Nira S kitchen food recipes
Just follow my "Nira S kitchen food recipes" page And stay connected .. love you all
27/09/2025
පොල් සම්බෝල ක්‍රම දෙකකට
යාපනය පොල් සම්බෝලය සහ මුස්ලිම් ගෙවල් වල වෙඩින් වලට හදන මාසි පොල් සම්බෝලය
මේ ක්‍රම දෙකම රසයි
කල් තියාගන කන්නත් පුළුවන්
හදන විදිහ පහල ලින්ක් එකෙන් බලන්න
https://youtu.be/1WE_WPH7TBM?si=92hXgcrSOZ0xr8TJ
12/09/2025
එන්න කන්න 😋 හරියටම මිශ්‍රණය අරගන හදන ක්‍රමය
විනාඩින්10 න් ස්ප්‍රින්ග් රෝල්ස්
අල තම්බන්නෙ නෑ
පිටි අනන්නේ නෑ
කර කර ගාලා හැපෙන ක්‍රිස්පි ස්ප්‍රින්ග් රෝල්ස්
රොටී කැඩෙන්නෙ නෑ
හදන විදිහ පහල බලන්න
https://youtu.be/oPIVNs6A9rA?si=nhwMJIyzH0bFncpF
23/05/2025
ගොඩක් අය ඉල්ලුවා මගෙන් ආප්ප මිශ්‍රනය හදන විදිහ ගැන.
ඔන්න මම ඒ වීඩියෝ එකත් ගෙනාවා
ආප්ප මිශ්‍රණය හදන
රහස් ඔක්කොම ගෙනාවා.🤫
හරියටම අහන් ඉදලා ආප්ප මිශ්‍රනය හදා ගත්තොත්
මේ ෆොටෝ වල වගේම රසම රස ක්‍රිස්පි ආප්ප හදා ගන්න පුලුවන්😋
මේ ලින්ක් එකෙන් යන්න
https://youtu.be/NNKVb8L82yY
18/03/2025
පොල් දාලා, පොල් කිරි ටිකක් දාලා රසට වෙනස්ම විදිහට අලුත් අවුරුද්දට වරදින්නේ නැතුව හැඳි කැවුම් හදමුද?
මේක නම් පට්ට ලේසියි
ඔක්කොම රහස් ටික හංගන්නේ නැතිව කියලා දෙනවා
කාට උනත් හදන්න ලේසි ක්‍රමයක්
මේ විදිහට හදන්න
හදන විදිහ පහල ලින්ක් එකෙන් ගිහින් මගේ යූටියුබ් වීඩියෝ එක බලන්න
https://youtu.be/bgGLYdBQIxw?si=uzX1hBnNjzGOb9wx
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Al Manhal
Abu Dhabi