AyurGlow Ceylon
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AyurGlow Ceylon, Beauty, cosmetic & personal care, kegalle, .
🌸 **ඔබගේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයට අදම නව ආරම්භයක්!** 🌸🌿
දිනෙන් දින වැඩිවන කාර්යබහුල ජීවිතයත්, අක්‍රමවත් ආහාර පුරුදුත් නිසා බොහෝ දෙනෙක් තම ශරීර සෞඛ්‍යය සහ බර පාලනය ගැන සැලකිලිමත් වෙනවා.
ඒ නිසාම බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන ඇති **Ayur glamour Slim Powder** ඔබගේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවට සහාය වීමට නිපදවූ ආයුර්වේද නිෂ්පාදනයකි.
🌿 ස්වභාවික අමුද්‍රව්‍ය
🌿 දිනපතා භාවිතයට පහසුයි
🌿 සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් සහ නිතිපතා ව්‍යායාම සමඟ භාවිතයට සුදුසුයි
🌿 ගුණාත්මකභාවයට ප්‍රමුඛත්වය ලබා නිෂ්පාදනය කර ඇත
💚 ඔබේ ඉලක්කය සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් නම්, එයට සහාය වන නිවැරදි පියවර ගැනීමට අදම තීරණය කරන්න.
🎁 අදම ඇණවුම් කළහොත්,
✅ දිවයින පුරා වේගවත් Delivery
✅ Cash on Delivery පහසුකම
✅ විශ්වාසයෙන් ඇණවුම් කළ හැකිය
📩 ඔබට වැඩි විස්තර අවශ්‍යද?
අදම **Inbox** කරන්න. අපගේ කණ්ඩායම ඔබට අවශ්‍ය තොරතුරු ලබාදීමට සූදානම්.
🌿 **ඔබේ සෞඛ්‍යය ඔබගේ වටිනාම ආයෝජනයයි. අදම ඔබේ සෞඛ්‍ය සම්පන්න ගමන ආරම්භ කරන්න!** 💚
17/07/2026
💬😍 අලුත්ම පාරිභෝගික අදහස් බලන්න!
🌿 "ආයුර්වේද සත්කාරයෙන් – සෞඛ්‍යවත්, සැහැල්ලු ජීවිතයකට!"
රසායනික ද්‍රව්‍යවලින් තොර, ස්වභාවික ආයුර්වේද සත්කාරයක් සමඟ ඔබේ සෞඛ්‍ය ඉලක්ක වෙත පියවර තබන්න.
✨ ඔබට ලැබෙන ප්රතිලාභ:
👩⚕️ පළපුරුදු ආයුර්වේද වෛද්‍ය උපදේශනය
🍃 100% ස්වභාවික ඖෂධීය අමුද්‍රව්‍ය
💚 සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට සහාය
📦 අදම ඇණවුම් කරන්න!
📲 වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක්
💁🏻♀️කට පාලනය කරගන්න බැරි ඔයාට දෙන්න ද හොදම විසදුමක්
🙅🏻කොච්චර ලස්සනට ඇන්දත් කැපිලා පේන තඩි බඩ නිසා එපාවෙලා නේද
💯බය නැතුව අතුරුආබාදා වලින් තොරව කුඩා /වැඩිහිටි හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් නිශ්පාදනයක් තමයි Ayur glamour slim powder
මෙමගින්
☘️ ඉදිරියට නෙරපු බඩ නැති කිරීමට
☘️අධික තරබාරුවට
☘️මේදය දහනය කිරීම
☘️කොලොස්ටරෝල් අවම කරයි
☘️ආහාර ජීර්ණය පහසු කරයි
☘️ශරීරයේ සම්පුර්ණ ක්‍රියාදාමය
📌විශ්වාසයෙන් මාසයක් දිනපතා දවල් හෝ රාත්‍රී කෑමට පෙර Slim powder එක බාවිතා කරන්න . මාසයක් ඇතුළත ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාව ලැබේ .
මිල - 1500.00
📲 ඇණවුම් කිරීමට පහත තොරතුරු අප වෙත එවන්න. Call / WhatsApp 077 308 5745
• නම :
• ලිපිනය :
• දිස්ත්‍රික්කය :
• දුරකථන අංක 2 ක් :