Ellawala Rural Hospital Development Cammittee

Ellawala Rural Hospital Development Cammittee

Partager

එල්ලාවල ග්‍රාමීය රෝහල යනු ප්‍රදේශයේ සියලු දෙනාටම සුහද ශීලී සේවාවක් ලබාදෙන ස්‍ථානයකි

23/07/2024
Photos from Ellawala Rural Hospital Development Cammittee's post 30/05/2024
30/05/2024

නිවැසින් බැහැර යාමට නොහැකි රෝගින් සදහා ප්‍රතිකර කිරීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක් අද දින ප්‍රරිත්‍යග කල දිල්හාන් විජෙදාස මැතිතුමාට අප රෝහල් කමිටුව වෙනුවෙන් ගෞරවයනිය ස්තුතිය පුද කරමි.

29/04/2024

අප රෝහලට අත්‍යවශ්‍යව තිබු ට්‍රොලියක් අද දින පරිත්‍යාග කීරිමට අපට හැකි විය...සහය දුන් සැමට පිං සිදුවේවා...

Photos from Ellawala Rural Hospital Development Cammittee's post 03/04/2024

අපේ රෝහලට අත්‍යවශ්‍ය වි තිබු හදිසි අනතුරු රෝගින්ට ප්‍රතිකාර කිරිමට අවශ්‍ය උපකරණ කට්ටලයක් රෝහල් කමිටු අරමුදලින් අප රෝහලට පරිත්‍යාග කිරිම 2024/04/02 දින අප කමිටුවේ අනුසාසක පුජ්‍ය වරියපොල කුසලධම්ම නායක ස්වාමින් වහන්සෙගෙ සුරතින් අයතන භාර වෛද්‍ය තුමිය වෙත පිලිගැන්නු බව ඉතා සතුටින් දැනුන්දෙමි...

Photos from Ellawala Rural Hospital Development Cammittee's post 30/01/2024

අප රෝහල් දෙවන මහලේ වහලය සෙවලි කර අවසන් කරන ලදි.එ සදහා අනුග්‍රහය ලබා දුන් Heksagon lanka pvt limited අයතනයෙ සභාපති තුමන් ඇතිලු සියලු කාර්ය මංඩලයටත් නන් අයුරින් උපකාර කල සියලු දෙනාට පිං අමුමොදන් වේවා...

Vous voulez que votre entreprise soit Salon De Beauté la plus cotée à Democratic Republic of the ?
Cliquez ici pour réclamer votre Listage Commercial.

Site Web

Adresse


එල්ලාවල, ඇහැලියගොඩ
Democratic Republic Of The
70600

Heures d'ouverture

Lundi 08:00 - 16:00
Mardi 08:00 - 16:00
Mercredi 08:00 - 16:00
Jeudi 08:00 - 16:00
Vendredi 08:00 - 16:00
Samedi 08:00 - 12:00