Rhythm of the Body Relax
Health and fitness
ඇඟ හැඩ කරන 💃
Exercise Clz
Ayagama
No Age Limit
Only Ladies
I got over 10 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉
Burn fat with fun
Workout with Aerobics & Zumba Dance
Ayagama
ව්‍යායාම මගින්, නීරෝගී හා සෞඛ්‍ය සම්පන්න සිහින් සිරුරක් ලබා ගන්න දැම්ම අපි සමඟ සම්බන්ධ වෙන්න.
කාන්තා ඔබ සඳහාම..... වයස් සීමාවක් නොමැත.
මහජන බැංකුව ඉදිරිපිට,
හදාරා ආයතනය,
අයගම.
Workout with Aerobics & Zumba Dance
Ayagama
ව්‍යායාම මගින්, නීරෝගී හා සෞඛ්‍ය සම්පන්න සිහින් සිරුරක් ලබා ගන්න දැම්ම අපි සමඟ සම්බන්ධ වෙන්න.
කාන්තා ඔබ සඳහාම..... වයස් සීමාවක් නොමැත.
මහජන බැංකුව ඉදිරිපිට,
හදාරා ආයතනය,
අයගම.
රැකියාවෙන්, දරුවන්ගෙන් සහ පවුලේ වගකීම් වලින් පොඩි වෙලාවකට ඈත්වෙලා මනස Relax කර ගනිමුද?
ඒකාකාරී ජීවිතයෙන් මොහොතකට අයින් වෙලා තමන් වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කර ගන්න.
එහෙනම්,
අයගම අවට ඉන්න fitness වලට ආස ලස්සන ගෑණු ළමයෝ.... එන්න කෝ Rhythm of the Body Relax එක්ක Aerobics & Zumba Workout එකක් කරන් නීරෝගීව ඉන්න.
🔻සතියකට දවස් තුනයි.
🔹ඉරිද උදේ 8.00 ට
🔹බදාදා හවස 4.00 ට
🔹සිකුරාදා හවස 4.00ට
💁සෙෂන් එකක් පැයක එකාහාමාරක් කරනවා.
මහජන බැංකුව ඉදිරිපිට,
හදාරා ආයතනය,
අයගම.
☎️ whatsapp :- 0719537577
අපේ පංතියේ ප්‍රගතිය,
කට වචනයෙන් නොව ක්‍රියාවෙන් පමණක් පෙන්නු තවත් ලස්සන ප්‍රතිඵලයක් 💃💃
⬇️බර 5 kg Down
⬇️උදරය අඟල් 3 අඩුයි
⬇️පපුව යට කොට අඟල් 3 අඩුයි
⬇️ඉණ අඟල් 2 අඩුයි
💁 බර වැඩි නිසා......
🔹ලෙඩ වැඩිද?
🔹 බඩ වැඩිද?
🔹Body Shape එකක් නැද්ද?
🔹මානසික පීඩනය වැඩිද?
එහෙනම්,
අයගම Aerobics & Zumba Workout
Clz එකට දැන්ම එන්න.
වැඩිදුර විස්තර සදහා 0719537577
අවුරුද්දට වැඩි වෙච්ච බරයි, තෙල් ටිකයි අඩු කර ගන්න අපිත් එක්ක එකතු වෙන්න.
Workout with Aerobics Dance
සතියකට දවස් තුනයි.
*ඉරිද උදේ 8.00 ට
*බදාදා හවස 4.00 ට
*සිකුරාදා හවස 4.00ට
මහජන බැංකුව ඉදිරිපිට,
හදාරා ආයතනය,
අයගම.
25/04/2026
Workout with Aerobics Dance අලුත් අවුරුද්දේන් පසු නැවතත් අපි වැඩ පටන් ගත්තේ මෙන්න මෙහෙමයි.
14/04/2026
Website
Opening Hours
| Friday | 16:00 - 18:00 |
| Sunday | 08:00 - 10:00 |