Hela Wellness
At Hela Wellness, we bring professional relaxation and rejuvenation services to your home. Relax. Refresh. Glow.
From soothing massages to nourishing body treatments, we prioritize your comfort, safety, and well-being.
09/05/2026
හැමෝම හොයන කොණ්ඩෙ වවාගන්න hair oil එකක් තමයි හෙළ ශීර්ෂා කියන්නෙ.
අකාලයේ හිසකෙස් පැසීම, හිසකෙස් තුනී වීම, අධික ලෙස හිසකෙස් ගැලවී යාම සහ ඉස්හොරි (Dandruff) කරදරයෙන් පීඩා විඳින හැමෝටම විසදුමක්.ගොඩක් කර්ලි කොණ්ඩයක් තියන අයට අවුල් ගැටගැසීම් නැති ලස්සන කොණ්ඩයක් ලබාගන්න පුලුවන්.
පැරණි හෙළ වෙදකමේ අගනා වට්ටෝරුවක් මගින් නිසි ලෙස නිපද වූ "හෙළ ශීර්ෂා" කිසිම අහිතකර දෙයක් අඩංගු වෙන්නෙ නෑ.
මදටිය, අංකේන්ද්ර, නිල් අවරිය, ගොටුකොළ, උළුහාල්, රෝස්මේරි වැනි වටිනා දේශීය ඖෂධ රැසක් පිරිසිදු පොල්තෙල් සමඟ සංයෝජනය කර නිපදවන මෙය:
✅ හිසකෙස් පෝෂණය කරයි: අකාලයේ හිසකෙස් පැසීම සහ ගැලවී යාම පාලනය කරයි.
✅ වේගවත් කෙස් වර්ධනය (Hair Growth): හිස් කබලේ රුධිර ගමනාගමනය ක්‍රමවත් කර කෙස් ගස් මුල සිට පෝෂණය කරමින් හිසකෙස් ඝනකමට සහ දිගුවට වර්ධනය කරයි.
✅ ඉස්හොරි මර්දනය (Dandruff Solution): හිස් කබලේ වියළි බව නැති කර, ඉස්හොරි සහ කැසීම සම්පූර්ණයෙන්ම පාලනය කරයි.
✅ අකාලයේ පැසීම පාලනය: හිසකෙස් වල ස්වභාවික පැහැය රැක දෙමින් සුදු වීම පාලනය කරයි.
භාවිතා කරන ආකාරය:
තෙල් ස්වල්පයක් මදක් රත් කර හිස් කබලේ විනාඩි 5-10ක් හොඳින් සම්බාහනය කරන්න. වඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා දිනපතා භාවිතා කරන්න.
මිල: රු. 1500/= පමණි
ඉක්මනට order කරන්න හිත හිත ඉන්න එපා.
නිරෝගී දිගු කෙස් කළඹක රහස - හෙළ ශීර්ෂා! 🥥🌿
අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගැනීමට අපට පණිවිඩයක් (Inbox) එවන්න. 0777 51 20 31
15/09/2025
Cloves – Natural Protection for Your Oral Health 🌿
We often think of cloves as just a small kitchen spice, but this tiny herb is incredibly beneficial for oral care.
Let’s explore how cloves can naturally support your oral health:
Key Benefits:
✔ Relieves Toothache: Cloves help reduce tooth pain, sensitivity, and discomfort caused by dental issues naturally.
✔ Freshens Breath: Keeps your mouth fresh and helps control bad odor, promoting long-lasting oral hygiene.
✔ Antibacterial Power: Cloves have strong antibacterial properties that prevent infections in your teeth and gums.
✔ Supports Gum Health: Helps reduce inflammation, strengthens gums, and protects them from common dental problems.
How to Use:
Clove Oil: Apply 1–2 drops gently to the affected area or gums.
Clove Powder: Mix with warm water and swish in the mouth for 1–2 minutes.
Regular Use: Incorporate cloves into your oral care routine to maintain healthy teeth and gums.
Why Cloves?
Cloves are a natural, chemical-free remedy packed with antibacterial and healing properties. They help prevent toothaches, freshen breath, protect gums, and maintain overall oral health naturally.
12/09/2025
Glow Naturally with Turmeric Shots
Did you know one small Turmeric Shot a day can brighten your skin from the inside out? 🌿
Benefits for Skin:
✔ Fights pimples & acne naturally
✔ Reduces dark spots & pigmentation
✔ Boosts skin brightness & gives a healthy glow
✔ Slows down early signs of aging
Start your mornings with a golden sip and let your skin shine with natural radiance!
12/09/2025
The Timeless Benefits of Coconut Oil 🌴
For centuries, Coconut Oil has been a trusted natural remedy in Ayurveda and traditional wellness. Known as the “miracle oil,” it nourishes from head to toe, bringing beauty and health benefits that no chemical product can match.
Key Benefits:
Hair Care: Strengthens roots, prevents hair fall, reduces dandruff, and adds a natural shine.
Skin Care: Deeply hydrates, soothes dryness, and helps maintain soft, glowing skin.
Healing: Supports wound healing and reduces skin irritations with its antibacterial properties.
Oral Health: Oil pulling with coconut oil helps reduce bacteria and improve gum health.
Body Wellness: Boosts metabolism and supports overall immunity when used in cooking.
How to Use:
For Hair: Warm a few drops and massage gently into the scalp before bed.
For Skin: Apply after a shower to lock in moisture.
For Oral Health: Swish 1 tablespoon in your mouth for 10–15 minutes, then rinse.
For Cooking: Use as a healthy alternative to refined oils.
Why Coconut Oil?
Rich in Lauric Acid, Vitamin E, and essential fatty acids, Coconut Oil is one of nature’s most versatile gifts - perfect for your hair, skin, and body.
Go natural, stay radiant - with Coconut Oil 🌿
11/09/2025
🌴 *පොල් තෙලේ විස්මිත ගුණ* 🌴
අද කියන්න යන්නෙ වසර සිය ගණනක් පුරාවට අපි කවුරුත් දන්න කියන රහසක් වන පොල් තෙල් ගැන. මේ පොල් තෙල් වසර සිය ගාණක් පුරා සෞඛ්‍යය සහ රූපලාවණ්‍ය සුරැකීමේ රහසක් වෙලා තිබුණා. “Miracle oil” කියලා හැඳින්වෙන මෙය හිසකෙස්, සම සහ සිරුරේ සෞඛ්‍යය සඳහා ඉතාමත් බලවත් සත්කාරයක්.
*ප්‍රධාන ගුණ:*
* *කෙස් සුරැකීම:* කෙස් මූල ශක්තිමත් කරයි, කෙස් ගැලවී යාම වළකාලයි, හිස්හොරි අඩු කරයි, දිදුලන කෙස් ලබා දෙයි.
* *සම සුරැකීම:* සම ගැඹුරටම තෙතමනය ලබා දේ, වියළි බව නැතිකරයි, මෘදු හා දිදුලන සමක් සුරකී.
* *සුව කිරීම:* බැක්ටීරියා නාශක ගුණ ඇති නිසා සමේ කටුසුළු, පිළිස්සුම් වැනි ගැටලු සනීප කරයි.
* *ශරීර සෞඛ්‍යය:* ආහාරයට යොදාගත් විට ආහාර ජීර්ණය වැඩි කරයි, ප්‍රතිශක්ති හැකියාව ශක්තිමත් කරයි.
💆♀ *භාවිතා කරන ආකාරය:*
* *හිසකෙස් සඳහා:* පොල් තෙල් රත් කර රාත්‍රී නින්දට පෙර බිංදු කිහිපයක් හිසට යොදා මෘදු ලෙස සම්බාහනය කරන්න.
* *සම සඳහා:* නෑමෙන් පසු බිංදු කිහිපයක් සමට ආලේප කිරීමෙන් සමෙහි තෙතමනය රදවා සිනිදු සමක් බවට පත් කරයි.
* *ආහාර සඳහා:* වෙනත් තෙල් වෙනුවට සෞඛ්‍යමත් cooking oil එකක් ලෙස යොදා ගැනීමෙන් ගැටළු රාශියක් මගහරවාගන්න පුළුවන්.
ඔයාට ඔයාගෙ body lotion එකටත් පොල් තෙල් බිංදු කිහිපයක් එක් කරගෙන ආලේප කරන්න පුලුවන්. ඒ වගේම makeup remover එකක් විදියට, සීනී එක්ක කවලම් කරල body/ lips scrub එකක් විදියට ගන්නත් පුලුවන්.
පොල් තෙල් වල අඩංගු දේවල්:
*ලොරික් අම්ලය, Vitamin E සහ අත්‍යවශ්‍ය මේද අම්ල* අඩංගු නිසා, පොල් තෙල් ඔබේ හිසකෙස්, සම සහ සිරුර සම්පූර්ණයෙන්ම සුරකින්න සුපිරි ප්‍රතිකාරයක්.
ස්වභාවිකව පරිස්සමට ලස්සන වෙන ගමන් නීරෝගීව ඉන්න 🌿
✨
10/09/2025
🌿 Amazing Benefits of Castor Oil 🌿
Hair fall is one of the biggest concerns faced by many young men and women today, often bringing stress and loss of confidence. While chemical products promise quick fixes, nothing works better than the natural healing power of Castor Oil for hair and skin care.
For centuries, Castor Oil has been used in Ayurvedic treatments to strengthen hair roots, prevent hair fall, and nourish the scalp. It also supports glowing skin by reducing dryness, pigmentation, and dullness.
Key Benefits:
Hair Growth & Strength: Nourishes follicles, reduces breakage, and encourages strong, healthy hair.
Scalp Health: Controls dandruff, dryness, and scalp irritation.
Skin Care: Hydrates dry skin, lightens pigmentation, and reduces stretch marks.
Eyelashes & Brows: Promotes thicker, longer lashes and fuller brows.
Nails: Strengthens weak nails and prevents breakage.
Lips & Feet: Softens cracked heels and chapped lips.
How to Use:
Hair: Massage into scalp and leave overnight. Continue for one month for best results.
Skin: Apply lightly to face or body for deep hydration.
Eyelashes & Brows: Use a clean brush or fingertip to apply carefully.
Nails, Lips & Feet: Massage gently to keep them soft and healthy.
Why Choose Castor Oil?
Packed with ricinoleic acid and Omega-9 fatty acids, Castor Oil naturally supports hair growth, skin repair, and overall wellness - without harmful chemicals.
Go natural. Go Ayurvedic. Choose Castor Oil. 🌿
10/09/2025
ඔබ පුදුම කරවන විස්මිත ගුණ ඇති එඬරු තෙල් 🌿
එඬරු තෙල් කියන්නෙ අවුරුදු සිය ගණනක් පැරණි ආයුර්වේදීය සත්කාරයක්.
අකලට හිසකෙස් ගැලවීම අද හැමෝම අතර තියන විශාල ප්‍රශ්නයක්නෙ, මේ නිසා ගොඩ දෙනෙක්ට මානසික ආතතිය පවා ඇති වෙනව. ලස්සනට Hair Style එකක් දාගන්න බෑ, photo එකකට ඉන්න බයයි මේ වගෙ ප්‍රශ්න ගොඩාක්.
ඉතින් ගොඩක් අය මේකට විසදුමක් විදියට ලොකු ගනන් දීල Hair oil අරගෙන මේ තත්වය හොද කරගන්න මහන්සි වෙනව. අපි අද කියන්න යන්නෙ ඔයාලට ඉතාම පහසු මුදලකට මිලදී ගන්න පුලුවන් එඩරු තෙල් ගැන. එඬරු තෙල් ස්වභාවිකව, ආයුර්වේදීයව මේ විදියෙ ගැටලු රාශියක් සඳහා ප්‍රතිඵලදායක විසඳුමක්.
මේ එඬරු තෙල් වල තියන ප්‍රධාන ගුණාංග:
හිසකෙස් වර්ධනය සහ ශක්තිමත්වීම: එඬරු තෙල්වල අඩංගු රයිසිනොලික් අම්ලය හිසකබල තුළ පෝෂණය සපයයි, කෙස් කැඩීම සහ හිස කේ ගැලවීම වැළැක්වයි.
හිස්කබල සෞඛ්‍යය: හිස්කබලේ අම්ලිකතාව පාලනය කරයි, වියළි බව අඩු කරයි, සහ ඒ වගේම කුරුලෑ ලප ත් මැකිල යනව.
හිසට වගේම අපිට තියන තවත් ප්‍රශ්න රැසකට එඬරු තෙල් අද්විතීයයි!
සමට සත්කාරයක් විදියට පාවිච්චි කරන්නත් පුළුවන්: සමට තෙතමනය ලබා දෙයි, ස්ට්‍රෙච් මාර්ක් සහ පිග්මන්ටේෂන් අඩු කරයි, සම හොද shine එකක් ඇති සිනිදු සමක් බවට පත්කරනව.
ඇස් සහ ඇස පිහාටු සත්කාරය: ස්වභාවිකව ඇස පිහාටු දිගු කරයි සහ ඝනත්වය වැඩි කරයි.
නිය සෞඛ්‍යය: නිය ශක්තිමත් කරමින්, කැඩීයාම වැළැක්වයි.
යටිපතුල් සහ දෙතොල සත්කාරය: ආලේපනයෙන් තෙතමනය සුරක්ෂිත කරයි, මෘදු හා සුන්දර බව ලබා දෙයි.
#එඬරුතෙල් ゚viralシfypシ゚viralシalシ
10/06/2025
ඔබේ මව්පියන් දෙපා වේදනාවෙන් පෙළෙනවාද? විඩාපත් දෙපා සුවෙන් තබාගැනීමට දෙපා සම්භාහනයක්
අදම වෙන් කරවාගන්න.
Are your beloved parents suffering from tired, aching legs after long days of standing or walking?
A lifetime of love, care, and hard work deserves the gentlest touch in return.
At Hela Wellness, we offer soothing Ayurvedic leg massages specially designed to relieve pain, improve blood circulation, reduce swelling, and relax tired muscles.
Ideal for elders and parents who experience:
- Leg pain or stiffness
- Swelling or heaviness
- Discomfort due to aging or work fatigue
Book a home visit today and let your parents enjoy professional care in the comfort of their own home.
Because when their legs find relief, their hearts do too. ❤️
📞 Message us now to reserve a session.
Call/WhatsApp : +9477 751 2031
Relax, refresh, and glow with Hela Wellness!
09/06/2025
Dear Valued customer,
At Hela Wellness, we offer professional body wellness services and authentic Ayurvedic treatments only. We kindly request that only individuals seeking genuine wellness therapy contact us.
❌ We do not entertain any inappropriate or unrelated service requests.
Thank you for respecting our values and professionalism.
07/06/2025
Release, Relax, Restore.
Your shoulders carry the weight of your world—long work hours, stress, posture pain, and more. Our professional shoulder massage is designed to:
- Loosen tight muscles
- Improve blood flow
- Reduce headaches & tension
- Boost your mood and sleep
Whether you're a working professional, a tired mom, or someone in need of care, Hela Wellness brings healing to your doorstep - privately and professionally.
Home visits available | Only high-quality oils used | Done by a certified therapist
Book now and feel lighter in just 30 minutes.
Call/WhatsApp Us : 077 751 2031
Relax, refresh, and glow with Hela Wellness!
07/06/2025
Unwind. Relax. Rejuvenate. 🌿
Experience the healing power of massage with Hela Wellness – where comfort meets care, right at your doorstep.
- Swedish relaxing full body massage.
- Abhyanga full body massage.
Full body massage Rs.10000 ( 90 mins)
Foot massage Rs. 5000
(45 minutes)
Back massage Rs.7500
(60 minutes)
Head massage & shoulder massage Rs.5000
(45 minutes)
Because you deserve to feel your best.
කාන්තා සහ පිරිමි ඔබට විශ්වාසනීය සම්භහන සේවයක් ලබා ගැනීම සදහා පලපුරුද්දක් සහිත රජයේ අනුමත අයකුගේ සේවය ලබාගැනීමට අදම අමතන්න.
පුද්ගලිකත්වය සහ රහස්‍යභාවය උපරිම අකාරයෙන් සුරැකෙන පරිදි මෙම සේවාව ලබාදීමට අප කටයුතු කරන්නෙමු....
අදම අපව අමතන්න....
Book Now for a Home Spa Experience! 077 751 2031
Relax, refresh, and glow with Hela Wellness! 🌿