FLAME of Beauty
Beautiful skin requires commitment, not a miracle. Nothing
30/11/2021
Handmade hair band for baby girls.
190/= only
Please drop a message to order 🙂
17/10/2021
🌿🌿වෙනිවැල් සහ කස්තුරි කහ වලට ආදරය කරන ඔබට ගෙදරදීම facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්🌿🌿
භාවිතා කරන ආකාරය : -
පියවර 01
Venival and wild turmeric Cleanser - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
පියවර 02
Venival and wild turmeric scrub - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
පියවර 03
Venival and wild turmeric Mud Pack - 299/=
ස්වභාවික වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
පියවර 04
Venival and wild turmeric Toner - 199/=
වෙනිවැල්, කස්තුරි කහ සහ තවත් විටමින් වර්ග අන්තර්ගත කර ඇත . ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Toner එක මගින් සිදුවේ.පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
මිලදී ගැනීම සදහා Inbox හෝ 0779687726 whatsapp ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය එවන්න.
Delivery ගාස්තු අය කෙරේ....
16/10/2021
Face care
Whatsapp for more details
+94779687726
15/10/2021
Glutathion හා සැෆ්‍රරන් සාරයින් පිරිපුන් විටමින් C,B3 අන්තර්ගත නිශ්පදනයකි...
Whatsapp for more details
12/10/2021
Say bye to pimples ….
Inbox for orders
12/10/2021
saffron නිශ්පාදන පෙලක් ....
ඇනවුම් කිරීම සදහා inbox කරන්න...
Cash on delivery is available