Italy and across Europe, delivering premium quality you can trust. 🌍✨
ඔයාගේ හීනයක් වෙච්ච ඒ පැහැපත් නිරෝගී සම ලබාගන්න ලේසිම විදිය මෙන්න! 😍✨
Many of you asked about my skincare secrets, so here is my go-to routine for that perfect glow. 🧴✨ මේ පියවර ටික හරියටම අනුගමනය කළොත් ඔයාටත් පුළුවන් පැහැපත් සමක් ඉක්මනින්ම ලබාගන්න.
✅ Step 1: Cleansing
✅ Step 2: Treating
✅ Step 3: Moisturizing
ඔයා පාවිච්චි කරන favorite skincare product එක මොකක්ද? පහලින් comment කරන්න! 👇❤️
ඔයාගේ Skin එකත් හරිම Oily ද? 🥵 ලංකාවේ මේ රස්නෙත් එක්ක මුහුණේ තෙල් ගතිය පාලනය කරගන්න අමාරුයි නේද?
මෙන්න මේකට නියම විසඳුම! CeraVe Foaming Facial Cleanser එක. 🧼✨ මේකෙන් ඔයාගේ හම ඇදෙන ගතියක් (Dryness) නැතුව හොඳට Clean කරනවා.
✅ Essential Ceramides 3ක් අඩංගුයි.
✅ මූණේ තෙල් ගතිය (Excess Oil) හොඳටම අඩු කරනවා.
✅ Breakouts එන එක පාලනය කරනවා.
ලංකාවේ Humidity එකට ගැලපෙනම Cleanser එකක් තමයි මේක. 🇱🇰 ඔයාලත් පාවිච්චි කරලා තියෙනවා නම් Result එක කොහොමද කියලා Comment එකක් දාන්න! 👇
ඔයාගේ තොල් වලටත් ඕනේ ඒ ලස්සන Glow එකද? 😍✨ Watch this simple 3-step lip care routine using my favorite KIKO Milano products!
1️⃣ Lip Scrub – to exfoliate and smooth.
2️⃣ Lip Volume Stylo – for that perfect plump look.
3️⃣ Coloured Lip Balm – for a soft, hydrated finish.
Perfect for daily use or a quick touch-up! Like and Share if you love this look! ❤️🇱🇰
ඔයාගේ Skin එක රෑ පුරාම Hydrate කරලා Glow එකක් ගන්න ඕනද? ✨
Introducing CeraVe PM Facial Moisturizing Lotion! 🌙 ඩර්මටොලොජිස්ට්ලා නිර්දේශ කරපු මේ Lotion එකෙන් ඔයාගේ skin barrier එක ආරක්ෂා කරන ගමන්ම මුළු රෑ පුරාම සම තෙතමනයෙන් තියනවා.
✅ Why we love it:
Ultra-lightweight & Oil-free.
Contains 3 Essential Ceramides & Niacinamide.
සමේ සිදුරු අවහිර වෙන්නෙ නෑ (Non-comedogenic).
ඔයාගෙ Night-time routine එකට අදම එකතු කරගන්න! 💆♀️✨
දැන්ම Order කරන්න අපිට Message එකක් දාන්න! 📩
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
SLM1324