Salon Beauty Dream

Salon Beauty Dream

Partager

#Hair
#Beauty
#Bridl

#Dambulla
#Srilanka

27/06/2026
Photos from Salon Beauty Dream 's post 27/06/2026

මගේ අතින් හැඩවුනු ලස්සන නැට්ටුවෝ ටික 🥰♥️

වීරමොහාන් ජාතික පාසලේ නැටුම් කණ්ඩායමේ ඉන්න ලස්සනම වගේම ගුණයහපත් ළමයි ටිකක් හම්බුනා ඇත්තටම එයාලා හම්බුනේ අහම්බෙන් මට කෝල් එකක් කරගෙන ඇහුව මට එයාලගේ dancing costume එක කියලා dressing එකයි makeup එකයි Hair style එකයි කරලා දෙන්න පුලුවන්ද කියල . මම ඉතින් පුළුවන් කිව්වා මට කිව්වා හෙට උදේම ඕනේ නංගි මම උදේම ළමයි ටික අරගෙන එන්නම් කියලා මම කිව්ව වෙලාවට ළමයි ටික ගෙනත් දුන්න ඒ අක්කා. ඇත්තටම කවදාවත් දැකලත් නෑ කතා කරලත් නැහැ. මාරම හොඳ ළමයි ටිකක් අද සමාජයේ ඒ වගේ ගෑණු ළමයි ටිකක් මට හැඩ කරන්න ලැබිච්ච එකත් මට මාරම සතුටුයි. ගුණ යහපත් දරුවෝ ටිකක් ඇත්තටම ඒ පාසලට ආඩම්බරයක්

25/06/2026

Facial time 😍

25/06/2026

හීන දකින්න ඕනේ ඇස් ඇරගෙන මිසක් ඇස් පියාගෙන නෙවෙයි 💐💐💐
❤️

කාගෙවත් එක්ක තරඟයක් නෑ. මගේ ගමන මට ඒ පාඩුවේ යන්න තිබුණා නම් හොඳටම ඇති ♥️💐

Photos from Salon Beauty Dream 's post 25/06/2026

Normal dressing

25/06/2026

Booking now appointment ladies and gents
Hydrfacial
Normal facial
Gold facial

02/05/2026

Dressing By Nilakshi chathurangani

Photographer by Nethlanka Pahansith Photography 📷

Happy Engagement Life♥️

Shehan & Masha

🌿You can enjoy your beautiful moments with us 😍💗

Salon
Salon Beauty Dream
Nethlanka Pahansith

Contact- ⁨⁨071 322 7459⁩ /074 212 7506 📞
Nethlanka Pahansh*th

☘🤍🦋😚

Wedding | Event | Birthday | Model Shoot| Engagement

Vous voulez que votre entreprise soit Salon De Beauté la plus cotée à Democratic Republic of the ?
Cliquez ici pour réclamer votre Listage Commercial.

Site Web

Adresse


Democratic Republic Of The