herb line
herb line
07/02/2024
🌿කොණ්ඩෙට තෙල් ගාල සාත්තු කරලා කොන්ඩය දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?
☘️ මෙන්න ඒ සදහා නොවරදින විසදුම...
🍀Keshawardhani Hair Oil - Rs 650
🍀Keshawardhani Shampoo - Rs,550
🍀Keshawardhani Conditioner - Rs,550
🌿 100%ක් ප්‍රතිපල සහිතයි.
🌿කට්ටලයම Rs,1400/= පමණයි.
☘️ Keshawardhani Hair Oil - 100ml
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Herb Line කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්,
🍀අකලට හිසකෙස් ගැලවීයාම වලකාලයි
🍀අකලට හිසකෙස් පැසීම වලකාලයි
🍀කෙස් අග පැලීම වලකාලයි
☘️හිසකෙස් වර්ධනය කරයි
☘️හිසකෙස් ඝන කරයි
☘️හිස්සොරි ඉවත්කරයි
🍀හිස කැක්කුම නවතාලයි.
🍀ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🍀සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
🍀Keshawardhani Shampoo - 200ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක
තෛලයක් වන නීල්‍යාදී තෛලය
අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි. තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
♦️ Keshawardhani Conditioner - 200ml
🔸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි. ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
🔸පාවිච්චි කරලම වෙනස වටහාගන්න.
🔸කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
♦️ ඇණවුම් සදහා,
🔹නම
🔹ලිපිනය
🔹දුරකථන අංකය 2
🔹ආසන්න නගරය
🔹whatsapp 0763720290 කරන්න.
♦️ Cash on deliver Available
Deliver charge Rs 300 /-
Cliquez ici pour réclamer votre Listage Commercial.
Type
Contacter l'entreprise
Site Web
Adresse
Alapalawala , Kegalle
Democratic Republic Of The