MADHU Cosmetics
MADHU Cosmetics💄💅
📞0713985218
Whatsapp, Viber, Imo
🥰0716520219
13/01/2025
✴️THE ORDINARY ALPHA ARBUTINE 2% HA ✴️
ඔන්න අද ඔයාලට Ordinary brand නිෂ්පාදන විශාල ප්‍රමානයක් තියෙන නිසා ඔයාලට ප්‍රයොජනවන් වෙන නිෂ්පාදන කිහිපයක් මුලින්ම කියන්නම්.
එයිනුත් අපේ.රටේ ගොඩක් අය නිතරම අහන ප්‍රශ්නයක් තමයි "සම පැහැපත් වෙන්න වගේම ලප කැලැල් නැතිවෙන්න, අව්වට පිලිස්සුන සම වෙනුවෙන් තියෙන නිෂ්පාදන මොනවද කියල?
The Ordinary brand එකේ ඒ වෙනුවෙන් තියෙන ප්‍රධානම නිෂ්පාදනය තමයි Alpha arbutin +h.a2% කියන product එක.
සම පැහැපත් වීම පිලිබදව නිතරම විමසන අපේ හිතවතියන්ට ඒ සම්බන්දයෙන් තියෙන හොදම product එක වන්නේ the ordinary alpha arbutin serum එක.
මෙහි නමේම තියෙන විදියට මේ serum එක නිෂ්පාදනය කර ඇත්තේ Alpha arbutin සහ Hyaluronic acid මගින්.
💖Alpha arbutin යනු බෙරි වර්ග කිපයක(blue berry,raspberry ) සාරය එකතු කර ලබා ගත් පලතුරු වලින් සැදූ නිෂ්පාදනයක් වන බැවින් සමට කිසිදු අහිතකර බවක් නැත.
💖මෙහි අඩංගු Hyaluronic acid මගින් සමේ වියලි ගතිය නැති කරන අතර මුහුනේ තිබෙන wrinkles,mouth lines වැනි සමේ ඇතිවන රැලි මකා දමන අතර ඉක්මනින් තුවාල කැලල් සුවකරයි.
💖Alpha arbutin සමේ මෙලනින් නිෂ්පාදනය අවම කරයි. එමෙන්ම සමේ ඇතිවන hyperpigmentaion ,blemishes වලින් ඇතිවෙන සියලුම කැලැල් නැති කර සමට පැහැපත් බාවයක් ලබා දෙයි.
💖Pigmentation ගැන කරදර වන ඔබට මෙය ඉතා හොද විසදුමකි.
💖Pimples scars,acne scars වලට මෙය හොදම විසදුමක් වන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර ඉතා හොද පෙනුමක් ලබා දෙයි.
💖සමේ age spot නැති කරමින් skin clear කරන අතර අව්වට පිලිස්සුන සම පැහැපත් කර හොද පෙනුමක් සමට ලබා දෙයි.ඔබේ සමේ තැනින් තැන අව්වට පිිලස්සුන ලප තිබේනම් alpha arbutin serum එක භාවිතා කිරිමෙන් එය සුව කරගත හැක.
💖සාමාන්‍ය bleaching cream වලින් වන සමට වන අහිතකර තත්වයන් මේ මගින් ඇති නොකරන අතර ඔබට හොද glow skin එකක් මේ මගින් ඇති කර ගත හැකියි.
💖Alpha arbutin serum එක ගොඩක් effective එකක්.පාවිච්චි කල හැම කෙනෙක්ටම වගේ හොද ප්‍රථිපල ලැබුන එකක්. මේ serum ටික දවසක් අාලේප කිරිමේදි සමේ හොද මෘදු හා සිනිඳු ස්වභාවයක් ඇතිවෙනවා දකින්න පුුලුවන්.ඒවගේම ඇතිවෙලා තිබුන කලු පැල්ලම් ටිකෙන් ටික ඉවත් වෙනවා.
♦️භාවිතා කරන ආකාරය:
හොදින් පිරිසිදු කර ගත් සමේ උදෑසන හා හවස ආලේප කරන්න.මෙයින් බිංදු තුනක් පමන ඔබේ අතට ගෙන මුහුනේ සෑම තැනම ආලේප කරන්න
13/01/2025
13/01/2025
🔘කාන්තා පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට කදිම අවස්ථාවක්.
🔘පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම විසදුම MASS AMINO RED ලබා ගන්න.
💥𝙊𝙍𝘿𝙀𝙍 𝙉𝙊𝙒💥👇
📲0716520219
💠 නම
💠 ලිපිනය
💠 ආසන්නතම නගරය
💠 දිස්ත්‍රික්කය
💠 දුරකථන අංක 2 ක්
අප වෙත එවන්න🌟🌟
12/01/2025
💥THE ORDINARY NIACINAMIDE 💥
Ordinary Brand එකේ නිෂ්පාදනයක් වන Niacinamide නිෂ්පාදනයත් ඔන්න අපි ගෙනාවා,🙂🙂
මේ නිෂ්පාදනය ගැන කියනවා නම් මෙය තෙල් සහිත සම සදහා වඩාත් සුදුසුයි.ඒ වගේම කුරුලෑ සහ කුරුලෑ ලපකැලැල් සදහා සති 2ත් 3ත් අතර තුර නිසැක ප්‍රතිඵල ලබා ගත හැක.
Ordinary Brand එකේ නිෂ්පාදනය ගැන අපි ආයෙත් විස්තර කල යුතු නැහැ නේද?.
මෙහි පතිඵල ගැන අද වන විට නොදන්නා කෙනෙක් නැහැනේ,
මෙම නිෂ්පාදනය තෙල් සහිත සම සදහා වඩාත්ම සුදුසුය.
🌷මෙම නිෂ්පාදනය උදේ සහ රාත්‍රි කාලයේදී භාවිතා කිරීමෙන් ඉතාමත් ඉක්මනින් ආරක්ෂාකාරී ප්‍රතිඵල ලබා ගත හැක.
🌷ඒ වගේම ඔයාලා පලමුව මුහුණ පිරිසිදු කර මෙම සිරම් එක ආලේප කරන්න.ඉන්පසු ඔබට අවශ්‍ය ඕනම කීම් එකක් හෝ නිෂ්පාදනයක් මතුපිටින් ආලේප කල හැක.
😍දැන් ඔබ කුරුලෑ නිසා පසුතැවිලි විය යුතු නැහැ .ඒ වගේම කුරුලෑ ලපකැලැල් වලින් තොරව ඉතා පැහැපත් සමක් ඉතා කෙටි කාලයක් තුලදී ඔබටම බලා ගන්න පුලුවන්
🌷ඒ වගේම කියන්න ඕන මෙමගින් ඔබගේ සමෙහි ඇති තරුණ පෙනුම ආරක්ෂාකාරී ලෙස තබාගන්නත් පුලුවන්.
ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න
💥𝙊𝙍𝘿𝙀𝙍 𝙉𝙊𝙒💥👇
📲0716520219
💠 නම
💠 ලිපිනය
💠 ආසන්නතම නගරය
💠 දිස්ත්‍රික්කය
💠 දුරකථන අංක 2 ක්
අප වෙත එවන්න🌟🌟
✴️ ✴️ Delivery FREE
10/01/2025
හැරී බැලන්න ආ මග ආපසු..
දුක මැදින් හිනා වූ හැටි...
මතකයන් පුරා සිනාවන් තැවරුණු හැටි...
ඒ හැම මතකයක්ම හදවතේ ගුලි කරන් ,,,
ආපසු ඉදිරියටම පියනගන්න..
හීනයන් එක්ක ජීවිතිය සරසන්න❣️❣️
💐GOOD MORNING EEveryone
10/01/2025
🔘කාන්තා පිරිමි ඔබට පැහැපත් පිරිපුන් ශරීරයක් හිමිකරගැනීමට කදිම අවස්ථාවක්.
🔘පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම විසදුම MASS AMINO RED ලබා ගන්න.
💥𝙊𝙍𝘿𝙀𝙍 𝙉𝙊𝙒💥👇
📲0716520219
💠 නම
💠 ලිපිනය
💠 ආසන්නතම නගරය
💠 දිස්ත්‍රික්කය
💠 දුරකථන අංක 2 ක්
අප වෙත එවන්න🌟🌟
08/01/2025
🌺🌾MASS AMINO RED🌾🌺
🌹🌷 රු. 1300/= කට පෙති 120 ක නවතම ආරක්ෂිත සීල් තබන ලද New Red Mass Amino එක අපෙන් ඔබට ලබාගත හැක.
🤗මහත් වෙන්න වගේම ලස්සන වෙන්න ආස ඔයාටම
🌹 අතුරු ආබාධ කිසිවක් ඇති නොවේ.👌
🌹ශරීරයේ බර වැඩි කරනවා..
🌹මාංශපේශි වර්ධනය කරනවා..
🌹විටමින් C කොලජන්,ප්‍රෝටීන් ,ආහාර රුචිය වැඩි කරනවා..
🔴සැලකිය යුතු:
නොයෙක් නම් වලින් වෙළෙඳපොළේ ඇති අනුකරණ වලට නොරැවටෙන්න...
🏠️ නිවසටම ගෙන්වා ගැනීම සදහා
1.නම
2.ලිපිනය
3.නගරය
4.දුරකථන අංකය 2ක්
අපිට එවන්න
🔸වැඩි විස්තර සදහා inbox or call ☎📠
0716520219
07/01/2025
ඔබත් පැහැපත් පිරිපුන් ශරීරයක් හිමි කර ගැනීමට කැමතිද ???
🤔🤔🤔
එහෙමනම් ඔන්න මේ ඔයා වෙනුවෙන්මයි🌹🌹🌹
🏠️ නිවසටම ගෙන්වා ගැනීම සදහා
1.නම
2.ලිපිනය
3.නගරය
4.දුරකථන අංකය 2ක්
අපිට එවන්න
🔸වැඩි විස්තර සදහා inbox or call ☎📠
Whatsapp / Viber/Imo 0️⃣7️⃣1️⃣6️⃣5️⃣2️⃣0️⃣2️⃣1️⃣9️⃣
03/01/2025
❤️ S2f vitamin
🛑ඔන්න කෙට්ටු අයට මහත් වෙන්න ලස්සන පිරිපුන් සිරුරක් ලබාගන්න හොදම විසදුම..
🛑ජිම් යන්න වෙලාවක් නැති ඔබටද
ජිම් නොයා පිරිපුන් ශරීරයක් ලබා ගැනීමට අදම Original S2F Multi Vitamin ලබා ගන්න
👉මෙන්න ඒකට පහසුම හා නොවරදින එකම විසදුම
👉100 % ORGANIC, ස්වාභාවික අමු ද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති අප විසින් ආනයනය කර බෙදාහරින මෙම නිෂ්පාදනය තුලින් මාසයක් වැනි කෙටි කාලයක් තුල ඔබගේ ශරීරයේ බර හා මංශ පේශි වර්ධනය කර ගන්න
👉නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්‍රතිපලයක් ඔබට ලබා ගත හැකි වෙනු ඇත
❤️S2F MULTIVITAMIN
👉මේ නිෂ්පාදනය ගැහැණු පිරිමි දෙගොල්ලොන්ටම පාවිචිචි කරන්න පුලුවන්ද
👉ඔව් මේ නිෂ්පාදනය කාන්ත පිරිමි දෙගොල්ලොන්ටම භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක්
🤔අතුරු ආබාධ තියනවද
නැහැ කිසදු අතුරු ආබාධයක් නැහැ ,මෙම නිෂ්පාදනය 100 % ORGANIC , මෙය නිෂ්පාදනය සදහා භාවිතා කරලා තියෙන්නේ ස්වාභාවික අමු ද්‍රව්‍ය එම නිසා භාවිතා කරන කාලය තුලදී හෝ ඉන් අනතුරුව ඔබට කිසිම අතුරු ආබාධයකට මුහුණ දීමට සිදු නොවේ ..
👍මහත් වෙන එක විතරද වෙන්නේ බර වැඩි වෙනවා විතරද
👍මෙම නිශ්පාදනය මඟින් ශරීරයේ බර වැඩි කරන අතර එමඟින් ශරීරය ක්‍රමානුකූලව ස්ථුල (මහත) කරනු ලැබේ.
👍මෙම නිෂ්පාදනය භාවිතයෙන් ඔබට තවත් ලබාගත හැකි ප්‍රතිලාභ කිහිපයක් පහත දැක්වේ ..
❤️ ඔබගේ කෑම රුචිය වර්ධනය කිරීම ....
❤️ ශරීරයේ පරිවෘතිමය ක්‍රියාවලිය ස්ථාවර කිරීම ......
❤️ ආහාර ජීර්ණය ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම .......
❤️ පැහැපත් සමක් ලබාගැනීමට උපකාර කිරීම .....
❤️0716520219(call/whatsapp/ inbox)
❤️Cash on delivery available
❤️Rs 2250/
🔎 Visite Our page....
https://www.facebook.com/profile.php?id=61563339038040&mibextid=ZbWKwL
31/12/2024
තවත් එක් පරිච්ඡේදයක අවසානය.....
වැටුණු හැම තැනකම...
රිදුණු හැම මොහොතකම...
හෙලුණු හැම කදුලකම...
වේදනාවන් දරාගෙන හිනාවෙන්නට🙂
සතුට සිනහව මැදින්
නිහතමානීව ඉදිරියට යන්නට🌻
දිරිය දුන් මගෙ හිතට❣️
සියලු තැන්හි මා අත්නොහැර
මා දරාගෙන සිටි මා හට තුති🍁🍁
ගෙවා ගැනීමට අපහසුම දවස් වල මා හට පොඩිම හරි හයියක් වූ🌻🌻
කරුණාවන්ත වූ මිනිසුන්ට
අනේකවාරයක් ස්තූතියි!!❣️🙂
ඉතිං,,,ආයුබෝවන් 2025💐💐
Cliquez ici pour réclamer votre Listage Commercial.
Type
Site Web
Adresse
Democratic Republic Of The
31/12/2024