Fair Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fair Beauty, Health/Beauty, No. 127, Sunandarama Road, Colombo. Sri lanka, .
11/02/2023
☘️Fair Face Whitening Scrub☘️
සුදු හදුන්,වෙනිවැල්,කොකුම්,කෝපි සාරයෙන් මුහුනේ ඇති මැරුනු සම ,අදුරුසම ඉවත් කරමින් සම ස්වභාවිකවම සුදු පැහැ කරයි. ස්වාභාවික පවුඩර්,තෙල්,බටර් සාරය සමගින් සමට ගැලපෙන අයුරින් නිෂ්පාදනය කර ඇත.සමෙහි ඇති මැරුනු සම ඉවත් කරමින් සම ඉතා හොදින් පැහැපත් කරයි.අදුරු පැහැය නැතිකර සම දීප්තිමත් කරයි.
සමෙහි මැරුනු සම ඉතා හොදින් ඉවත්
කරයි.
සම ඇතුලාන්තයෙන්ම පිරිසිදු කරයි.
පලමු භාවිතයෙන් පැහැපත් බව ලබාගත
හැකියි.
භාවිතයෙන් පැහැපත් පැහැදිලි දීප්තිමත්
සමක් ලබාගත හැකියි.
📞0713895077- Whatsapp
06/01/2023
☘️ Hair Growth Pack ☘️
🌿 දීප්තිමත් නිරෝගී කෙස් කළඹකට
🍀හිස කෙස් වැටීම අඩු කරයි
🍀 දීප්තිමත් කරයි
🍀 නිරෝගී කෙස් කළඹක් ලබා ගත හැක
👉 ඇනවුම් කිරීමට
🙍ඔබගේ නම
🏠භාණ්ඩ එවිය යතු ලිපිනය
☎️දුරකථන අංකය
අපට inbox මගින්, SMS මගින් නැතිනම් ඇමතුමක් මගින් යොමු කරන්න.
Island wide delivery available
Delivery within 1-3 days
✉️තැපැල් මගින් එවන්නත් පුළුවන්.
👉Payment methods-
Cash on delivery and bank deposit only
🌹Contact us for more details🌹
Call ☎️ 0713895077 or Whatsapp
31/12/2022
ලැබුවා වු නව වසර සෞබග්යමත් සුබ නව වසරක් වේවා...!!
11/12/2022
🌿Fair Charcol Clay Mask🌿
සම ඇතුලාන්තයෙන්ම පිරිසිදු කරයි.
සුදු ලප කලු ලප ඉවත් කරයි.
කුරුලැ ලප කැලැල් මෙන්ම වෙනත් ලප කැලැල් ඉවත් කර දමයි.
භාවිතයෙන් පැහැපත් පැහැදිලි දීප්තිමත් සමක් ලබාගත හැකියි.
ස්වාභාවික චාකොල් සාරය අඩංගු fair natural නිෂ්පාදනයකි.
☎️ 0713895077 - Whatsapp කරන්න Messenger හරහා msg කරන්න
https://www.facebook.com/fairbeautysl
07/12/2022
07/12/2022
මේ අපිව විස්වාස කරලා මගෙන් නිෂ්පාදන ගත්ත මගේ Customers ලා තැන්ක්ස් මගෙන් නිෂ්පාදන මිලදී ගත්තට ඔයාල මගෙන් දිගටම නිෂ්පාදන ගන්න බව මන් දන්නව...
ඒ ඔයාල වෙනුවෙන් දැන් අපේ නිෂ්පාදන 40 කටත් වැඩි ප්රමාණයක් තියෙනවා ඉල්ලුම පරිදි තව නිෂ්පාදන ඔයාලට හදුන්ව දෙන්න මන් බලාපොරොත්තු වෙනවා...
☎️ 0713895077 Whatsapp කරන්න
07/12/2022
Naural Herbal Products make you beauty
28/11/2022
🌿 Face Whitning Scrub 🌿
මෙය සතියකට දෙවතාවක් අලපනයෙන් 🌿
🌻 මැරුණු සම ඉතාම හොඳින් අයින් කරයි
🌻 සම සුසිනිදු කරයි
🌻 සමට මනා පැහැපත් බවක් ලබා දෙයි
☎️ 0713895077
https://www.facebook.com/profile.php?id=100088087007955&mibextid=ZbWKwL
28/11/2022
☘️Fair Pimpls Pack Powder☘️
ඔයත් කුරුලෑ නිසා කරදරයෙන් ද ඉන්නේ..එහෙනම් මේ තියෙන්නේ ඔයාට සුදුසුම ෆේස් පැක් එක..
ඔයාට මේ පාරිභෝගික ප්රතිඵල බලන්න පුළුවන්..
මේ පැක් එකෙන් කුරුලෑ මෙන්ම ලප කැලැල් ඉවත් කරනවා වගේම සම පැහැපත් කරනවා..
🌿කුරුලැ ඉවත් කරයි
🌿කුරුලැ කැලැල් ඉවත් කරයි
🌿බ්ලිච්න් ආසාදන සුව කරයි
🌿කලු ලප සුදු ලප ඉවත් කරයි
🌿සම පැහැපත් කරයි
🌿භාවිතයෙන් කුරුලෑ ලප කැලැල් නැති පැහැපත් පැහැදිලි දීප්තිමත් සමක් ලබාගත හැකියි.
☎️ 0713895077 - Whatsapp
Fair Beauty
28/11/2022
☘️ Fair Whitening Body Lotion ☘️
ඔබේ සමට දිදුලන පැහැපත් පැහැදිලි සමක් සති කිහිපයකින් ලබාගත හැකියි
🌻 මෙය දිනපතා ආලේපයෙන්
🌱සම අවපැහැ ගැන්වීම් නැතිකර සම ඉතා හොදින් පැහැපත් කරයි
🌱සමෙහි ඇති ලප කැලැල් වලට ඉතාමත් ගුණයි
🌱සමට ඒකාකාරී පැහැපත් බවක් ලබාගත හැකියි
🌱කැසීම් සහ කොරල සහිත සමට ඉතාමත් ගුණයි
🌱සමෙහි වියලි බව දුරු කර අවශ්ය තෙතමනය රදවයි
දිනපතා දවසට දෙවරක් ආලේපයෙන් පැහැපත් පැහැදිලි දීප්තිමත් සමක් ලබාගත හැකියි
📞0713895077 - Whatsapp
https://www.facebook.com/profile.php?id=100088087007955&mibextid=ZbWKwL
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Alerts
Be the first to know and let us send you an email when Fair Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.