Nipun mahalekam
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nipun mahalekam, Health/Beauty, .

Digital අවුරුදු කුමරිය 2023
රත්නපුර රොටරැක්ට් සමාජය විසින් සංවිධානය කරනු ලබන Digital අවුරුදු කුමරිය 2023 තරගයට සහභාගී වන තරගකාරිනියන් විසින් යොමුකරන ලද ඡායාරූප පහත දැක්වේ.
මේ ඡායාරූපය අතරින් ඔබ කැමති ඡායාරූප වලට like සහ reaction මගින් මනාප පළ කළ හැක.
මනාප පළ කල හැක්කේ ඡායාරූප පල කල වේලාවේ සිට 23.04.2023 දින රාත්‍රී 12.00 දක්වා කාලය තෙක් පමණි.
------ තරග කොන්දේසි ------
♦ තරග ජයග්‍රහණය සදහා Rotaract Club of Rathnapura අපගේ Facebook පිටුවට Like , Follow කර තිබීම අනිවාර්ය වන අතර Invite Friends හරහා Select All යොදා ඔබගේ මිතුරන්ටද අපගේ පිටුවට Like කිරීමට ආරාධනා කල හැක.
♦ එක් එක් ඡායාරූපයේ වැඩිම likes / comments / shares (ලකුනු ගණන ) මත පදනම් ව ජයග්‍රාහකයින් තෝරාගනු ලැබේ. ඒ සඳහා ඔබගේ මිතුරන් හැකිතාක් මෙන්ශන් කිරීම සහ ශෙයා කර මිතුරන් දැනුවත් කිරීම මගින් ඔබගේ ඡායාරූපයට වැඩිපුර ලකුණු ලබාගැනීමේ හැකියාවක් ඇත.
👍 = ලකුණු 1
❤ = ලකුණු 2
🥰 = ලකුණු 2
😮 = ලකුණු 2
Comment 1කට = ලකුනු 3
Share 1 කට. = ලකුනු 5
♦ ඇල්බමයේ ඇති ඡායාරූපවලට ලබා ගන්නා likes / comment / share , පමණක් වලංගු වේ.
♦ ඡන්ද ලබාදෙන සියලුම දෙනා ( Rotaract Club of Rathnapura ) නිල Facebook පිටුව like කර තිබීම ද අනිවාර්යය වේ.
♦ නීති විරෝධී ව හා bot මාර්ගයෙන් ලබාගන්නා ඡන්ද ව්‍යාජ ඡන්ද ලෙස සලකනු ලබයි.
♦ තරග කාල සීමාව අවසානයේ මනාප ගණනය කිරීම ඇරඹේ. වැඩිම ලකුනු ලබාගන්නා තිදෙනා පමනක් ජයග්‍රහකයන් බවට පත් කරේ.
♦ විනිසුරු මඩුල්ලේ තීරණය අවසාන තීරණය වන බව කරුණාවෙන් සලකන්න.
For more information Please Contact,
Rtr. Wasana - +94 71 751 5365



JMC vLearning ඩිජිටල් අවුරුදු කුමරා 2023
Contestant No: 53
It’s Voting Time!
📍 Like / React එකක් සඳහා ලකුණු 01
📍 Comment එකක් සඳහා ලකුණු 05
📍 Share එකක් සඳහා ලකුණු 10
🔰 තරඟකරුවන්ගේ ඡායාරූප සඳහා මනාප ලබාදෙන සියලුදෙනා "JMC Virtual Learning" අපේ Facebook පිටුව Like හෝ Follow කර තිබිය යුතුය.
>> https://www.facebook.com/JMCvLearning/
🔰 තරඟකරුවන්ගේ මෙම Original Post එකට ලැබෙන මනාප පමණක් වලංගු වේ.
🔰 මනාප පලකිරීම අප්‍රේල් 08 දහවල් 12 දක්වා පමණි.
සුබ පැතුම් ❤
#අවුරුදු #කුමරා #කුමරිය