HERB LINE
ස්වාභාවික දේශීය නිෂ්පාදන.
16/08/2023
Keshawardhani Shampoo - 200 Ml
Rs 650
👉කේෂ වර්ධනී ෂැම්පු ආයුර්වේදයේ ඉතා ප්‍රබල
හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යදි තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගෙ හිසකෙස් හොදින් පිරිසිටදු කර හිසකෙස් නීරෝගීමත් කරයි.
පාවිච්චියට උපදෙස් :-👇
තෙත හිසකෙස් මත ගල්වා පෙණ නගින තුරු හොදින් සම්බාහනය කර සොදා ඉවත් කරන්න.
ඇණවුම් සදහා whats app හෝ inbox මගින් ඇණවුම් කල හැක.
cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.🌴🌴🌴🌴🌴
Cash On Dilevery
ඇනවුම් කිරීමට
🍃ඔබගේ නම
🍃ලිපිනය
🍃phone number 2ක්
🍃ආසන්න නගරය Inbox හෝ whatsapp 0756444029මගින් යොමුකරන්න....
16/08/2023
☘️Herbline Keshawardhani Hair oil 760/=
😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසඳුම
😥මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නෙ නෑ.
😒මගෙ කොණ්ඩෙ අහුරු පිටින් යන්නෙ
😥බොරුවට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කරගත්තා විතරයි....
😑හැමෝම බොරු කියනවා sales වැඩි කරගන්න කියලා.... කියන අය තමයි අපිට ඕනි කරන්නෙ.
👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයෙ කවදාවත් ඔහොම කියන්නෙ නෑ.....
👍👍මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නෙ...
😊😊ඕනම කොණ්ඩයක් මාසයක් - මාස 3 අතර පැහැදිලි වෙනසක් එන විදියට වවලා පෙන්නනවා .....
💚💚💚100% ක් ස්වාභාවිකයි
💗ඔයාලා විශ්වාසයෙන් මිලදීගෙන බලන්න.
🌼මෙන්න ඒ සඳහා නොවරදින විසඳුම 👉කේශාවර්ධනී ෂැම්පු, කන්ඩිෂනර් සහ තෛලය...
100% ක් ප්‍රතිඵල සහිතයි..
🌱තල තෙල්,එඬරු තෙල් විටමින් E සමඟ ගොටුකොළ,කරපිංචා,මුකුණුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herbline කේශාවර්ධනී තෛලය මඟින් ඔබගේ හිසකෙස්
🌱ගැලවීයාම වළක්වයි.
🌱ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදෙයි.
🌱හිස කැක්කුම නවතාලයි.
🌱හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
🌱කොණ්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට 3 වරක් හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න..
🥰ඇනවුම් කිරීම සඳහා ඔබගේ
⭕නම
⭕ලිපිනය
⭕ආසන්නතම නගරය
⭕දුරකතන අංක දෙකක් ඇතුලත් කර
Whatsapp 0766444029 ඔස්සේ අප වෙත කෙටි පණිවිඩයක් යොමුකරන්න...❤️
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය. 🚚
16/08/2023
14/08/2023
😊 Herbline Green Tea 😊 රුපියල් 1030
😢 බඩ ඇවිල්ලා, ඩබල් චින් ඇවිල්ල, මුණ මහත් වෙලා, කකුල් මහත් වෙලා, අත් දෙක ඇඟට වඩා මහත් වෙලා...
😢 වැඩි පුර කාල මහත් වෙලා, වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න නිසා බඩ ඇවිල්ලා, සමහරු ඉපදිච්ච දවසේ ඉදන්ම මහතයි, තවත් අය Gym එකට යන එක නතර කරාම මහත් වෙලා...
😍 සුන්දර නිරෝගිමත් සිරුරකට අප කවුරුත් කැමැතියි නේද? එසේනම්
🥰ශරීරය තරබාරුව, උදරය අඩුකරගන්න, කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න ඔබත් පානය කර බලන්න...
🔹මෙම පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරවයි. එම නිසා ඔබගේ ශරීරයේ කොලෙස්ටෙරොල් තත්වයට ඉතා හොද ඖෂධයක් වනවා.
🔹එමෙන්ම ඉදිරියට නෙරා ආ උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත්වීම නිසා සිරුර හැඩගන්වයි.
🥰Green tea භාවිත කළ යුතු වන්නේ ඇයි?
🥰දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🥰මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🥰 හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🥰හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🥰 නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🥰ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
🥰භාවිත කරන ආකාරය -
1 පියවර - එක් Green Tea හැන්දක් කෝප්පයකට දමා ගන්න.
2 පියවර - ප්‍රමාණවත් පරිදි උණුවතුර කෝප්පයට දමාගන්න
3 පියවර - මිනිත්තු 2 – 3 ක කාළයක් තබා පානය කරන්න
🥰 දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.
🥰සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
🥰 කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්වයන් පාලනයට නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි.
🔸භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක. 🚛
👉ඇනව්ම් කිරීමට නම ලිපිනය දුරකථන අන්ක දෙකක් ඉන්බොස් එවන්න
ඇණවුම් සදහා whats app හෝ inbox මගින් ඇණවුම් කල හැක.
cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.🌴🌴🌴🌴🌴
Cash On Dilevery
ඇනවුම් කිරීමට
🍃ඔබගේ නම
🍃ලිපිනය
🍃phone number 2ක්
🍃ආසන්න නගරය Inbox හෝ whatsapp 0756444029මගින් යොමුකරන්න....
13/08/2023
දිගු කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක්.
හිසකෙස් යෑම
හිසකෙස් කැඩීම
හිස්හොරි සඳහා
අකළට හිසකෙස් සුදු වීම
තට්ටය පෑදීම
හිසකෙස් වල වියළි බවට
රසායනික ද්‍රව්‍ය නිසා(අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.
අවුරුදු ගාණනක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාරය ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන්.
හිසකෙස් සඳහා අවශ්‍යම -
එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, විටමින් E, මරතොණ්ඩි, නෙල්ලි, කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දිවයිනපුරා බෙදා හැරේ.
වැඩි ප්‍රතිඵල සදහා ඔයිල්, හර්බල් ෂැම්පු හා කන්ඩිෂනර් තුනම භාවිතා කරන්න.
කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක.
ඇනවුම් කිරීමට දැන්ම ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න.
ඔයිල් රු.760/-, ෂැම්පු රු.650/-, කන්ඩිෂනර් රු.650/- = රු.2060/-
දිගු කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක්.
හිසකෙස් යෑම
හිසකෙස් කැඩීම
හිස්හොරි සඳහා
අකළට හිසකෙස් සුදු වීම
තට්ටය පෑදීම
හිසකෙස් වල වියළි බවට
රසායනික ද්‍රව්‍ය නිසා(අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.
අවුරුදු ගාණනක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාරය ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන්.
හිසකෙස් සඳහා අවශ්‍යම -
එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, විටමින් E, මරතොණ්ඩි, නෙල්ලි, කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දිවයිනපුරා බෙදා හැරේ.
වැඩි ප්‍රතිඵල සදහා ඔයිල්, හර්බල් ෂැම්පු හා කන්ඩිෂනර් තුනම භාවිතා කරන්න.
කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක.
ඇනවුම් කිරීමට දැන්ම ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න.
ඔයිල් රු.760/-, ෂැම්පු රු.650/-, කන්ඩිෂනර් රු.650/- = රු.2060/-
ඇණවුම් සදහා whats app හෝ inbox මගින් ඇණවුම් කල හැක.
cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.🌴🌴🌴🌴🌴
Cash On Dilevery
ඇනවුම් කිරීමට
🍃ඔබගේ නම
🍃ලිපිනය
🍃phone number 2ක්
🍃ආසන්න නගරය Inbox හෝ whatsapp 0756444029මගින් යොමුකරන්න....
Curier Charj
Colombo 200/=
Out Of Colombo 300/=
13/08/2023
💞HERBLINE BB+ CREAM💞
♥️මේක නිකන්ම නිකන්ම cream එකක් නෙවේ ☺️ instant glow BB cream එකක් 🥰
♥️ලස්සනට ඉන්න කෙල්ලොන්ට ඕනේම දෙයක්
♥️මේකෙන් පුලුවන් සමට හොද පෙනුමක් ලබාගන්න
♥️සමේ ලප කැලල් පිරිල නම් ලප කැලල් අවම කරගන්න
♥️සමහරුන්ගේ මූනට makeup දැම්මහම දාඩිය දානවනේ ☹️ හැබයි මේ BB cream එකෙන් නම් එහෙම ප්‍රශ්න එන්නේ නෑ🥰
♥️ඇයි අපි Makeup එකක් දාන්නේ අපේ මුහුණ මත තියන අදුරු ලප කැලැල් යටපත් කරලා ලස්සන ඔප නංවා ගන්නනේ.
❤️ මෙන්න මේ BB cream එක මගින්☺️☺️ හිරුකිරණින් සම්පුර්ණයෙන්ම ඔයාගේ සම ආරක්ෂා කරනවා..
🌹සමට පැහැපත් බවක් ලබා දේ.
🌹සාමාන්‍ය cream එකක් පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්.
🌹ඔයාගේ සමේ තියන අදුරු ගතිය , ලප කැලල් , මේ ඔක්කොටම මේක හොද විසදුමක්
❤🌹බල බල ඉන්න එපා.අදම අරගෙන පාවිච්චි කරලා බලන්න.....අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න..
Cash on delevery available ❤️
ඇණවුම් කිරීමට
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
නගරය
Whatsapp 0756444029Inbox මැසේජ් එකක් දාන්න☺️
Herbline sri lanka
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
23/07/2023
Keshawardanee Hair Care Pack
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන්
කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
දින තුනෙන් වෙනස වටහා ගත හැක සතියක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
1. හිස්සොරි
2. හිසකෙස් ගැලවී යාම.
3. අකලට හිසකෙස් සුදු වීම.
4. තට්ටය පෑදීම.
5. හිස කැසීම
6. නලල දෙපස කොන්ඩය අඩු වීම
7. රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
8. හිසකෙස් කැඩී යාම
9. අගිසි පැලීම
10. ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
11. හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
12. හිසකෙස් ශක්තිමත් කරයි..
13. දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
14. හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි..
15. හිස කැසීම නවතලයි
16. හිස්සොරි පාලනය කරයි
භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
keshawardhanee Hair Oil 100ml- 760/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
keshawardhanee Shampoo - 200ml - 650/
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
keshawardhanee conditioner - 200 ml - 650/
පාවිච්චි කරලම වෙනස වටහාගන්න
ඇණවුම් සදහා whats app හෝ inbox මගින් ඇණවුම් කල හැක.
cash on delivery සේවාව මගින් ඔබ සිටිනා තැනටම ගෙනවිත් දෙනවා.🌴🌴🌴🌴🌴
Cash On Dilevery
ඇනවුම් කිරීමට
🍃ඔබගේ නම
🍃ලිපිනය
🍃phone number 2ක්
🍃ආසන්න නගරය Inbox හෝ whatsapp 0756444029මගින් යොමුකරන්න....
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුය
18/07/2023
Anti - Dandruff Shampoo
විශේෂයෙන් සකස් කරන ලද කෙරටින් ෂැම්පූ එකක් වන අතර එමඟින් ඔබට ශක්තිමත් හිසකෙස් බාහිකයක් ලබා දෙන අතර එමඟින් සිනිඳු සහ රැලි වැටීමට ලක් වේ.
A specially formulated keratin shampoo that gives you a strong hair cortex that makes it smooth and frizz-free.
Anti - Dandruff Conditioner
ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොඳින් සෝදා හරින්න.
Strengthens and nourishes the roots of your hair, giving you a thick and manageable hair. Apply it on the shampooed hair from the beginning to the end and leave it for about five minutes and wash it thoroughly.
Cliquez ici pour réclamer votre Listage Commercial.
Type
Contacter l'entreprise
Téléphone
Site Web
Adresse
Batakanda
Democratic Republic Of The