D'yash Bridal

D'yash Bridal

Share

BRIDAL SALON,Ampara

21/06/2026

Makeup artistකෙනෙක් විදියට මම හිතන්නෙ skin එක dark නම් අත පය ඔක්කොගෙම makeup කරලා skin color එක වෙනස් කරලා ඒ දවසට විතරක් මේ ඉන්න කෙනාට වඩා හාත්පසින්ම වෙනස් කෙනෙක් කරනවට වඩා එයාගෙ මුහුනෙ තියන features ඉස්මතු කරලා එයාව ලස්සන කරන එක තමයි කරන්න ඕන හරි දේ. ඔයාලා මොකක්ද හිතන්නෙ 🧐🤔

21/06/2026

skin එක dark කියලා worry වෙන්න ඕනි නෑ දැන්🥰 කෑගල්ලෙ තමයි මේ දෙන්න 😘මට හම්බුන හරිම ආදරනීය couple එකක්🥰 බලන්න එයාගෙ හිනාව 🥹. බ්‍රයිඩ් කෙනෙක් උනාම මේ වගේ ලස්සනට ඉන්න ඕනි👰🏽‍♀️

Kegalle Grand Walawwa
Thulani Dayarathne
Kandyan Flora
Kandyan Flora Fazal
Siri Kirula Kandyan Bridal Jewellery
Nail Gallery

21/06/2026

චන්ද්‍රපානී👰
චාම් මනමාලියක් කියන්නෙම පිරිමියෙක්ට වටින ආභරනයක්❤️
Thulani Dayarathne
Kandyan Flora

17/06/2026

mine❤️

Photos from Nail Gallery 's post 17/06/2026

Nail Gallery

14/06/2026

අක්කි මම මහත නිසා මාව ලස්සනට ඉදීවිද. මගෙන් නිතරම ඇහුවෙ ඒක තමයි. වෙඩින් එක දවසෙ එයාගෙ සතුට පේනවා නේද🥰
තාමත් මට එයා හරිම ආදරෙන් පිං දෙනවා එයාව ලස්සන කරාට. එයාගෙ ස්වබාවික පෙනුම ඒ විදියටම තියලා කරපු ලස්සනම dressing එකක්❤️ ආදරෙයි බෝලේ😘😘

Photos from BM Studio Wedding Photography's post 13/06/2026

Bride කෙනෙක් නම් මේ වගේ ලස්සන වෙන්නම ඕනි😍😘🥺
D'yash bridal

Photos from Pavithra Senarathna Photography's post 11/06/2026

This🥰🥰

Telephone

Website