UAE Saffron Lanka
Pure UAE �Saffron �
Beauty & Cooking Use
Sri Lanka Delivery �
DM to Order
16/03/2026
Hello Girls🥰ඔන්න ඔයාලට අපෙන්ම Badiee Beauty Saffron Face Wash එකත්.
✨ UAE Original Saffron Face Wash ✨
🌿Main benefits
🌸 Face එකේ oil සහ dirt remove කරනවා
🌸 Saffron නිසා skin tone brighten වෙන්න help කරනවා
🌸 Face glow එක වැඩි කරන herbal formula
🌸 Daily use කරන්න safe
🌸 Skin එක fresh & soft කරනවා
💛 🇦🇪UAE import product
📦 🇱🇰Sri Lanka delivery available
My page.
link:https://www.facebook.com/share/1J9QKVf3SQ/
Fake saffron සහ Real saffron 🤗
10/03/2026
Hello Girls😍 අපේ පළමු ඇනවුම World No.01 Iranian Super negin Saffron ලංකාවට යන්නයි හදන්නේ..!!
ගොඩක් අය අහල ඇති මේවට තමයි රතු රත්තරන් කියන්නේ🥰 ලෝකයේ මිල අධිකම කුළුබඩුවක් විදිහට තමයි මේක හඳුන්වන්නේ..
1g ප්‍රමාණයක් මාස 2-3ආසන්න කාලයක් භාවිතා කරන්න පුළුවන්.Pregnant අම්මලටත් භාවිතා කරන්න පුළුවන්.(මාස 5කින් පසුව)
ඔයාලා දැකලා තියනවද අරාබි ගෑනු ළමයින්ගෙ ලස්සන..එයාලගෙ හමේ පාට🥹❤️ඒකට විශේෂම හේතුවක් තමයි එයාලා හදන හැම කෑමකටම සැෆ්‍රන් එකතු කරනවා.ඒ වගේම සැෆ්‍රන් බොනවා🥰 රිසාල්ට්ස් ගැන බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ! 100% වගකීමකින් ඔයාලට අපෙන් ලෝකයේ අංක 01 හොඳම Super Negin Saffron මිලදී ගන්න පුළුවන්! ඉතින් ඉක්මනින්ම දැන් ඉඳන් ඔයාලගෙ ඕඩර් එක කලින්ම අපිට එවලා තියාගන්න. දැන් ඉඳන් ඇනවුම් භාරගන්නවා ළමයි - Wholesale/ Retail available💥
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Abu Dhabi