GlamX
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GlamX, Health/Beauty, .
16/01/2026
හැමදාම දෙන flower bouquet එකට වඩා වෙනස් දෙයක් කරන්න හිතන් ඉන්න ඔයාට ගෙනාවා chocolate & flowers eternes 😍
Rs 1500 ඉදන් දැන් අපෙන් ගන්න පුලුවන්
Valantine එකට දැන් order බාරගනු ලැබේ 💌
🍫 Chocolate eternas
🌹 Flower eternas
ආදරේ කියන්න perfect gift එක මෙන්න ✨
Limited orders only – hurry up!
📲 DM / Inbox now
゚ ゚viralシ
13/01/2026
සුවපහසුව හැඩට අදින්න
අතේ තියෙන ගානට ඔන්න ඔයාලට අපෙන් T shirts ගන්න පුලුවන්
ගෑනු ළමයි පිරිමි ළමයි දෙගොල්ලොටම අදින්න පුලුවන් T shirts
මිල - LKR 1000
Fabric - 180 GSM Single Jercy Fabric
Available Size - M L XL
Unisex Design
12/01/2026
Price- LKR 1490
Fabric - LINEN FABRIC
Available Size - M L XL
GlamX
18/12/2025
20 roses flower bouquet
Rs 2300
ඔයාලගෙ ආදරණීයන්ගෙ විශේෂ දවස් වල
එයාලව සතුටු කරන්න දෙන්න Rs 500/= ඉදන් Ribbon flowers bouquet
දැන් අපෙන් ඔයාලට order කරන්න පුලුවන්.
GlamX
18/12/2025
17/12/2025
Ribbon Flower Bouquet 🎀
එයාට විතරක් නෙවෙයි ඔයා ආදරය කරන ඔයාගේ ආදරණීයන්ට ලස්සනම ලස්සන පර නොවෙන මල් මිටක්....🌝
500 සිට ඉහලට
ඔයාටත් පුළුවන් මේ වගේ ලස්සන 𝙍𝙞𝙗𝙗𝙤𝙣 𝙛𝙡𝙤𝙬𝙚𝙧 𝙗𝙤𝙪𝙦𝙪𝙚𝙩 එකක් සාධාරණ මිලකට ඔබ කැමති ඕනෑම වර්ණයකින් 🌈 කැමති මල් ප්‍රමාණයකින් නිමකරවාගන්න..😍
Birthdays 🎂
Graduations 🎓✨️
Weddings 🤵👰
Anniversaries♥️
Valentine 🌹
Handmade Flower Bouquets 💐
GlamX
16/12/2025
Looking for the perfect gift that says love, elegance & luxury? 💝
Our handcrafted flower boxes are designed to make every moment unforgettable.
Perfect for birthdays, anniversaries, proposals & surprises
📩 DM us to order
🚚 Islandwide delivery available
Pre orders only
16/12/2025
ඔයාලගෙ ආදරණීයන්ගෙ විශේෂ දවස් වල
එයාලව සතුටු කරන්න දෙන්න Rs 500/= ඉදන් Ribbon flowers bouquet
දැන් අපෙන් ඔයාලට order කරන්න පුලුවන්.
GlamX
23/11/2025
මේ uncommon earing set එකට කැමතිනම් ඉක්මනින් ඕඩර් එකක් දාන්න..☺️
අපේ
inbox එකට massage එකක් දාන්න
Price - 1100/=
Island wide delivery 🚚
GlamX
23/11/2025
මේ cute & uncommon earings වලට කැමතිනම් ඔයත් ඕඩර් එකක් දාන්න..☺️
අපේ
inbox එකට massage එකක් දාන්න 😍
Island wide delivery 🚚
GlamX