Ampara Regional CMO Unit
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ampara Regional CMO Unit, Health/Beauty, Ampara, .
අම්පාර ප්‍රදේශීය CMO ඒකකය – ආයුර්වේදය
අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍යය උදෙසා ආයුර්වේද මූලධර්මයන්ට අනුව ප්‍රජා සෞඛ්‍ය සේවාවන් සවිබල ගැන්වීම අපගේ අරමුණයි.
දමන,උහන,පරගහකැලේ,මහඔය,පදියතලාව,දෙහිඅත්තකණ්ඩිය යන කොට්ඨාස අයත් වෙයි..
11/07/2026
නීරෝගී හා ගුණාත්මක ජීවිතයකට මඟ පාදන නිසි පෝෂණ ක්‍රමවේදයේ වැදගත්කම සහ පෝෂ්‍යදායී ආහාරවල වටිනාකම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් දේවාලදිහ ප්‍රදේශයේ සාර්ථකව පවත්වන ලදී.
ප්‍රජ සෞඛ්‍ය වෛද්‍ය ඒකකය - දමන
11/07/2026
"මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කරමින් නීරෝගී හා ගුණාත්මක ජීවිතයක් ගොඩනඟා ගැනීමේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් සාර්ථකව පවත්වන ලදී."
දමන අලහෙන ප්‍රදේශයේ...
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය- දමන..
11/07/2026
"සෞඛ්‍ය සම්පන්න සමාජයක් ගොඩනැගීමේ අරමුණින්, කොක්නහර ග්‍රාමයේ වැඩිහිටි ප්‍රජාව මුල් කරගෙන බෝවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව සංවිධානය කරන ලදී."
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය - දමන
11/07/2026
බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
බෝ නොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැරණිගම ප්‍රදේශයේ වැඩිහිටි ජනතාව ඉලක්ක කරගනිමින් පවත්වන ලදී. එහිදී බෝ නොවන රෝග වළක්වා ගැනීම, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම, නිසි ආහාර පුරුදු, නිතිපතා ව්‍යායාම කිරීම සහ කාලෝචිත සෞඛ්‍ය පරීක්ෂණවල වැදගත්කම පිළිබඳ දේශනයක් පවත්වමින් සහභාගි වූවන් දැනුවත් කරන ලදී.
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය- දමන
🙏 මහා කඩල දන්සල සාර්ථකව නිමාවට 🙏
මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීමට අත්වැලක් වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද #කරමු. 🙏
"දන් දීම උතුම් පුණ්‍යකර්මයකි."
ඔබ සැමට තෙරුවන් සරණයි! 🙏
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය- ,දමන
01/07/2026
🙏 මහා කඩල දන්සල සාර්ථකව නිමාවට 🙏
මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීමට අත්වැලක් වූ සියලු දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු. 🙏
"දන් දීම උතුම් පුණ්‍යකර්මයකි."
ඔබ සැමට තෙරුවන් සරණයි! 🙏
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය- ,දමන
26/06/2026
පින්බර පොසොන් මංගල්‍යයට සමගාමීව 🌼
මාසික වෛද්‍ය සායනය
මෙම මස වෛද්‍ය සායනය, වඩිනාගල වැඩිහිටි සමිතියේ සහයෝගයෙන් දේවාලහිද ප්‍රජා ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.
සංවිධානය: දමන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය
🙏 "නිරෝගී ජනතාවක් – සෞභාග්‍යමත් සමාජයක්" 🙏
පින්බර පොසොන් මංගල්‍යයට සමගාමීව 🌼
මාසික ආයුර්වේද වෛද්‍ය සායනය
මෙම මස ආයුර්වේද වෛද්‍ය සායනය, වඩිනාගල වැඩිහිටි සමිතියේ සහයෝගයෙන් දේවාලහිද ප්‍රජා ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.
සංවිධානය: දමන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය
🙏 "නිරෝගී ජනතාවක් – සෞභාග්‍යමත් සමාජයක්" 🙏
25/06/2026
🌼🙏 පොසොන් පින්බර සතිය නිමිත්තෙන් 🙏🌼
🥣 මහා කඩල දන්සල 🥣
දම් සුවඳ විහිදෙන පොසොන් සමයේ, සියලු දෙනාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍යකර්මයට ඔබ සැමට ආරාධනා!
📅 දිනය : 2026 ජුනි මස 30 වන දින
🕒 වේලාව : සවස 3.00 සිට
📍 ස්ථානය : දමන මහා විද්‍යාල මංසන්දිය
🤝 සංවිධානය දමන ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය
🤝 සහයෝගය දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා බලමණ්ඩලය හා ප්‍රදේශවාසීන්
✨ පොසොන් පුණ්‍යෝත්සවයේ අර්ථවත් අනුස්මරණයක් ලෙස සංවිධානය කරනු ලබන මෙම මහා කඩල දන්සලට පැමිණ පින් රැස්කර ගන්න. ✨
“දන් දීම උතුම් පුණ්‍යකර්මයකි” 🙏🌿
25/06/2026
පොසොන් පින්බර මංගල්‍යයට සමගාමීව 🌼
මාසික ආයුර්වේද වෛද්‍ය සායනය
මෙවර,
වඩිනාගල වැඩිහිටි සමිතියේ සහයෝගයෙන්,
දේවාලහිද ප්‍රජා ශාලාවේදී පැවැත්වේ.
සංවිධානය:
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය ඒකකය – දමන
🙏 “නිරෝගී ජනතාවක් – සෞභාග්‍යවත් සමාජයක්” 🙏