Iter of rasa
Rasangi
Officially graduated with a Merit Pass in a Master’s in Human Rights from the University of Colombo. 🎓
A heartfelt thank you to my husband, Family,lecturers, and friends for their unwavering support and guidance ❤️
ලංකාවේ තියන ලස්සනම තැනක්
13/03/2026
ගිය සතියේ පොලේ තිබුන පලතුරු , ගොඩක් අය දැකලා නැති පලතුරුත් මෙතන ඇති.
08/03/2026
Create your own journey.♥️
Don’t worry about your age, every stage of life is beautiful.
You are the writer of your own story.
If you are married, you can be a loving and supportive partner.
If you are a mother, you are raising the future of the world.
And even if you are simply being yourself, you are already enough.
Women have the power to help, care, and uplift others.
When you give kindness to the world, God will take care of you.
Believe in yourself.
Be strong.💪
Your story is still being written. ✍️
Happy Women’s Day to all the amazing women around the world.♥️
22/02/2026
Experienced my very first Lunar New Year celebration today! 🧧✨ The atmosphere was so vibrant and full of life. I learned that this festival isn't just about the beautiful dragons and red lanterns. it’s a deep cultural tradition focused on family reunions and welcoming a prosperous new year. So grateful to witness such a beautiful tradition here in Australia! 🐉🏮
Celebration in parramatta
゚viralシfypシ゚viralシalシ
02/02/2026
The crown of many stones ♥️
Once, in the golden garden of childhood, every girl is an angel. She wears a crown made of sunlight and plays the queen of a tiny, perfect kingdom. In those days, her only duty is to be happy, and her only worry is the setting sun. She is free, light, and untroubled.
But as the years turn, the garden walls grow tall, and the angel begins a long journey. The path is marked by achievements and milestones, but each one asks her to set aside her wings for a moment to pick up a new tool.
She becomes a partner, then a wife. She enters a new home and looks into the faces of a new family, realizing that being an angel is no longer enough to keep the hearth warm. If she stays only the child-angel of her past, the house feels empty. A husband needs a partner, not a statue of a girl, a home needs a builder, not a guest.
As life moves forward, she gathers more titles: Daughter-in-law. Sister. Mother. Grandmother. These aren't just names. they are roles that no one else can play. If she refuses to be the mother, that space in a child's heart remains a void forever. If she ignores the role of the grandmother, a legacy of wisdom is lost. Unlike a broken vase, these roles cannot be replaced once they are missed.
Think of it like a woman working in a great market. She begins at the store crates, learning the rhythm of the floor. When she is promoted to the register, she cannot keep hiding in the aisles. When she is finally named the Manager, she must lead. She cannot hold onto her first day while she is meant to be ruling her last.
To grow is to change. She may always have the heart of that childhood angel, but her hands must learn the work of a queen.♥️
ජීවිතයේ විවිධ භූමිකා ♥️
සෑම ගැහැණු ළමයෙකුම ඇයගේ කුඩා කාලයේදී හරියටම සුරංගනාවියක් වගෙයි. ඇය ඇයගේම වූ පුංචි ලෝකයක රැජිනක් වගේ ජීවත් වෙනවා. ඒ කාලයේදී ඇයට කිසිම දෙයක් ගැන කරදර වෙන්න අවශ්‍ය නැහැ. ඇය නිදහස්, සැහැල්ලු චරිතයක්.
නමුත් වයසින් වැඩෙත්ම සහ ජීවිතයේ ජයග්‍රහණ ලබා ගන්නා විට, ගැහැණු ළමයෙකුගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඇය ඇගේ ජීවිතය සුරංගනාවියක් ලෙස ආරම්භ කළත්, පසුව ඇයට පෙම්වතියක්, බිරිඳක්, ලේලියක්, නෑනෙක්, මවක් සහ මිත්තණියක් වැනි විවිධ භූමිකාවන්ට පත්වීමට සිදුවෙනවා.
ඔබ බිරිඳක් හෝ සහකාරියක් ලෙස තවත් පවුලකට සම්බන්ධ වූ විට, ඔබේම පවුල වගේම තවත් පවුලක සාමාජිකයන් සමඟ කටයුතු කිරීමට ඔබට සිදුවෙනවා. එය "සුරංගනාවියන්ට" (කුඩා කල නිදහසේ සිටි අයට) මුලදී තරමක් අපහසු වෙන්න පුළුවන්. නමුත් ඔබ තවදුරටත් අර පැරණි සුරංගනාවියක් වගේම ඉන්න උත්සාහ කළොත්, බිරිඳගේ වගකීම් ඉටු කරන්නේ කවුද? බිරිඳක් ඇගේ වගකීම් මඟ හැරියොත්, ඒ අඩුව පුරවන්න බැහැ. ඒ වගේම මවකගේ, දියණියකගේ හෝ මිත්තණියකගේ භූමිකාවන් අපට මඟ හැරුණොත්, ඒවා කිසිම දෙයකින් ආදේශ කරන්න බැහැ. ඒ හැම දෙයක්ම ඔබ අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු වගකීම්.
අපි උදාහරණයක් ගනිමු.ඔබ සුපිරි වෙළඳසැලක ගබඩා පාලකවරියක් (Storekeeper) ලෙස රැකියාවට යනවා. මාස කිහිපයකට පසු ඔබට එම වෙළඳසැලේම මුදල් අයකැමි (Cashier) තනතුර ලැබෙනවා. තවත් ටික කලකින් ඔබව එහි කළමනාකරු (Manager) ලෙස පත් කරනවා. එවිට ඔබ තවදුරටත් ඔබේ පැරණි "ගබඩා පාලක" භූමිකාවෙම රැඳී සිටිනවාද?
එය කළ නොහැක්කක්. ඔබ ඔබේ නව තනතුරට ගැලපෙන ලෙස ඔබේ ජීවන රටාව වෙනස් කරගත යුතුමයි. ජීවිතයත් ඒ වගේමයි; ඉදිරියට යද්දී අපි අපේ නව වගකීම් ආදරයෙන් බාරගත යුතුයි.♥️
-rasangi-
゚viralシfypシ゚viralシalシ
♥️
11/01/2026
Feel better now🥹
07/12/2025
පිට රටකට යන හැම ලාංකිකයෙකුගෙම දැවෙන ප්‍රශ්නයක් තමයි කෑම.
මමත් ගියපු මුල් දවස්වල එක එක සොයා ගැනීම් කරලා මම හදපු කෑම වලින් ටිකක් මෙතන තියනවා.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Pitt Street
North Parramatta, NSW
2150