Buy.lk

Buy.lk

Share

online seller

Photos from Buy.lk's post 11/12/2025

Do it quickly❤
There's a limit. Please get it done for your spouse's house.

18/02/2025

3D Sand Decorator Ornament

· මෙම තුනී වැලි සැරසිලි අලංකාරය ඔබේ නිවසට හෝ කාර්යාලයට අද්විතීය හා නිර්මාණාත්මක රිද්මයක් එක් කරයි. මෙය ත්‍රිමාණ (3D) ගලා යන වැලි චිත්‍ර කලාවේ ආකර්ෂණීය නිර්මාණයක් වන අතර, එය ඔබේ අවට පරිසරයට සාමය හා සංවේදනාත්මක අලංකාරයක් එක් කරයි.

විශේෂාංග:
Ø 3D Flowing Sand Art: වැලි චිත්‍රය ගලා යන ආකාරය නරඹන්න, එය ඔබේ මනස සංවේදනය කරන අද්විතීය දර්ශනයක් ගෙන දෙයි.

Ø සරල භාවිතය (Simple Decompression): මෙම අලංකාරය භාවිතා කිරීම ඉතා පහසුය. ඔබට අවශ්‍ය විට එය 180 අංශක වලින් පෙරළා, වැලි ගලා යන ආකර්ෂණීය දර්ශනය නැරඹිය හැකිය.
භාවිතය:

Ø වැලි චිත්‍රය නැරඹීම සඳහා එය 180 අංශක වලින් පෙරළන්න.
මෙය ඔබේ නිවසේ හෝ කාර්යාලයේ අලංකාරයට මෙය එක් කරගන්න!

දැන්ම ඇණවුම් කරන්න!
මිල රු 1,200/-
මිලදී ගැනීම සදහා පහත Whatsapp Button එක මත ක්ලික් කරන්න.

Photos from Buy.lk's post 10/02/2025

Only 650/-
Cash on deliver

31/08/2024

Videos බලලා earn කරන්න කැමති අය කියන් යන්.
දවසට 3$ ක් පුලුවන්
3*30= 90$
90$=27000/

04/07/2024

04/07/2024
12/06/2024

Mini hair straighter 🥰
Only 750/- 😳
Cash on deliver available
Deliver fee 350/-
For more details pls whats app

Photos from Buy.lk's post 13/04/2024

සුදු වෙන්න ආස අයට 😊

FROZEN COLLAGEN
WHITENING LOTION
ලෝකයේ දැනට වෙළදපොලෙහි ඇති අංක 1 නිෂ්පාදනය😍, ඉක්මනින් පැහැපත් භාවය සහ සම සූර්ය එළියෙන් 🌞ආරක්ෂා කරන අතර මෙහි අඩංගු 💦GLUTATHION සහ 💦COLLAGEN නිසා ඔබේ මුළු සිරුරම 10 ගුණයකින් එක හා සමානව පැහැපත් කරයි.

🔥ජත්‍යන්තර තත්ව සහතික මඟින් අනුමත නිෂ්පාදනයකි (FDA, GMP, ISO )
🔥10 ගුණයකින් තරුණ පෙනුම රැක දීම
🔥සම රැලි වැටීම ඉවත් කිරීම

👫ගැහැනු | පිරිමි දෙපාර්ශවයටම ඉක්මනින් පැහැපත්ව සුදු වෙන්න අදම ඇනවුම් කරන්න.

💜ORIGINAL FROZEN COLLAGEN WHITENING LOTION ලංකාවේ අඩුම මිල අපෙන්
රැ 2200/-ක් පමණයි.💜

✅ඔබගේ නම
✅ලිපිනය
✅දුරකථන අංක අප වෙත එවන්න.

භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න.

📞වැඩි විස්තර සදහා අපව අමතන්න 0715188217

Photos from Buy.lk's post 08/03/2024

Fresh & White Full Pack විශේෂ මිල රු.2300/=
❤️Fresh & White Whitening Facial Wash

❤️Fresh & White Whitening Body Lotion

❤️Fresh & White Beauty Cream

❤️Fresh & White serum (free)

Fresh & White සුදුසු කාටද?

මෙය කාන්තා පිරිමි ඕනෑම අයෙකුට සුදුසු වෙයි. Fresh & White හී ඇති විශේෂත්වය වෙන්නේ මෙය සෑම සමකටම සුදුසු වීමයි. ඕනෑම කාලගුණික තත්වයක් යටතේ ඔබට Fresh & White භාවිතා කල හැකිය. Fresh & White Original නිෂ්පාදන තුල බ්ලීචින් අඩංගු නොවේ. ව්‍යාජ අනුකරණවලට හසු නොවන්න. පකිස්ථානයේ සිට ගෙන්වන original Fresh & White Whitening Cream තෝරාගන්න.
Fresh & White full pack මාස එකහමාරකට පමණ ප්‍රමාණවත් වේ.

Telephone

Website