Royal Baby Cereal
baby foods
03/09/2026
බබාලා එක්ක ගමනක් යද්දී ඔයාලා බබාලට අරන් යන ලේසි පහසු කෑම වර්ග මොනවද? 😍❤️
🛑දරුවාගේ බර හදාගැනීම කියන්නේ නිසිලෙස ඔහුට ඇයට පෝෂණය ලැබෙන බවයි...
🛑අපගෙන් මිලදී ගන්න මව්වරුන් දන්නවා එහි ඇති සුවිශේෂී බර වැඩිවීමේ සතුට.
🛑අපෙන් මිලදී ගත හැකි නිශ්පාදන වන්නේ
🏵️බේබි සීරියල් මික්ස් baby cerela mix
🏵️රුලං සීරියල් semolina cereal
🏵️ඕට්ස් සීරියල් oatmeal cereal
🏵️හෙල්දි සීඩ් මික්ස් healthy seed mix
🏵️රුලං පිටි semolina flour
🏵️මුරුංගා කොල පවුඩර් moringa powder
🏵️වට්ටක්කා ඇට pumpkin seeds
🏵️සූරියකාන්ත ඇට sunflower seeds
🏵️හෙල්දී සීඩ්ස් මික්ස් පවුඩර්
🛑දවස් 03 ක් තුල අප විකිණීම සිදු කරන බැවින් ඉතාම නැවුම් සුවදක් පැකට්ටුව විවෘත කලවිට දැනීම.
🥜මුං ඇට
🥜රටකජු
🥜සෝයා බෝංචි
🥜රුලං
🥜සුදු කව්පි
🥜රතු කව්පි
🥜පරිප්පු
🥜කොල්ලු
🥜සුවදැල් සහල්
🥜ඕට්ස්
🥜තල
යන මිල අදික දාන්‍ය අප යොදාගෙන නිශ්පාදනය කරයි
🏵️100g
🏵️250g මිලදී ගන්න පුලුවන්
(425/- Deliver fee)පමනක් වේ
මේ අතිශය උනන්දු අම්මලා වෙනුවෙන් හා දරුවාගේ බර ප්‍රස්තාරය නිවරදි කරගන්න මහන්සි වෙන අම්මාවරුන් හටයි....❤️
0762780303 wtsap
0758470644 cl
🔥healthy nuts mix❤️❤️❤️
🌾🌾Prise list 🌾🌾
🌻100g 800/=
🌻250g 1950/=
🌻500g 3800/=
🌻1 kg 7000/=
Crunchy, fresh, and packed with energy 💪
Perfect for work, gym, kids, or your daily snack fix.
✅ Rich in protein
✅ Heart-healthy fats
✅ No guilt snacking
🚚 Cash on Delivery Available
📞 Order now: 076 2780303
❤️🙏
23/03/2026
❤ ❤️ අම්මලා අද ඉදන් ඕඩර් බාර ගන්නවා ❤️❤️
අපේ සුපුරුදු නම්බර් එකට කෝල් එකක් වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න එහෙනම් ❤️❤️
🌼🌼0762780303 👋👋
❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
🏵️කන්න හොර බබාලට
🏵️බර අඩු බබාලට
🏵️කිරි දෙන අම්මලාට
🏵️වයසක ආච්චිලා සීයලාට අපේ සීරියල් එකද,
🏵️තරබාරු,බර අඩු කර ගන්න කැමති අක්කලා අයියලාට අපේ කොල්ලු පිටි සහල් කැද පානයද,
🏵️සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පතන ඔබ සදහාද මෙය පානය කල හැක.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ampara
32000