herb line with sachi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from herb line with sachi, Health/Beauty, anamaduwa, .
25/01/2023
😍 ගෙදර ඉදන් කොන්ඩය straight කර ගන්න කැමතිද 😍
💚 සැලෝන් එකෙන් straight කලා වගේ කොන්ඩය ඇදෙන විට කෙස්ගස මුල වෙනසක් පේන්නේ නෑ🌷
🌿කෙස් ගස මුල ඉදලා ස්වාභාවික ආලේපයක් මගින් කොන්ඩය straight වන බැවින් ඇදෙන කොන්ඩයද straight කලා වගේමයි🌿
💚 දිගු කලක් කොන්ඩය straight වී පවතින්නේ කෙස්ගසට අවශ්‍ය පෝෂනයද මෙමගින් ලබාදෙන නිසයි
💢ස්වාභාවික කෙරටින් සාරය ප්‍රධාන කරගත් අප නිපයුම 100% ආයුර්වේද නිපයුමක්💢
ආයුර්වේද සභාවෙි අනුමැතිය ලත්
💚 ඔීනම කොන්ඩයකට හිතකරය
💚කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
🍁දිගු කලක් එකලෙස කොන්ඩය පවතී🍁
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න
අවශ්‍ය අය inbox හෝ 0770367207 whatsapp msg 1ක් දාන්න
25/01/2023
valentine gift 🎁🎁.....
වෙනස්ම විදියෙ තෑග්ගක්...🎁🎁 ඉක්කමන් කරන්න ..
පෙබරවාරි 14 පෙම්වතුන්ගෙ දිනයට 👩❤️👨 මොනවද දෙන්නෙ කිය කියා හිත හිතා ඉන්න අයට,
👩❤️👨👩❤️👨👩❤️👨👩❤️👨👩❤️👨👩❤️👨👩❤️👨👩❤️👨👩❤️👨👩❤️👨👩❤️👨
ආදරවන්තියට ආදරවන්තයට, බිරිදට හෝ සැමියාට මේ Valentine Day එකට හර්බ්ලයින් නිෂ්පාදන අඩංගු Gift Pack එකක් තෑගි කරන්න.
🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
දැන්ම order කරන්න පෙබරවාරි 14 වැනිදාට දෙන්න.
කොළඹ දිස්ත්‍රික්කය තුළ රු.200/= හා කොළඹින් පිට රු.300/= ක් delivery ගාස්තු අයකෙරේ.
0770367207 whatsapp පණිවිඩයක් එවන්න.
25/01/2023
බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.
🙍♀️ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ.
Herb Line අපි ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි.
🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Herb Line Day & Night cream / Face wash / Body lotion soap ගැන කතා කරාවි.
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න❤️
Cash on delivery / Cash Deposit ඇත.
0770367207Whatsapp.
Contact the business
Website
Alerts
Be the first to know and let us send you an email when herb line with sachi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.