KC SALON
bridal dresing join us
20/09/2026
ආසම විදිහට ❤️ එයාල ඉල්ලන විදිහට
ගියපු විදිහටම එන්න🤩 අපි ඔයාලට හැඩ කරල දෙනවා🩵
විශ්වසනීය මෙන්ම ගුණාත්මක සේවවක් ලබා දෙන්න අපි සුදානම්🥰ඇවිත් බලන්න🦋🦋🦋 KC SALON
13/09/2026
Today❤️
KC SALON Following
Hair dressing එක කියන්නෙ අපේ makeup එක වගේම හොදට නීට් තියෙන්න ඔනී අනිත් දේ.customer ඉල්ලන විදිහට වගේම ලස්සනට පිලිවෙලට හෙයා එක හදනවා කියන්නෙ ලේසී දෙයක් නෙවෙයී ළමයි..ඔයාලා ත් ආස විදිහට අපි කරල දෙන්නම්...
KC SALON
071 627 2046 Following
27/08/2026
Today ❤️
Happy family
Thank u join with us KC SALON
071 627 2046
26/08/2026
Today 🥰
Mom &daughter
Thank u🤗🤗
Nutural makeup කැමති ඔයා වෙනුවෙන්මයි🥰🥰
KC SALON
071 627 2046
😁😁😁
16/08/2026
❤️❤️contact us
KC SALON 071 627 2046
කොන්ඩෙ හොදටම damage උනාම අපිටත් දුක හිතෙනවා අනේ🥹🥹 ඉතින් මේ client ගේ එහෙම තමයි තිබ්බේ..අපි ඉතින් හරි පරිස්සමට එ කොන්ඩෙ ට මේ ලස්සන එක කලා..බලන්නකෝ ලස්සනද කියලා ලස්සන යි නම් කරන්න හොදේ🤩
KC SALON මේක නම් කලාවක්.❤️.
මේ client ගේ curly hair එක relaxing කරලා දුන්නා....
එයත් සතුටින් 🥰මාත් සතුටින් 😀
contact us 071 627 2046
Téléphone
Site Web
Adresse
Weeraketiya
Democratic Republic Of The
Notifications
Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque KC SALON publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.