Secret Beauty With Herb Line

Secret Beauty With Herb Line

Share

Beautiful healthy life

09/08/2021
09/03/2021

🍀 Herb line කුරුලෑ පාලන නිෂ්පාදන.

🌺 හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා මුහුණේ කුරුලෑ ඇතිවීම සිදුවේ.
බොහෝ අය මේ නිසා ම මානසික පීඩනයට පත්වේ.

🌺 කුරුලෑ ප්‍රශ්නෙට මෙන්න හොඳම විසඳුම.

☯️ සති දෙකෙන් උසස්ම ප්‍රතිඵල ලබාගත හැක. 100% ක් විශ්වාසයි.

☯️ කුරුලෑ ඇති වෙන ඔබේ සමේ තෙල් සහිත භාවය පාලනය කරයි.

☯️ කුරුලෑ ඇතිවීමට බලපාන විෂබීජ විනාශ කරයි.

🍀 කුරුලෑ වදෙන් මිදෙන්න අවශ්‍ය නම් ඔබත් අදම ඇනවුම් කරන්න.

🍀 ගෙන්වා ගැනීම සඳහා 🍀
➡️ ඔබගේ නම
➡️ ඔබේ ලිපිනය
➡️ දුරකථන අංක

📞 Whatsapp No. 0719856834
🚗 Cash on delivery.

08/31/2021

🍀 🍀 ඔබගේ හිසකෙස් ගැලවී යනවා ද?

🌺 මිල අධික ෂැම්පු වර්ග oil වර්ග භාවිතා කරලත් කිසිමකිසිම ප්‍රතිඵලයක් නැද්ද.

🌺 මෙන්න 100% ක ස්වභාවික දේශීය ශාකසාර ඖෂධ වර්ග අඩංගු අපේම නිෂ්පාදනයක් භාවිතා කර වෙනස වටහා ගන්න.

🌺 කරපිංචා,ගොටුකොළ, මුකුණුවැන්න E විටමින්,තල තෙල්,එඬරු තෙල් ශාකසාර වට්ටෝරුවකට අනුව සැකසුණු Herb line කේශ වර්ධනී තෛලය මගින් ඔබේ හිසකෙස් ඉතා හොඳින් ශක්තිමත්ව වර්ධනය කරයි.

🍀 හිසකෙස්

💧ගැලවී යාම නවතාලයි.
💧ඝනට වැවුණු පිරිපුන් දිගු කෙස් කලඹක් ලබා දෙයි.
💧හිසේ කැක්කුම නවතාලයි.
💧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
💧කොණ්ඩය අග පැලීම නවතාලයි.

☯️ සතියට තුන් වතාවක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න.

🌺 අධික පීනසය ඇත්නම් රාත්‍රී කාලයේදී භාවිතා නොකරන්න.

🌺 100% ප්‍රතිඵල සහතිකයි.

🌺 පාවිච්චි කොරලම වටහා ගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සුදුසුයි.

🍀 ගෙන්වා ගැනීම සඳහා 🍀
➡️ ඔබගේ නම
➡️ ඔබේ ලිපිනය
➡️ දුරකථන අංක

📞 Whatsapp No. 0719856834
🚗 Cash on delivery.

Want your business to be the top-listed Beauty Salon in Laval?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo
Laval, QC
088