Canada Glow Cart
Delivering 100% original skincare products from Canada to Sri Lanka for a radiant you! 🇨🇦🇱🇰
06/14/2024
The Ordinary Exfoliating Milky Toner - 1st time ever in Sri Lanka🇱🇰———————————————————————-🍁 Place your order today. Contact us through Whatsapp 🇨🇦 🇱🇰 +1 (289) 933‑5969 or Messenger🎯Delivery available island-wide in Sri Lanka
04/25/2024
𝐂𝐞𝐫𝐚𝐯𝐞 𝐇𝐲𝐝𝐫𝐚𝐭𝐢𝐧𝐠 𝐜𝐥𝐞𝐚𝐧𝐬𝐞𝐫 𝐟𝐨𝐫 𝐧𝐨𝐫𝐦𝐚𝐥-𝐭𝐨-𝐝𝐫𝐲 𝐬𝐤𝐢𝐧
සමේ ස්වාභාවික තෙතමනය පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා hydrating cleanser එකක් සුදුසුය. මෙහිදී ස්වභාවික skin barrier එකට බාධා නොකරන හා ස්වභාවික තෙතමනය සමෙන් ඉවත් නොකරන formula එකක් සහිත cleanser එකක් තෝරා ගැනීම වැදගත්ය.
CeraVe Hydrating Cleanser චර්ම රෝග විශේෂඥයින් මගින් නිපදවා ඇත්තේ සම අධික ලෙස exfoliate නොකර සහ සම තද/වියලි බවක් දැනීමකින් තොරව පිරිසිදු කිරීමට සහ නැවුම් කිරීමට ය. CeraVe හයිඩ්‍රේටින් ෆේෂල් ක්ලෙන්සර් යනු අත්‍යවශ්‍ය ceramides තුනක් සහ hyaluronic acid වැනි අමුද්‍රව්‍ය සහිත මෘදු facial cleanser එකක් සහ එය natural skin barrier එක සහ skin hydration එක යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🍁 Place your order today. Contact us through Whatsapp 🇨🇦 🇱🇰 +1 (289) 933‑5969 or Messenger
🎯Delivery available island-wide in Sri Lanka
01/13/2024
The ordinary Alpha Arbutin 2% + HA Serum
🔻Alpha Arbutin හි සම පැහැපත් කරන දෑ අඩංගු වන අතර එය ඔබගේ සමේ ඇති විවිධ කැළැල් ඉතා පරිස්සමින් ඉවත් කරයි.
🔻මුහුණේ hyper-pigmentation නිසා ඇති වූ කැලැල් ඉවත් කරන අතර අඳුරු වූ ලප කැලැල් වැළැක්වීමට ද උපකාරී වේ.
🔻සමේ ඇති කළු ලප ඉවත් කර සම පැහැපත් කරයි. අවපැහැ ගැන්වීම ඉවත් කර ඔබේ සාමාන්‍ය සමේ පැහැය යථා තත්වයට පත් කරයි.
🔻මෙහි ඇති හයුලූරොනික් අම්ලය ඔබේ සමේ තෙතමනය සුරැකිව තබා ගනී. හයුලූරොනික් අම්ලය ඔබේ සමේ සුමුදු බව වැඩි කරමින් සමේ දීප්තිමත් බව වැඩි කරයි
එය අතිශයින්ම සැහැල්ලු ආලේපනයක් බැවින් ඉතා ඉක්මනින් ඔබේ සම සමග මිශ්‍ර වී ඔබේ සම මෘදු හා සිනිඳු කරයි.
The ordinary Alpha Arbutin 2% + HA Serum
🔻Alpha Arbutin contains skin lightening agent that extremely carefully removes various scars on your skin.
🔻It removes hyper-pigmentation on your face. Also helps prevent dark spots on your skin as well.
🔻Removes dark spots on the skin and brightens the skin. Removes discoloration and restores your normal skin tone.
🔻The hyaluronic acid in it will keep your skin hydrated. Hyaluronic acid will increase the brightness of your skin and makes your skin smoother .
🔻It is extremely lightweight and will blend with your skin very quickly and make your skin soft and smooth.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🍁 Place your order today. Contact us through Whatsapp 🇨🇦 🇱🇰 +1 (289) 933‑5969 or Messenger
🎯Delivery available island-wide in Sri Lanka
01/13/2024
Glycolic Acid 7% Exfoliating Toner
🔻Water-based ආකාරයෙන් එන, Glycolic Acid 7% Exfoliating Toner හි අන්තර්ගතය සම ඒකාකාරී කර සමේ පැහැය වැඩි කරන අතර exfoliation මගින් සමේ අඳුරු බව අඩු කිරීමට සහ සම සුසිනිඳු කිරීමට උපකාරී වේ.
🔻තවද Glycolic Acid 7% Exfoliating Toner ඔබේ හිස්කබලේ ද භාවිතා කළ හැකි බව ඔබ දන්නවාද?
මෙම ටෝනරය හිස්කබලේ වියලි බව නැති කර සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ඇති හිස්කබලක් ලබාදේ.
Glycolic Acid 7% Exfoliating Toner
🔻 With a water-based format, Glycolic Acid 7% Exfoliating Toner formula smoothes skin texture and promotes a more even skin tone; the exfoliating properties also help reduce the appearance of lines, wrinkles and dullness of the skin.
🔻And Glycolic Acid 7% Exfoliating Toner offers benefits for the skin, but did you know it can also be used on the scalp?
This trending toner removes excess build-up to reveal a healthier-looking scalp while this able to rebalance and reduce dryness of the scalp.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🍁 Place your order today. Contact us through Whatsapp 🇨🇦 🇱🇰 +1 (289) 933‑5969 or Messenger
🎯Delivery available island-wide in Sri Lanka
Just arrived stock from THE ORDINARY
🍁 Place your order today. Contact us through Whatsapp 🇨🇦 🇱🇰 +1 (289) 933‑5969 or Messenger
🎯Delivery available island-wide in Sri Lanka
01/09/2024
The Ordinary Niacinamide serum
🔻කුරුලෑ කැළැල් ඉවත් කරයි.
🔻දිගු කලක් පවතින අඳුරු ලප ඉවත් කරයි.
🔻සමේ පැහැපත් බව වැඩි කරයි.
🔻සමෙහි ගැඹුරට තෙතමනය ලබා දෙයි.
🔻සමේ පැහැය ඒකාකාරී බවක් ඇතිකරයි.
දිගු කලක් තිස්සේ පවතින කුරුලෑ හෝ කුරුලෑ කැළැල්, සමේ වියලි බව, සමේ අඳුරු පැහැය වැනි ප්‍රශ්ණ ඇති ඕනෑම අයෙකුට මෙය සහතික විසඳුමකි
The Ordinary Niacinamide serum
🔻This serum removes acne scars.
🔻Boosts skin glow.
🔻Gets moisture deep into skin.
🔻Removes dark spots.
🔻Makes an even texture of the skin.
This serum is a guaranteed solution for anyone who has issues like long time acne or acne scars, dryness , skin dullness and age prints.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🍁 Place your order today. Contact us through Whatsapp 🇨🇦 🇱🇰 +1 (289) 933‑5969 or Messenger
🎯Delivery available island-wide in Sri Lanka
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Toronto, ON