Dinu Fashion

Dinu Fashion

Share

Clothing styles 👗🪡

08/05/2026

👗🧵🪡✂️

Photos from Dinu Fashion's post 05/05/2026

මැහුමක් වත් දාන්නේ නැතුව හිටපු මන් ‘දැන් 🪡🧵🎓

Photos from Dinu Fashion's post 05/05/2026

ජිවිතේ 😒😒😒😒

Business එක = ජිවිතේ නෙමෙයි. Post එකට like වැටුනේ නැති උනාට, order එකක් ආවේ නැති උනාට උබ fail නෑ. ඒක අද දවසේ result එක විතරයි. හෙට වෙනස්.🤘

හැමදාම එකම energy නෑ. අද මහන්සියි නම්, Post එක දැම්ම එකම ඇති. බලෙන් දුවන්න එපා. හෙට ආයෙ ටිකක් කරන්න.

සල්ලි හොයන එකයි, හිස් දැනෙන එකයි දෙකක්. Rug එකක් විකිණුනම සල්ලි එනවා. හැබැයි ඒකෙන් "ම වටිනවා" කියන එක බලාපොරොත්තු වෙන්න එපා. ඒක වෙනම හදාගන්න ඕන දෙයක්.

Compare කරන එක නවත්තන්න. අනිත් Page වලට 1k likes තිබ්බට උන්ගේ පටන් ගත්ත කාලේ උඹ දන්නේ නෑ. උබේ පළවෙනි දවස ඒ අයගේ 100 වෙනි දවස එක්ක බලන්න එපා.

පොඩි දිනන ඒවා Count කරන්න. අද Post එක දැම්මා = Win. කවුරුහරි "price?" කියලා ඇහුවා = Win. Rug එකක් මැහුවා = Win. ලොකු දේවල් එනකන් ඉන්න එපා.

දැන්ම කරන්න පුළුවන් එක දෙයක්: 🧋💧
Phone එක පැත්තකින් තියලා, වතුර වීදුරුවක් බීලා, විනාඩි 5ක් නිදහසේ ඉන්න. හිතට අවුල් නම්, 💪

Photos from Dinu Fashion's post 05/05/2026

📢තෙත උරා ගන්නවා:💯රෙදි වලින් හදන නිසා වතුර උරා ගන්නවා හොඳට. Bathroom එකට, sink එක ගාවට perfect
📢ලෙස්සන්නේ නෑ: 💯යට rubber sheet එකක් දැම්මොත් grip එක වැඩි කරගන්න පුළුවන්
හේදුවැකි: 💯රෙදි නිසා මැෂින් එකට දාලා හෝදන්න පුළුවන්. අව්වේ වේලෙන්න දාන්න
📢Handmade: 💯මැෂින් වලින් ගහන ඒවා නෙවෙයි. අතින් හදන නිසා quality එක වැඩියි
📢Eco-friendly: 💯පරණ රෙදි recycle කරලා හදන නිසා පරිසර හිතකාමී💬

03/05/2026

මේ වාගේ ටොප් ක්රොප් එකකට කවුද කැමති ❤️💯

02/05/2026

350සිට

29/04/2026
Photos from Dinu Fashion's post 29/04/2026

night dress

Want your business to be the top-listed Beauty Salon in Al Ain?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo
Al Ain

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00