Beautiful world
help people to learn world some of counrty details
28/03/2025
All
22/03/2025
Expensive car collection in dubai ❤
Happy independent day
08/10/2024
McLaren 720S 🇬🇧 credits
😥🥶
10/08/2023
Joit group
Real beauty lady
10/08/2023
Real beauty lady
ජපන් යන්න ලක්ෂ 25
ඉතාලි යන්න ලක්ෂ 25
ඔස්ට්‍රේලියා ලක්ෂ 25
ඊශ්‍රායල් ලක්ෂ 30
කොරියන් එක්සැම් කරලා පාස් වෙලත් අවුරුදු ගනන් බලාගන ඉන්න අය ඉන්නවා.
IELTS පොයින්ට්ස් මදි,
සයිප්‍රස් ලක්ෂ 15
රොමේනියා ලකෂ 8
සීෂෙල්ස් ලක්ෂ 8
සිංගප්පුරු ලක්ෂ 6
මැලේසියා ලක්ෂ 6
සල්ලි තියෙනවනම් කොල්ලෙක් රට යන්නැ. ලංකාවේ ඉදන් ගේමක් ගහනවා. මේ වගේ ගනන් දිලා ඩොලර් 400-500 පඩියකට ගිහින් අවුරුද්දක් ණය බේරන්න ඕනි.
බංගලියො, ඉන්දියන්, පිලිපින් කාරයො අඩු පඩිවලට යනවා. යන වියදම අඩු නිසා. ඒ රටවල් වලින් පුලුවන් තරම් ශ්‍රමය පිටරටට විකුණනවා. මොකද රටකට විදේශ විනිමය එන ලේසිම මාර්ගයක් විදේශ රැකියා. අද බංගලාදේශයේ විදේශ මුදල් සංචිතය ඩො.බිලියන 36 ක්. ලංකාවේ ඩො.බි. 4 යි. බංගලාදේශයේ 2017 වෙද්දි ජනගහනයෙන් මිලියන 11.5 ක් විදේශ රැකියා කරනවා රටවල් 140 විතර.
ලංකාවේ ලක්ෂ ගානක් කොල්ලො කෙල්ලො ඉන්නවා රට ජොබ් හොයන. හැබැයි ඒජන්සි fee එක තියා මෙඩිකල් එකේ 15000 ගෙවන්නෙත් පොලියට අරගෙන.
මෙඩිකල් කරන තැන්වලින් කරන බොරුව දැක්කම මෙඩිකල් කියන්නේ තනිකරම 👉ජාවාරමක්. ඇයි රජයට බැරි විදේස් රැකියා වලට යන මිනිස්සුන්ට රජයේ රෝහලකින් මෙඩිකල් එකක් දෙන්න.
ඇයි රජයට බැරි බියුරෝ චාජස් කියලා ගන්න මුදල අඩු කරලා මේ මිනිස්සුන්ට සහනයක් දෙන්න.
ඇයි රජයට බැරි සහන ණයක් දීලා මේ කොල්ලො කෙල්ලො ටික රට පටවන්න.
ඇයි රජයට බැරි විදේශ රැකියා ආයතන නියාමනය කරන්න. අය කරන ගාස්තු අඩු කරලා වැඩි පිරිසක් රට යවන්න.
ඇයි රජයට බැරි ලබෙන ඇබෑර්තු වැඩි ප්‍රමාණයක් රජයේ විදේශ රැකියා ඒජන්සියෙන් ලබා දෙන්න. එකෙ හැමදාම වේකන්සි නැලු. මොකද ඒජන්සි එකට ගෙවන මුදලින් කොමිස් එකක් විදේශ සේවා එකේ මාමලා නැන්දලටත් යනවා. අනික විදේශ සේවා එකේ නැන්දලා මාමලත් ඒජන්සි දාගෙන ඉන්නවා.
ගෙවල් දොරවල් , රත්තරන් බඩු උකස් කරලා රට යන කොල්ලන්ට පොඩි හරි සහනයක් දෙන්න උන්ට ඕනකමක් නෑ.
❇රටට ඕනි ඩොලර් නම්, ඩොලර් මවන මැෂින් ලංකාවේ ත්‍රිවිල් පාක් වල, තෙල් පෝළිම්වල, පේමන්ට් වල, පොලවල් වල, ගාමන්ට් වල වයසට යනවා. මෙච්චර ශ්‍රම සම්පතක් තියාගෙන ඩොලර් වලට අඩනවා.
දල වශයෙන් රට ගියපු කොල්ලෙක් අවුරුද්දට $7500 ලංකාවට එව්වොත් කොල්ලො ලක්ෂ 2 ක් අවුරුද්දකට ඩො.බි.1.5 ක් ලංකාවට එනවා.
🔕කරුම දෙකක් තියෙනවා.
👉එකක් මේවා බලධාරින්ට පේනවා ඒ උනාට උන් නෑ වගේ ඉන්නවා.
👉අනික අපේ කරුමෙට අපි ලංකාවේ ඉපදෙනවා.
රටේ මහ උන් දකිත්වා !!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Jabal Ali
Dubai
NO
22/03/2025