Juty’s Foods Diary
I like to eat!🍽️🥹
02/06/2026
ම්ම්ම්ම්ම්ම්ම්🤤😋😋🍽️
කෙසෙල් කොලේ බත්!
ඌරු මස්, දෙල් එක්ක🥲
25/05/2026
දාන්න බැරි වුන පිංතූර ටිකක්🤭🍽️
තිබ්බටු එක්ක අඹ උයලා🥭
කලුකුම් මස් 🦃
පපඩම්..
23/05/2026
හාල්මැස්සන් තෙල්දාලා, කිරි කොස්🥹 ,පපඩම්!🍽️
21/05/2026
හරක් මස් හින්දලා හදලා, අම්මා එවපු උම්බලකඩ ලූනු සම්බෝල එක්ක පාන්🥹😮💨
මේ මම කන්න ආසම විදියේ කෑමක්... අඹයි තිබ්බටුයි එකට උයලා❤️🍽️
01/05/2026
මම ආසම විදියට. 😋👍
අම්මගෙ රසට හදපු පරිප්පු එකයි,චිකන් ඩෙවල් එකයි,කහ බතුයි 🍽️✨ මේ විදිහට හදාගත්තමනම් දෙපාරක් විතර කනවා..🫰😍
23/04/2026
කොහේ හිටියත් අපි ඕන වෙලේක කන්න ආස අවුරුදු කෑම මේසෙට නැතිවම බැරි අලුවා🙈🤍
08/08/2025
ඉස්සෝ කියන්නෙ ආගමක්😁🤤🦐
31/07/2025
🤤❤️
SriLankan Delicious Rice & Curry❤️🤤
29/07/2025
Delicious Pork Stew🤤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Novi Sad