Life in Sri Lanka
Discover the beauty of Sri Lankan life 🇱🇰
From hidden beaches to village vibes, street food to luxury escapes this is real island living.
Follow for daily inspiration, culture, travel, food, and lifestyle moments from paradise.
අපගේ ජීවිතය හැඩගස්වන්නේ බාහිර ලෝකය නොව, අපගේම සිතුවිලි බව බුදුදහම අපට උගන්වයි 🙏
හොඳ සිතුවිලි සතුටටත්, නරක සිතුවිලි දුකටත් මග පාදයි.
අද සිට ඔබේ සිත ආරක්ෂා කරන්න. මන්ද ඔබ අද සිතන දේ හෙට ඔබේ ජීවිතය බවට පත් වේ. 🌿
නමෝ බුද්ධාය 🙏
නව වසරේ ඔබේ ජීවිතය ලස්සන කරගන්න හොඳම ආරම්භ 3ක් 🌸
🙏 කෘතඥතාව
💛 කරුණාව
🕊️ ක්ෂමාව
මෙම ගුණ තුන ජීවිතයට එක් කරගන්න පුළුවන් නම්, ඔබේ හිතටත් ජීවිතයටත් සැබෑ සතුට ලැබේවි.
අදම අලුත් ආරම්භයක් කරන්න ✨
නමෝ බුද්ධාය 🙏
20/05/2026
ඔබේ මතය Comment කරන්න 😍😁
#දේශපාලනය #හරිදවැරදිද #ඔබේහඩඅගයයි #කියන්නඔබේඅදහස #කවුරුත්දිනන්නෙද #ශ්‍රීලංකා #ජනතාවගේහඩ #අපේරට
සමහර දොස් අපිව බිඳ දමන්න නෙවෙයි…
හරි මාර්ගයට ගෙනියන්නයි ❤️
කවුද අපට දොස් කියන්නේ කියන එක තේරුම් ගන්න පුළුවන් නම්… ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙනවා.
ප්‍රාඥයන්ගේ වචන හදවතින් අහන්න.
අඥාන වචන හිතේ බරක් කරගන්න එපා ☸️
මනසට නිදහසක් දැනෙන මේ වගේ බුදු දහම් වීඩියෝ තවත් බලන්න Follow කරන්න 🙏
#බුදුදහම #ධර්මදේශනා #බෞද්ධයා #ජීවිතඅවවාද #මානසිකසැනසීම
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo
23343