Miss.SuSi
I warmly welcome you all to my page 😍🇱🇰The best things at the lowest prices from me to your hands.
03/04/2025
Foffolw up 🦋😍
07/03/2025
ඔන්න ගෙනාවා අපේ කෙල්ලොන්ට 😍
Branded 100% 👌
ඉක්මන් කරන්න බොහොම පොඩි ප්‍රමානයක් තියෙන්නේ 🥹🙏
මේ අවස්තාව මිස් කර ගන්න එපා ...😩
Office යන අපේ අක්කලා නංගිලාට ඒ විතරක් නෙමෙයි Fashion කරලා ලස්සනට ඉන්න හැමෝටම 😍😘
අවශ්‍යය අය මට මැසේජ් එකක් දාන්න මම විස්තර දෙන්නම් 💌
26/02/2025
🎀 Hurry up,limited stock! 💖 Shop now and indulge in luxury fragrances
🎀මෙන්න එක්කගෙන ආවා සුවද ලෝකෙකට 😍🌹❤️🔥
අම්මට මේ බඩු ශෝක්නේ 😩😍❤️🔥
ගොඩක් අය මට මැසේජ් දාලා ඉල්ලුවේ අනේ අක්කේ සුවද හොද perfume ගේන්නකෝ කියලා ....🥹🧚♀
ඔන්න කෙල්ලන්ට කොල්ලන්ට දෙගොල්ලොන්ටම ❤️🔥🥹
GIFT එකක් දෙන්න නම් මරු 😍🌹🎁
හොදම වර්ගයේ Orginal බඩු 🎁💌
26/02/2025
For All Your Small Business 💌😍
කෝ මගේ Business කෙල්ලො ටික 🧚♀🌹
බිස්නස් එකක් කරන ඔයාලට අවශ්‍යයම දෙයක් 💌
ඕඩර් 500කට එක රෝලකින් 😍👌
අවශ්‍යය අය මැසේජ් එකක් දාන්න 💌📒
26/02/2025
ඔන්න අඩු මුදලකට ගමුද Table Mirror එකක් 😍
මමත් ඉන්නවා 😄🙈
මේකේ Light තියෙනවා හොදේ 😍
CHARGER එකක් Free ලැබෙනවා 🙈🌹
අවශ්‍යය අය පමනක් මැසෙජ් එකක් දාන්න 💌🌙
26/02/2025
Makeup Book 📙📕
මෙතන පොත් වර්ග දෙක තුනක් තියෙනවා
එකින් එකට වෙනස් වගේම ඒවගෙ මිල ගනන් වෙනස් වෙනවා
වර්ණ රැසකින් 😍
ඔයාගෙ Skin එකට ගැලපෙන වර්ණ 😍
දැක්කම ආස හිතෙන 😍
තොග වශයෙන් උනත් මගේ Page එකෙන් ලබා ගන්න පුලුවන් 🌻👌
අවශ්‍යය පමනක් මට මැසේජ් එකක් දාන්න 💌
23/02/2025
𝐍𝐚𝐭𝐮𝐫𝐞 𝐆𝐥𝐨𝐰 𝐆𝐥𝐮𝐭𝐚 𝐂𝐨𝐥𝐥𝐚𝐠𝐞𝐧 𝐆𝐮𝐦𝐦𝐢𝐞𝐬 Anti-Aging Whitening Skin Glow Collagen Vitamins Gummies 🌹
1. Infomation of Nature Glow Glutathione Collagen Gummies:
- PCS/Box: 60 PCS
- Shelf Life: 12 Months
2. Effect of Collagen Gummies:
Anti-aging formula
Boost your energy
Improve your immune system
Liver detoxification
Unique skin care formula and powerful antioxidants
Brighten your skin
Clear your acne
Anti-aging superfood
Glutathione is one of the most powerful antioxidants
It is like a protector of cells
Helps fight free radicals and protect cells from damage
3. 𝐇𝐎𝐖 𝐓𝐎 𝐔𝐒𝐄 Nature Glow Gluta Collagen Gummies:
Take 1-2 gummies a time,2 times a day!
CAUTION: The product is not a medicine and does not have the effect of replacing medicine
Do not use this product for :
- Pregnant Woman
- Women who are breastfeeding
- Children under 12 years old
23/02/2025
Say Goodbye to Dull Skin!
Get ready for a radiant, youthful glow with Nature Glow Skin Whitening Glutathione!
Want to know the secret to achieving flawless skin?
Hi ලමායි 😍
මේක දන්න අයත් ඇති නොදන්න අයත් ඇති ....
මේක Use කරන්නේ ගොඩක් Pilipin අය ♥️
මම දැන ගත්තෙත් මගේ Pilipin යාලුවෙක්ගෙන් 🥰
දන්නවා ඇතිනේ එයාලගේ skin එක කොහොමද කියලා 😍
මේක පට්ට රසයි ....🤤
මේකේ 60 Pc තියෙනවා.....😯
හපලා කන්න තියෙන්නේ බබල්ගම් වගේ ....🤫
පැහැපන් වෙන්න ආස
කැමති අය විතරක් මට මැසේජ් එකක් දාන්න ♥️🙈
21/02/2025
VATIKA 🥰♥️🫒
( මේක Orginal ද ඇයි මෙච්චර අඩු ඔයාගේ බඩු කියලා අහන අයට....
මම පාවිච්චි කරන්නෙත් මේවම තමයි මගේ කොන්ඩෙට සමට තාම මේ වෙනකල් ප්‍රශ්නයක් Damage එකක් නෑ .ගන්නවද නැද්ද කියන තේරීම ඔබේ අතේ . )
අහන අහන තැන ගිනි ගනන්ද 🙄?
එන්න එහෙනම් මේ පැත්තට 😍
ඔයාලට තොග වශයෙන් උනත් මගෙන් ගන්න පුලුවන්
(Inbox Please )
කොන්ඩෙ යනවද?
කොන්ඩේ ගැට ගැහෙනවද?
ගිනි ගනන් දීලා ගිනි ඔලුවේ ගානවද ?
කොන්ඩෙ වේලෙනවද ?
හිස්හොරිද ?
කොන්ඩේ ඕනම ප්‍රශ්නෙකට විසදුම අඩු මුදලකින් 🥰
ගිනි ගනන් දීලා සැර Shampo පාවිච්චි කරන්නේ ඇයි 🥹
මේ වෙනකොට ලෝකයක් දන්න හොද නිශ්පාදනයක් වෙලා තියෙනවා Vatika 🫒
පුද්ගලිකව මම පාවිච්චි කරන්නෙත් Vatika 🫡♥️🫒
ඒ නිසා බය නැතිව Recommend කරනවා ♥️
18/02/2025
FOLLOW කරලා තියා ගන්න 👍❤️🌷
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Dubai