Sen Ceylon Cinnamon
Pure, authentic Ceylon Cinnamon from Sri Lanka. Tradition meets excellence!
Sen Global Ventures Ceylon Pvt Ltd ආයතනයේ උපදේශනය හා EXIM Yodhayo වැඩසටහන් ඔස්සේ කුරුඳු වගා කිරීමට සූදානම් වන වරකාගොඩ අක්කරයක ඉඩමේ නිරීක්ෂණ චාරිකාව අද දිනට යෙදී තිබුණි.
එමෙන්ම කුරුඳු තැලීම, කුරුඳු නිෂ්පාදනය හා ඒවා
ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කිරීම සඳහාද අප
අපගේ වැඩසටහන් මඟින් ගොවින්ට, ඉඩම් හිමියන්ට
අවස්ථාව ලබා දී ඇත. ඔබගේ හිස් ඉඩමේද, කුරුඳු
වගා කිරීමට කැමති නම් අපට කතාකරන්න…
web: www.sen-global.com
web: www.senceyloncinnamon.com
email: [email protected]
WhatsApp: +94 (74) 371 8340
🌿🍀☘️🌱🌳🌱🌱☘️🌱🍀✨❤️⭐️
Sen Global Ventures Ceylon Pvt Ltd
ආයතනය විසින් EXIM Yodhayo වැඩසටහනට
සමගාමීව සිදුකරන, කුරුඳු වගා සංවර්ධනය කර
අස්වැන්න වැඩිදියුණු කිරීමේ වැඩසටහන් මාලාවේ
නවතම අක්කර 5 ව්‍යාපෘතියක රූපසටහන් පෙළක්
මෙහි දැක්වේ. වල්වැදුණු වගාවේ වල් උගුල්ලා,
කම්බි ගසා, අතු කප්පාදු කර, එස්කැවේටර් මඟින්
භූමිය සකස් කර පැල අඩු ස්ථාන හඳුනාගෙන ඒ
තැන්වලට පැල සිටවා, වගාව දියුණු කර වැඩි
අස්වැන්නක් ලබා ගැනීමට සියලුම උපදේශන අප
ආයතනයේ ප්‍රවීණ උපදේශකයන් සමඟ සිදු කරයි.
එමෙන්ම කුරුඳු තැලීම, කුරුඳු නිෂ්පාදනය හා ඒවා
ජාත්‍යන්තර වෙළඳපොළට නිකුත් කිරීම සඳහාද අප
අපගේ වැඩසටහන් මඟින් ගොවින්ට, ඉඩම් හිමියන්ට
අවස්ථාව ලබා දී ඇත. ඔබගේ හිස් ඉඩමේද, කුරුඳු
වගා කිරීමට කැමති නම් අපට කතාකරන්න…
web: www.sen-global.com
web: www.senceyloncinnamon.com
email: [email protected]
WhatsApp: +94 (74) 371 8340
🌿🍀☘️🌱🌳🌱🌱☘️🌱🍀✨❤️⭐️
29/08/2026
මේ තියෙන්නේ ඊයේ දිනයේදී අප විසින් අධ්‍යයනය කළ පෝරුවදණ්ඩ ආසන්නයේ අක්කර 1-2 ක කුරුඳු වගාවක්. මේ ගොවි මහතා යම් වැරැදි වගා ක්‍රමයක් භාවිතා කොට තිබුණා. අප එය field visit එකේදී හොඳින් නිරීක්ෂණය කොට ඔහුට උපදෙස් ලබා දුන්නා.
කවදාකවත් මිශ්‍ර භෝග වගාවේදී කුරුඳු සමඟ රබර් වගා කරන්න එපා. ඒක ඉතාම වැරැදි සහ භයානල ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්.ඒ වගේම රබර් කලින් වගා කරපු ඉඩමක් නම් කුරුඳු වගා කිරීමට පෙර බිම සකස් කිරීමේදී ඉතාම සැලකිලිමත් විය යුතුයි. දිලීරය: Rigidoporus microporus (පෙර හැඳින්වීම: Rigidoporus lignosus). මෙයින් සුදු මුල් රෝගය සාදනව. තවත් දිලීරයක් : Phellinus noxius (පෙර හැඳින්වීම: Fomes noxius). මෙයින් දුඹුරු මුල් රෝගය සාදනව. තවත් දිලීරයක් : Ganoderma pseudoferreum (හෝ Ganoderma philippii). මෙයින් රතු මුල් රෝගය සාදනව. ඒ වගේම මෙම දිලීර රෝග බෝවන්නේ ප්‍රධාන වශයෙන්ම පසෙහි ඇති ආසාදිත ශාක කොටස් හෝ මුල් එකිනෙක ස්පර්ශ වීමෙනි. එම නිසා නව වගාවන් ඇරඹීමේදී පැරණි රබර් කොටන් (Stumps) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සහ මුල් අවධියේදීම සුදුසු දිලීර නාශක (Fungicides) යෙදීම නිර්දේශ කෙරේ. කුරුඳු මෙවන් ඉඩමක් වගා කළහොත් වෙන්නේ ඔය මම ෆොටෝස් වල පෙන්වන ඉඩමේ මෙන් කප්පාදු කිරීමෙන් පසු කපපු කොටස් වල මෙම දිලීර ව්‍යාප්ත වෙලා ඒ කඳ කොටස දිරාපත් වී ආයි අංකුර, දළු, නව අතු වර්ධනය නොවීමයි.. මෙය කුරුඳු වගාවට විශාල හානියක්..
ඒ නිසා සැමවිටම වගා උපදේශන මාලාවක් ඔස්සේ ඔබේ කුරුඳු වගාව වගා කිරීමට උත්සාහ ගන්න. නිවැරැදි තාක්ෂණික ක්‍රම පාවිච්චි කරන්න. පොහොර යෙදීම් බිම සකස් කිරීම් සිදුකරන්න..
අපේ Sen Ceylon Cinnamon සන්නාමය යටතේ ජාත්‍යන්තරයට කුරුඳු නිෂ්පාදනය කරන බැවින් අපි සෑම කුරුඳු වගා උපදේශනයන් සමඟම ඔබගේ වගාවද සංවර්ධනය කර yield optimization කිරීමට ලෑස්තියි.
අපිට දැන්ම කතාකරන්න.. ඔබේ හිස් ඉඩම් වල කුරුඳු වගා කොට අමතර ආදායමක් නිවැරැදිව ලබා ගන්නා හැටි අපි කියාදෙන්නම්. ඒ වගේම දැනට වගා කර ඇති කුරුඳු ඉඩම් වල අස්වැන්න අඩු ප්‍රශ්න තිබේ නම් එය වැඩි දියුණු කිරීමටද අපි ඔබට උදව් කරන්නම්..
Web: www.sen-global.com
Web: www.senceyloncinnamon.com
Email: [email protected]
WhatsApp: +94 (74) 371 8340
26/08/2026
නුහුරු අතු පෑහලා, පැල ඇතු පෑහලා කප්පාදු කිරීම කුරුඳු ගහකට කරන ලොකු සාත්තුවක්, එතකොට තමා අලුත් අංකුර දළු දාලා වැඩිලා ගැට රහිත, කට්ට රහිත හොඳ කුරුඳු පොත්තක් සහිත අතු ටිකක් අපිට අස්වැන්න වශයෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ...
මේ අපි Sen Global Ventures Ceylon විසින් EXIM Yodhayo ව්‍යාපෘතිය ඔස්සේ සංවර්ධනය කර Yield Optimization ඔස්සේ අස්වැන්න ජාත්‍යන්තර වෙළඳපොළට සැපයීමට බලාපොරොත්තු වන හොරණ පිහිට අක්කර 5 ට ආසන්න කුරුඳු වත්තයි..
ඔබත් හිස් ඉඩමක් අයිති කෙනෙක්ද? පර්චස් 50 ක්, අක්කරයක්, අක්කර 2 ක්, අක්කර 5 හෝ අක්කර 10 අයිති කෙනෙක්ද? එසේ නම් අපිට කතා කරන්න..
කුරුඳු වගා කර වත්ත සංවර්ධනය කර අවු 2 න් පසු මාස 6 න් 6 ට අස්වැන්න ලබා ගෙන අමතර ආදායමක් ලබා ගන්න කටයුතු කරන්න..
අපේ උපදේශන හා සම්පූර්ණ වැඩසටහන් labour රහිත labour සහිත හෝ සියළුම ආකාර වලින් පවතී. ඔබත් ජාත්‍යන්තර වෙළඳපොළට කුරුඳු සපයෙන්නෙක් බවට පත්වන්න. අපිම ඔබේ කුරුඳු අස්වැන්න මිළදී ගෙන ඔබ ජාත්‍යන්තර් වෙළඳපොළ වෙත යොමු කරවන්නම්..
Web: www.sen-global.com
Web: www.senceyloncinnamon.com
Email: [email protected]
WhatsApp: +94 (74) 371 8340
🌿 Premium Ceylon Cinnamon, Naturally Grown. Carefully Processed. Globally Trusted. 🇱🇰✨
We proudly supply high quality Ceylon Cinnamon Sticks and Ceylon Cinnamon Powder, sourced from carefully managed cinnamon gardens where we follow well-structured farming, agricultural and production practices to maintain exceptional quality from cultivation to the final product. 🌱🤎
✅ GMP Certified
✅ HACCP / ISO 22000 Certified
✅ FSSC 22000 Certified Production Facility
✅ EU Certified Organic Ceylon Cinnamon
✅ USDA Certified Organic Ceylon Cinnamon
From our cinnamon gardens to the international market, our focus is on delivering authentic, premium and internationally certified Ceylon Cinnamon products that meet global quality and food-safety standards. 🌍🏆
🌎 Our Ceylon Cinnamon products are now reaching markets in:
🇺🇸 USA
🇸🇬 Singapore
🇦🇺 Australia
🇰🇷 South Korea
🇦🇪 UAE
🤝 Join with us and bring the true taste, aroma and premium quality of authentic Ceylon Cinnamon to your market.
🌿 Pure Ceylon Cinnamon. Certified Quality. From Sri Lanka to the World. 🇱🇰➡️🌍
Contact us :
🕸️www.sen-global.com
🌎www.senceyloncinnamon.com
📧[email protected]
📞 +94 (74) 371 8340
🌳අපගේ මීළඟ කුරුඳු වගා ව්‍යාපෘති සඳහා කළුතර දිස්ත්‍රික්කයේ කොබවක සහ නාරගල ප්‍රදේශවල පිහිටි අක්කර 1 බැගින් වූ ඉඩම් දෙකක් අපි නිරීක්ෂණය කළෙමු. මෙම ඉඩම්වල පවතින වල් පැළෑටි ඉවත් කර, නිසි පරිදි ඉඩම් සකස් කිරීමෙන් පසු කුරුඳු වගාව ආරම්භ කිරීමට අප සැලසුම් කර ඇත.
🌎අපගේ මූලික ක්ෂේත්‍ර පරීක්ෂාවේදී පසෙහි තත්ත්වය, පෝෂක මට්ටම, ඉඩමේ බෑවුම, හිරු එළිය ලැබෙන ප්‍රමාණය, ජලය රැඳී සිටින ආකාරය, ජලාපවහනය සහ ජල පහසුකම් වැනි වැදගත් කරුණු කිහිපයක් විශ්ලේෂණය කළෙමු. එම මූලික තක්සේරුව අනුව, මෙම ඉඩම් දෙකම ශ්‍රී ලංකා කුරුඳු වගාව සඳහා ඉතා සුදුසු බව හඳුනාගත හැකි විය.
🍀එක් අක්කරයක කුරුඳු පැළ 3,600ක් පමණ වගා කිරීමට හැකි අතර, නිසි ඉඩම් සැකසීම, වගා ක්‍රම සහ නඩත්තු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් මුල් අස්වනු අදියරේදී එක් ඉඩමකින් කිලෝග්‍රෑම් 300ක් පමණ ලබාගැනීමේ හැකියාව අපේක්ෂා කරමු. ඒ අනුව ඉඩම් දෙකෙන්ම එකතුව කිලෝග්‍රෑම් 600ක් පමණ ලබාගැනීමට හැකිවනු ඇතැයි අපගේ මූලික ඇස්තමේන්තුවයි.
⭐️වගාව ස්ථාවර වීමත් සමඟ නිසි පොහොර භාවිතය, පසෙහි පෝෂක කළමනාකරණය, නිසි කප්පාදු ක්‍රම, තෙතමනය පාලනය සහ අනෙකුත් නිර්දේශිත වගා තාක්ෂණයන් අඛණ්ඩව භාවිතා කිරීමෙන් අස්වනු ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවිය හැක. ඒ අනුව ඉදිරි අස්වනු වාරවලදී එකතුව කිලෝග්‍රෑම් 800ක් හෝ ඊට වැඩි මට්ටමකට ළඟා වීම අපගේ ඉලක්කයයි.
💫මෙම ක්ෂේත්‍ර සංචාරයෙන් පසුව, අපි දැන් ඉඩම් සකස් කිරීම, පැළ සිටුවීමේ සැලැස්ම, පෝෂක කළමනාකරණය, නඩත්තු ක්‍රම සහ අස්වනු වැඩිදියුණු කිරීම ඇතුළත් සම්පූර්ණ මාර්ගෝපදේශන සහ උපදේශන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටිමු.
✨අපගේ පරීක්ෂණ සහ ක්ෂේත්‍ර අත්දැකීම් අනුව, කළුතර දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා කුරුඳු වගාව සඳහා ඉතා සුදුසු ප්‍රදේශයක් ලෙස හඳුනාගත හැක. විශේෂයෙන් හිරු එළිය, පසෙහි ගුණාත්මකභාවය, ජලාපවහනය සහ ජල මට්ටම නිසි සමතුලිතතාවයක පවතින ප්‍රදේශවල හොඳ අස්වැන්නක් ලබාගැනීමට ඉතා හොඳ හැකියාවක් ඇත.
🍃අපගේ අරමුණ කුරුඳු පැළ සිටුවීම පමණක් නොව, ආරම්භයේ සිටම නිවැරදි වගා තාක්ෂණයන් භාවිතා කරමින් තිරසාර නිෂ්පාදනයක්, උසස් තත්ත්වයක් සහ වැඩි අස්වැන්නක් ලබාගත හැකි වගාවක් නිර්මාණය කිරීමයි.
🔥Contact us for consultation and project work
🕸️www.sen-global.com
🌎www.senceyloncinnamon.com
📧[email protected]
📞 +94 (74) 371 8340
මේ අපි සිදුකරන්නේ කුරුඳු වත්තක, ඒ වැඩී ඇති ගස්වල පොත්ත කොතරම් හොඳින් ගැලවීමට හැකිදැයි නැත්නම් මේ කුරුඳු තලන්න සුදුසුම කාලයදැයි පරීක්ෂා කිරීමයි. මඤ්ෙඤක්කා ලෙල්ල ගැලවෙන ආකාරයට කුරුඳු පොත්ත ගැලවේ නම් , මේ කුරුඳු තලන්න සුදුසුම කාලයයි..
කුරුඳු වත්තක් ඇති ඔබට එය තලන්න සුදුසු කාලය නිර්ණය කරන්න විශේෂිත දේවල් කිහිපයක් සලකා බලන්න වෙනවා.
කුරුඳු වගා කර අවු 2 - අවු 2 1/2 අතර කාලයේදී ඔබට පළමු අස්වැන්න ලබා ගන්න පුලුවන්. හැබැයි තවත් බොහෝ සාධක මේ සඳහා බලපානවා. ඔබේ කුරුඳු ගස් වල රතු හෝ කහ දලු පැමිණේ නම් ඒ කාලයේදී කුරුඳු පොත්ත ගසට තදට සවි වී තිබෙන නිසා තලන්න හොඳ නැහැ. ඒ වගේම කුරුඳු ගෙඩි, මල් එන කාලෙදිත් තලන්න යෝග්‍ය වන්නේ නෑ.ඒ වගේම කෙනෙක් පළමු අස්වැන්න අවු 2 හෝ 2 1/2 නෙළා නොගෙන එය මඟ හැර ඇත්නම් පොත්ත ගසට යම් විදිහට තදින් සවි වී එය අස්වැන්න නෙළීමට යෝග්‍ය නොවන්නත් පුලුවන්. හැබැයි මේ සෑම දේකටම නිවැරැදි උපදේශන, තාක්ෂණික සහය ලබා ගෙන ඔබේ කුරුඳු වත්ත නිවැරැදිව සංවර්ධනය කර උපරිම අස්වැන්න නෙළා ගන්නා ආකාරය අපි නිවැරැදි කියාදෙන්න සූදානම්.
ඒ විතරක් නෙමේ, අද වෙළඳපොළේ "Ceylon කුරුඳු" වලට ඇති ඉල්ලුම බොහෝ අධික නිසා, ඔබේ හිස් ඉඩම ඒ සඳහා ආයෝජනය කර කුරුඳු වගාවක් කරලීමට උත්සාහ ගන්න. අවු 2- 2 1/2 සිට ඔබට ආදායමක් ලබාගන්න විදිහේ මාර්ගෝපදේශන මාලාවක් ඉඩම එළිපෙහෙලි කිරීමේ, ගස් සිටුවීමේ, පොහොර දැමීමේ හා කුරුඳු තැලීමේ, වෙළඳපොළට නිකුත් කිරීම දක්වාම ලබා දෙන්නම්..
ඔබේ කුරුඳු වත්තේ නිෂ්පාදනය කරන කුරුඳු ජාත්‍යන්තර වෙළඳපොළට යොමු කරන්න අපි සූදානම් වගේම, අපගේ Sen Ceylon Cinnamon බ්‍රෑන්ඩ් එකෙන් එම කුරුඳු අස්වැන්න මිළඳී ගැනීමටත් අප සූදානම්..
දිවයින පුරා හොඳම වර්ගයේ තත්ත්වයෙන් උසස් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කුරුඳු වගාවන් ඇති කර, ඒවා නිවැරැදි තත්ත්වයන් යටතේ නිෂ්පාදනය කර අපේ Ceylon Cinnamon ජාත්‍යන්තරයේ බබලවන්නටයි අපේ මේ මූලික අරමුණ...
අප හා අදම අපේ උපදේශන හා සම්බන්ධ වන්න. ⭐️💫
🕸️www.sen-global.com
🌎www.senceyloncinnamon.com
📧[email protected]
Knowing the Right Time to Harvest Ceylon Cinnamon 🍃
What we are doing here is a simple but important test in a cinnamon plantation — checking how easily the bark can be peeled from the mature cinnamon stems and determining whether the trees are ready for harvesting.
When the cinnamon bark peels away smoothly and easily, similar to peeling the skin of cassava, it is a good indication that the cinnamon is at the right stage for harvesting.
If you own a cinnamon plantation, there are several important factors to consider when deciding the correct harvesting time.
Generally, the first cinnamon harvest can be taken around 2 to 2½ years after planting. However, several other factors can affect the ideal harvesting period.
If your cinnamon plants are producing new red or yellow shoots, it may not be the best time to harvest because the bark tends to be firmly attached to the stem during this stage. Similarly, harvesting is generally not recommended while the plants are flowering or producing fruits.
If the first harvest has been delayed beyond the recommended 2 to 2½ years, the bark may also become more firmly attached to the stem, making harvesting and peeling more difficult.
This is why proper guidance and technical knowledge are important in cinnamon cultivation.
We are ready to provide you with the right technical advice, plantation guidance and practical support to develop your cinnamon plantation properly and achieve the best possible yield.
🌱 Turn Your Land into a Long-Term Opportunity
The global demand for authentic Ceylon Cinnamon continues to create opportunities for Sri Lankan growers. If you have unused or suitable land, cinnamon cultivation can be a valuable agricultural investment.
We can guide you throughout the entire journey — from land preparation, planting and fertilization to plantation management, harvesting, processing and preparing your cinnamon for the market.
With proper plantation management, you can work towards generating income from your cinnamon cultivation from around 2 to 2½ years onwards.
🌎 From Your Plantation to the International Market
Our support does not end with cultivation.
We are ready to help connect the cinnamon produced in your plantation with international markets, while also exploring opportunities to purchase suitable harvests for our Sen Ceylon Cinnamon brand.
Our ultimate goal is to help establish high-quality cinnamon plantations across Sri Lanka, develop them according to proper cultivation and production practices, and produce cinnamon that meets international quality expectations.
Together, we want to take the true value of Ceylon Cinnamon from Sri Lankan soil to the world. 🇱🇰🌿🌎
⭐️💫 Connect with us today for cinnamon cultivation consultation and guidance.
🕸️ www.sen-global.com
🌎 www.senceyloncinnamon.com
📧 [email protected]
Today, our Sen Global Ventures Ceylon team provided initial consultancy and support services to a 22-acre coconut estate in the Gampaha area, where cinnamon has been cultivated as an intercrop.
Our support focused on improving the cinnamon harvest, increasing overall yield and productivity, and preparing the harvested cinnamon according to the required standards for the international export market.
We also aim to properly process, develop, and add value to this cinnamon harvest and introduce it to international markets under our Sen Ceylon Cinnamon brand.
Through our EXIM Yodhayo Programme, we are working to develop cinnamon plantations across Sri Lanka while empowering and training entrepreneurs and cinnamon growers. We provide practical support including technical guidance, cinnamon production and processing assistance, marketing support, and guidance to access international markets.
Our goal is to bring authentic Ceylon Cinnamon to the global market using proper production and processing methods while maintaining the highest standards of quality, purity, and cleanliness.
Join us on this journey as we take Ceylon Cinnamon to the world.
🕸️ www.sen-global.com
🌎 www.senceyloncinnamon.com
📧 [email protected]
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Unit 33/538 Woodville Road
Sydney, NSW
2161