Hela Lanka Ayur

Hela Lanka Ayur

Share

ඔබගේ විශ්වසනීය ස්වභාවික ආරක්ෂකයා...

11/07/2024

🔥දත් වල ප්‍රශ්න සියල්ලටම උත්තරයක්..

⭕ඔයාල ගොඩක් දැකල ඇති පිටරට වීඩියෝ දාල දත් වල ප්‍රශ්න වලට බෙහෙත් විකුනණවා.ඒත් අපේ වැඩිහිටි පරම්පරාවේ බොහෝ දෙනෙක් දන්නවා ඒවට ආයුර්වේද විසදුම්.

😍Hela Lanka Ayur අපි ඔයාලට ගෙනාවා දත් වල ඇති සියලුම ප්‍රශ්න වලට ආයුර්වේද විසදුමක්.

⚡මෙමදන්තාලේපයෙන් දිනකට දෙවරක් දත් මැදීමෙන් සාර්ථක ප්‍රථිපල ලබා ගත හැක.

🟢භාවිතා කර වෙනස බලන්න.

⚠️️සැ.යු. - එක් දිනක් හෝ දින දෙකක් භාවිතා කල පමණින් සාර්ථක ප්‍රථිපල අත් නොවේ.

🪧අපි නිර්දේශ කරන අවම කාලය දින 45ක්.

🏧හොද නැත්නම් මුදල් ආපසු..

🌐මිල රු : 1150/- ක් පමණයි.

🚀Cash on delivery පහසුකම සහිතයි.

Website