Crzy Girlz
collect moments,not worries �����
ඇත්තටම අපියි දන්නේ අපි ගැන 🥰
හේතු හොයාගෙන හරි ජිවීතය විදින්න
මොකද ,
දින,සති,මාස වලින් ගෙවිලා යන්නේ කාලය විතරක්ම නෙවේ,ජිවීතේ ලස්සනම දවස් ...❣️❣️
True friends transform ordinary days into a beautiful life. They bring joy to our triumphs, comfort during hard times, and a deep sense of belonging 🥰❣️
゚highlightsシ゚
20/05/2026
ප්‍රශ්න මුකුත් තියෙනවද ?😉😉😉
නෑ නෑ අපිට නම් කිසි ප්‍රශ්නයක් නෑ,
මේ අපේ කල්ලිය.🥰❣️ කල්ලියේ එක් සමාජිකයෙක් දැන් උතුරුකරේ ...ළඟදීම තව කෙනෙක් අපෙන් උතුරුකරයට 🥲🥺
මේ දකුණුකරේ අපිත් යමුද එහේ 🚗🚗🚗
missed u Vilani Dahanayaka ❣️
゚highlightsシ゚
අපිට නෑනේ ඔය එක එක ප්‍රශ්න
අපිට තියෙන්නේම ඉතින් එකම එක ප්‍රශ්නයයි 😋
ඒ තමයි
කොහේද අපි ඊළඟට යන්නේ ? 😉
ඒක තමා අපේ ප්‍රධාන ප්‍රශ්නය ඉතින් 🤣🤣🤣
゚highlightsシ゚
Shoping Mini Vlog 🛍️👠👚👜💄👝👗👛
කොච්චර තිබ්බත් ගමනක් යද්දී අපිට අදින්න ඇදුම් නෑනේ 😉
ඒ නිසා ඔන්න ඉතින් අපි ගියා පොඩි Shoping පාරක්
Girlz therappy 🛍️🌷
゚highlightsシ゚
13/05/2026
අලකලංචි මැද
මහ සටනක ආරම්භය 😮😉😬
Shoping timez........
👗👚👠🥿👜👛🛍️💄🥖🫓🥯🍔️☕
Shoping mini vlog coming soooooon ........
゚highlightsシ゚
මරු ☺️ මාරයි 😀 එළ 😮 එළකිරි 🥰 පට්ට 💫
මේ අපි ❤️
゚highlightsシ゚
05/05/2026
එක දවසක ,එක හවසක 🥰
゚highlightsシ゚
රාජකීය අචුරැදු part 2 😇☺️
゚highlightsシ゚ ᩣシ
22/04/2026
ටිකක් විතර පරක්කු වුනා 😇 නෑ නෑ හුඟක් 😉☺️
මෙවර අවුරුද්දට වැඩ ඇල්ලීමේ නැකත 😍😬
Crzy Girlz ❤️🥰
゚