Mano's Journal
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mano's Journal, Health/Beauty, Beechworth.
කවුද ඉතිං මල් වලට කැමති නැත්තේ.. මේ australia වල මල් පිපෙන කාලයයි..
ඔස්ටේලියාවේ මේ මල් පිපෙන වසන්තය....🌸🌸
මේ අපිට මල් පිපෙන කාලයයි....🌸🌸🌸🌸
එන්න කාඩ් සෙල්ලම් කරන්න...
සීතලත් එක්ක මීදුම තිබුනාම... මේ අද අපිට අද උශ්නත්වය -1°c හැබැයි feel likes -4 යි.... 🥶🥶🥶
මීදමෙන් වැහුන දවසක්..
Australia වල හිම.... 🥶
09/07/2026
Good Morning ....
එන්න උදේන්ම මාත් එක්ක ඇවිදින්න යන්න.... එලියේ උශ්නත්වය 6C° නමුත් අපිට දැනේන්නේ 3-4 අතර.... පාන්දරට නම් 1-2ට යනවා...මෙහේට සීතල උනාට හිම වැටෙන්නේ නැ... ඒ උනාට අයිස් නම් බැදෙනවා....උදේ පාන්දර වාහන වල අයිස් ගල් වෙලා තියෙනවා winter එකට....
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Beechworth, VIC