Apex Aura srilanka
ape aura is a renowned company that provides high quality Ayurvedic products both domestically & in..
**** Inginee milk powder****
පැරැන්නන් බලය ජවය ශක්තියට උදෑසන ප්‍රබෝධයට ඖෂධීය පානයන්ට නැබුරු වී සිටියහ.
ඒ අතරින් ඉඟිනි පානයට සුවිශේෂීත්වයක් හිමි විය.
අතීතයේ සිට ඉඟිනි ඇට හරහා ජලය පිරිසිදු කල අතර එය ශරීරයට ගත්විට
ශරීරයේ රුධිරය පිරිසිදු කරයි.
ඉතිහාසය යලි කියවීමක් ලෙසින් නැවතත් ඔබ අතට ඖෂධීය ඉඟිනි, පානයක් ලෙසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරමු.
ප්‍රතිලාභ :-
* බලය ජවය ශක්තිය ලබා දේ
* අලස ගතිය කම්මැලි ගතිය වලකාලයි
* ගැස්ට්‍රයිටීස් සඳහා යෝග්‍යයි
* වකුගඩු ආරක්ෂා කරයි
* සෙම පීනස හතිය වලකාලයි
* රුධිරය පිරිසිදු වීම මගින් සම පැහැපත් වේ
අප සියළුදෙනා කිරිපිටි භාවිතයට දැඩි නැඹුරුවක් පවතින අතර ඒ සඳහා ආදේශකයක් ලෙස ඉඟිනි ඖෂධීය පානය හරහා ඔබ සහ ඔබේ පවුලේ නිරෝගිභාවය රැක ගත හැකිය.
භාවිත කර වෙනස වටහා ගන්න...
15/02/2024
🎋🥥 Apex Aura Rishi Oil 🥥🎋
හිස කෙස් ගැලවී යාම නතර කරගන්න කැමති ඔබට ගැලපෙනම විසදුම...
Rishi Oil හරහා ස්වභාවික ඉක්මන් විසඳුමක්
දවස් 20 ඇතුලත නීරෝගී කෙස් කළඹක් දෙන එකම නිශ්පාදනය...
Rishi Oil භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ ,
•හිස කෙස් වර්ධනය කිරීම සිදු කරයි...
•හිස් සොරි වලින් හිස කෙස් ආරක්ෂා කරයි...
•හිසරදය සමනය කරයි...
•කෙස් වැඩීමට උපකාරී වේ…
•කෙස් අග පැලීම වලකා වර්ණය ඇතිකරයි...
•අකලට කෙස් පැසීම හා වැටීම වළකයි…
•කකුල් පැලිම වැළැක්වීම…
•වියළි සමට බිබිලි නැති කිරීම සදහා ද
යෝග්‍ය වේ...
සුපිරිසිඳු පොල් තෙල් , Ganoderma බිම්මල් සහ කලාඳුරු අල සුසංයෝගයෙන් නිෂ්පාදිත මෙයට
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇත...
මිල : Rs. 890/=
කාන්තා ඔබේ වටිනම හිතවතා Apex Aura rishi oil.........
ගමේ ලස්සනම ලේලි වෙන්න rishi oil use කරන්න.........😘
Ganadoma & ndras oil අඩංගු ආයුර්වේද රිශී ඔයිල්..
හිසකෙස් කැඩීම ගැලවීම වියලීම යනාදී හිසකෙස් සම්බන්ද ප්‍රධාන ගැටලු සියල්ල නැති කරයි..
හිසකෙස් වර්දනය වේගවත් කර අහිතකර හිරු කිරනින් ආරක්ෂා කරයි
ත්‍රිත්ව ක්‍රියාකාරී සංයෝගයන්ගෙන් සමන්විත apex aura rishi oil ඔබේ කෙස්කලඹේ ගැටලු සියල්ලටම එකවර විසදුම් ලබාදෙන එකම ආයුර්වේද ස්වභාවික සත්කාරයයි.
කාන්තා ඔබ ලග සිටිය යුතුම කෙනා Apex aura rishi oil .....
Cliquez ici pour réclamer votre Listage Commercial.
Type
Contacter l'entreprise
Téléphone
Site Web
Adresse
Democratic Republic Of The
31226