Chandani Kodithuwakku Saloon & Academy

Chandani Kodithuwakku Saloon & Academy

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chandani Kodithuwakku Saloon & Academy, Health/Beauty, .

Photos from Chandani Kodithuwakku Saloon & Academy's post 10/05/2023

බු.ව. 2566ක්ව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අරමුණු කරගෙන ශ්‍රී සුගත ධර්මායතනය ගල්කිස්සෙහි පැවැත් වූ බැති ගී සරණිය වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණ මානව හිමිකම් කොමිෂන් සංවිධානයේ ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ Dr. ඉසුරු බණ්ඩාර මහතාට ගල්කිස්ස සුගත ධර්මායතනය විහාරාධිපති කාව්‍යවිශාරද මොරකැටිආරේ සුමනනන්ද ස්වාමීන් වහන්ස ඇතුළුව ශ්‍රී විමලසිරි දහම් පාසැලේ ගුරුමණ්ඩලය සහ ශිෂ්‍ය නායක මණ්ඩලය වෙනුවෙන් මා හිත මිත්‍ර ඔබගේ පැමිණීමට මා ස්තූති වන්ත වෙමි.

Chandani Kodithuwakku .
Psychology and beauty lecture ..

Photos from Chandani Kodithuwakku Saloon & Academy's post 21/12/2022
Photos from Chandani Kodithuwakku Saloon & Academy's post 21/12/2022

Happy birthday to you 🎂🥂
වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිශ්පාදනය කර අපේ සිනමාවට ,කලාවට විශාල දායකත්වයක් ලබා දෙමින් ,පන්සලේ පල්ලිය වැඩකටයුතු වලට සහභාගි වෙමින් රටට මිනිසුන්ට හොඳ සේවයක් ලබා දෙන ඔබට , නීරෝගිමත් සුභ උපන් දිනයක් වේවා !🎂❤️

02/10/2022
Photos from Chandani Kodithuwakku Saloon & Academy's post 23/07/2022

ගල්කිස්ස සුගත දර්මායතනයේ පූජ්‍ය මොරකැටිආරේ සුමනන්ද හිමියන්ගේ ජන්ම දිනය නිමිති කරගෙන අප ස්වාමීන් වහන්සේ විසින් දානමය පිංකමට මා හිතවත් ප්‍රවීණ චිත්‍රපට නිශ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු මහතා සහ මා සහභාගි වු විශේෂ අවස්ථා..

01/07/2022

ගල්කිස්ස සුගත දර්මායතනයේ විහාරාධිපති මා හිත මිත්‍ර පූජ්‍ය මොරකැටිආරේ සුමනන්ද හිමියන් විසින් රචිත කුසට ආ දා සංයුක්ත තැටිය සහ දිවිය රදන පස කෘතිය එළි දැක්වීමේ උත්සවය ...

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් හෙළ සිනමාවේ දැවැන්ත ක්
චරිතයක් වන මා හිත මිත්‍ර ප්‍රවීණ චිත්‍රපට නිශ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු මහතා සහභාගි විය .

Photos from Chandani Kodithuwakku Saloon & Academy's post 18/06/2022

👍සති තුනෙන් බඩ අඩු කර පැහැපත් සමක් ලබා දෙන slim and glow herbal product නමින් පාරම්පරික විශ්මිත ගුණ දෙන ආයුර්වේදීය ඖෂධ විස්සකට වඩා යොදා ගෙන නිශ්පාදනය කර ඇත .
👍එමගින් ඉතා සතුටුදායක ප්‍රතිඵල වසර ගණනාවක සිට ලබා ගැනීමෙන් පසුව වැඩි දෙනාගෙන් ඉල්ලීම මත මෙය නිශ්පාදනය කර බෙදා හැරීමට තීරණය කළෙමි .
👍මාගේ වසර විස්සක රූපලාවණ්‍ය හා උපදේශක කාලය තුළ කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස slim and glow herbal product එක ඔබ වෙතට ගෙන ඒමට හැකි විය .
👍ඒ වගේම healthy fitness නිවැරැදිව පවත්වා ගැනීමට අපේ slim and glow එක ඉතා වැදගත් බව කායවර්ධන උපදේශක Mr.Danushka Kasunjith විසින් අනුමත කරන ලදි .
👍පැහැපත්ව ලස්සනට නීරෝගීව ඉන්න slim and glow සමඟ එකතු වන්න .

*උදරයේ තිබෙන මේදය ඉවත් වීම .
*බෝ නොවන රෝග ( කොලෙස්ටරෝල් , දියවැඩියාව ) වලින් ආරක්ෂා වීම.
*ප්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම .
* ශරීරයේ ඇති විශ ඉවත් කර ශරීරයේ වර්ණය ,පැහැය වර්ධනය කීරීම.
*වයසට යාම පාලනය කීරීම .
*මුහුණේ ඇති තෙල් ගතිය ඉවත් කීරීම .

By
රූපලාවණ්‍ය උපදේශිකා / කාන්තාඋපදේශිකා
Chandani Kodithuwakku
කායවර්ධන උපදේශක
Danushka Kasunjith

29/04/2022

සම්පූර්ණ එක යට ⬇️ තියන
එකෙන් බලන්න ➡️ https://youtu.be/TOWR4lUM1Vg

අපි කාටත් තියෙන පොදු ප්‍රශ්න තමයි බඩ ඉදිරියට නෙරා ඒම, තරබාරු වීම, සමේ මේදය තැන්පත් වීම, සම අවපැහැ වීම, අදුරු වීම, නිතර ලෙඩ වීම වගේ දේවල්. ඒ විතරක් නෙමෙයි කොලොස්ටරෝල් , දියවැඩියාව වැනි බෝ නොවන රෝග වලිනුත් බොහෝ අය පීඩා විදිනවා. ඉතින් මේ සියලු ප්‍රශ්න වලට විසදුම් එක දෙයකින් ලැබෙනවා නම් කොතරම් සහනයක් ද ? ඒ වරම දැන් ඔබටත් ලබා ගන්න පුළුවන්. ඒ තමයි ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශිකා චාන්දනී කොඩිතුවක්කු මහත්මිය විසින් නිර්මාණය කල පානය.ඒ පානය මගින් මෙම සියලුම ප්‍රශ්න වලට විසදුම් ලබා ගන්න පුළුවන්. ඒ බව රහසක් නෙමෙයි,ඉතින් වෙළඳ පොලෙන් ලබා ගන්න මෙම නිශ්පාදනය දැන් ඔබට ගෙදරීදීම හදා ගන්න පුළුවන්. ඒ පිළිබදව පියවරෙන් පියවරට ඔබට එතුමිය විසින් කියා වීඩියෝව තමයි මේ. ඔබත් බලන්න ඔබගේ අදහස් දක්වන්න .මෙම සුන්දර පානය බාවිතා කර ඔබට ලැබෙන අත්දැකීම් අප හා බෙදා ගන්න අමතක කරන්න එපා.

20/04/2022

අපි දන්නවා අපි ගොඩක් දෙනා Face Wash භාවිතා කරනවා. එක එක්කෙනා එක එක ජාතියේ Face Wash භාවිතා කරනවා. වෙළද පොලෙත් විවිධ විවිධ Face Wash වර්ග තියෙනව. මොන මොන ජාති තිබ්බත් භාවිතා කලත් බලාපොරොත්තු වෙන ප්‍රතිපල ලැබෙන්නේ නැහැ කියලා කොපමණ අය මැසිවිලි නගනවාද ? ඉතින් මේකට හේතුව තමයි තමන්ගේ සමට ගැලපෙන නියම Face Wash එක භාවිතා නොකිරීම. ඉතින් Beauty for Life වැඩසටහන තුළින් අපි කතා කරන්නේ ඔබගේ Skin Type එක ගෙදර දීීම තෝරා බේරා ගන්න හැටි පිළිබඳවයි. මේ ගැන ඔබට කියලා දෙන්නේ දශක දෙකකට වැඩි කාලයක් රූපලාවන්‍ය ක්ෂේත්‍රය තුළ කටයුතු කරන සහ විශාල රූපලාවන්‍ය ශිල්පිනීයන් බිහි කල චාන්දනී කොඩිතුවක්කු මහත්මියයි.

Photos from Chandani Kodithuwakku Saloon & Academy's post 17/04/2022

Celebration of my birthday 🌹🌹

02/04/2022

ඔන්න ඔයාලා ආසාවෙන් බලන් හිටපු අපේ අළුත්ම සීරීස් එක පටන් ගන්නයි යන්නේ , කාන්තා ඔබට පමණක් නොවෙයි. ලස්සනට ඉන්න, ලස්සන වෙන්න කැමති පිරිමි පාර්ශවය උදෙසා තමයි අපි මේ Beauty for Life වැඩසටහන් මාලාව ආරම්භ කරන්නේ. මේ මගින් අපි ඔබ සැමටම ඉතා වැදගත් රූපලාවන්‍ය උපදෙස් රාශියක් ලබා දෙනවා. ඒ වටිනා දැනුම ඔබට ලබා දෙන්නේ දශක දෙකකට වඩා වැඩි කාලයක් රූපලාවන්‍ය උපදේශිකාවක් ලෙස කටයුතු කරන සහ ය හරහා රුපලාවනය ශිල්පීන් රැසක් රටට බිහි කල ප්‍රවීණ රූපලාවන්‍ය උපදේශිකා චාන්දනී කොඩිතුවක්කු මහත්මියයි එහෙනම් රූපලාවන්‍ය පිළිබදව හොදම දේ හරියටම ඉගෙන ගන්න එකතු වෙන්න අපිත් එක්ක.

Videos (show all)

ගල්කිස්ස සුගත දර්මායතනයේ විහාරාධිපති මා හිත මිත්‍ර පූජ්‍ය මොරකැටිආරේ සුමනන්ද හිමියන් විසින් රචිත කුසට ආ දා සංයුක්ත තැටිය...
කාන්තා පිරිමි ඔබව ලස්සන කරන රහස් රැසක් සමග Beauty for Life

Website