DJS online store
Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de DJS online store, Santé/beauté, Democratic Republic of the.
04/06/2026
මැහුම් කරනවා ඔයාට අවශ්‍ය වන තවත් අයිටම් ටිකක් ගෙනාවා...
Cash on delivery available
ඔයාගේ ඕඩර් එක වෙන් කරගන්න
0772192971. Call/Whatsapp
04/06/2026
මැහුම් කරන ඔයාට අත්‍යවශ්‍යම දෙයක් තමයි
මිනුම් පටිය.....
දැන් මේ item එක අපෙන් ලබාගන්න පුළුවන්
රුපියල් 650/= පමණයි..
0772192971 call/ Whatsapp
ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි කරනු ලැබේ
04/06/2026
අලුත් ඩිසයින් ටිකක් ගෙනාවා...,,👍👍👍
ඔන්න ළමයි සාරි ,ඇදුම් බිස්නස් කරන ඔයාලට අවශ්‍ය රේන්ද ගන්න පුළුවන් ..
items ගොඩක් එකම තැනකින් ගන්න දැන්ම අමතන්න..
ඔයාට අවශ්‍ය රේන්ද photo එකක් මගේ whatsaap එකට mg එකක් දාන්න ..
0772192971 call / whatsaap
Cash on delivery available
30/05/2026
මැහුම් කරන ඔයාට අවශ්‍ය ගොඩක් බඩු
තියෙනවා...
ඕනම ප්‍රදේශයකට ඩිලිවරි කරනවා
,COD
0772192971 call/Whatsapp
22/05/2026
Door beeding 🚗🚙🚐🚕️
මිටර් පහම (5) රුපියල් 850/=👍
ඕනෑම ප්‍රදේශයකට ඩිලිවරි කරනවා👍
වැඩි විස්තර සදහා අමතන්න 0772192971 ☎️
22/05/2026
Rolled hemmer foot
ඇදුම් මහන ඔයාට වාටිය මහන්න නව නවා හිටපු කාලය අඩු කරගන්න...
මේ foot එක දාලා බලන්න ...
කැමති සයිස් එකක් ගන්න පුළුවන් ..
singer මැෂින් එකට සෙට් කරන්නත් පුළුවන් ..
රුපියල් 550/= ක් පමනයි🤗 ..
0772192971 call / whatsaap
Cash on delivery available
මෙන්න ගෙනාවා අලුත් අයිටම් එකක්...
Needle threader 🧵 🧵 🧵📌📌
මැෂින් එකේ ඉදිකට්ටට නූල එක තප්පරයකින් දාගන්න පුළුවන්...
රුපියල් .1250/= පමණයි
Cash on delivery available
0772192971 call /Whatsapp
21/05/2026
✴️ඇදුම් එල්ලන වෝල් රැක් ( wall rack )✴️
🌸 🌸 ලේසියෙන්ම බිත්තියේ හයි කරන්න පුළුවන් ළමයි😍
🌸 අගල් 17ක් දිගයි.
Ball 11 තියෙන නිසා Hangers 20 උනත් එල්ලන්න පුළුවන් 🤗🤗
🌸 මලකඩ බැදෙන්නේ නැති වෙන්න සුදු යකඩ ආලේප කර ඇත 🏵️
🌸 රුපියල් 700ක් විතරයි වෙන්නේ🤗
🌸 ඕනම තැනකට ඩිලිවරි කරනවා ( cash on delivery )
🌸 අමතන්න
0772192971 whatsaap
20/05/2026
🧷 Gathering Foot – Rs. 1150/-
🌹ඔබේ රෙදි වැඩවලට සුන්දර pleats සහ gathers එකතු කරන්න!
🌹 රෙදි gather කිරීම / shirring කිරීම සදහා විශේෂයි
🌹Frills, kids frocks, sleeves, skirt waistline
🌹Gather කිරීමත් සමඟම attach කිරීමත් කළ හැක
💰 මිල: Rs. 1150/-
🚚 Delivery Available
0772192971 call /Whatsapp
19/05/2026
Hello Kitty Design Kids Umbrella`
ඔන්න චූටි දුවට පුතාට ලස්සන කුඩයක් තියෙනවා.
රුපියල්. 1350/= ක් පමණයි..
දැන්ම ඕඩර් කරන්න..
0772192971. Call /Whatsapp
Cash on delivery available
Cliquez ici pour réclamer votre Listage Commercial.
Type
Téléphone
Site Web
Adresse
Democratic Republic Of The