Mahee 's Diary

Mahee 's Diary

Share

Female

14/04/2026

🌼 Happy Sinhala & Tamil New Year! 🌼
May this New Year bring
✨ New hopes
✨ New happiness
✨ And many beautiful successes into your life.
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌾

04/03/2026

හොද මිනිස්සුන්ට ජීවිතේ හැමදේම හොද විදියට සිද්ධ වෙන්න ඕන් ❤️

27/02/2026

හැමදේම හරියනවා හරිම වෙලාවට
අපි හිතාගෙන ඉන්නවටත් වඩා ලස්සනට ❤️

27/02/2026

රහසක් කියන්නද ,

ඔයා ඔයාට මුල් තැන දුන්නොත් අනිත් අයත් ඔයාට මුල් තැන දෙනව...

ඔයා ඔයාට ආදරය කළොත් ,
අනිත් අයත් ඔයාට ආදරේ කරනවා...

ඔයා ඔයාව ලස්සනට දැක්කොත්...
අනිත් අයටත් ඔයාව ලස්සනට පේනවා....

ඔයා ඔයාව පිළිගත්තොත්...
අනිත් අයත් ඔයාව පිළිගන්නවා...

ඔයා ඔයාට සමව දුන්නොත්, අනිත් අයත් ඔයාට සමාව දෙනවා...

දන්නවද ඔයා ඔයා ගැන හිතන විදිය තමයි අනිත් අයටත් ඔයා ගැන හිතෙන්නේ....

මේක තේරුම් ගත්තොත් ගොඩක් දේවල් ලස්සනට වෙනස් වෙනවා...🌸

22/02/2026

" දැකලා තියෙනවා ද වෙනස් විදිහට හිතන හිත හයිය කෙල්ලෝ....

උන් ලෝකෙට පේන්න රගන්නේ නෑ ... එහෙම කෙල්ලෝ කා ඉස්සරහවත් කාගෙවත් අවදානයක් ගන්න උත්සාහ කරන්නෙත් නෑ ......

උන් දන්නවා ඕනිම තැනක , පිරිමි දාහක් මැද උනත් තමන්ගෙ Limits තියන් තමන්ගෙ ගමන යන්න .....

එහෙව් කෙල්ලොන්ට වටේ ඉදන් කකුලෙන් අදින්න බලන් ඉන්න මිනිස්සුවත් , මොනදේ කරත් වැරදි විතරක් දකින උන්වත් වැඩක්ම නෑ ....
උන් මොන දේ උනත් තමන්ගෙ ගමන යනවා ...

පිරිමියෙක්ට වැඩිය ගෑනියෙක් ට ජීවිතෙ වරදිනකම් බලන් ඉන්න සමාජෙක උන් දන්නවා තමන්ට ගැලපෙන නොගැලපෙන දේවල් තෝරගෙන ජීවත් වෙන විදිහ......

ඔව් එහෙව් කෙල්ලෝ ලග මවාගත්ත ප්‍රතිරූප නෑ , උන් හැමදේම කරන්නෙ හදවතින්ම ....

දකින උන් මොන විවේචන දුන්නත් තමන්ටම කියලා හදාගත්ත circle එකක් ඇතුලේ ඉන්න කෙල්ලෝ දන්නවා ලස්සනට ජීවත් වෙන්න ...

එහෙව් කෙල්ලොන්ට ආදරෙන් .......❤️😍

Credit goes to respective owner

18/02/2026

ඔයාගෙ හීන හැබෑවක් කරගන්න පුළුවන් ඔයාටම විතරයි..
නොපසුබට උත්සහයයි, ධෛර්යයයි ඔයාට ඔයාගෙ හීන වලට යන්න පාර කියාවි..
හීන හැබෑ කරගත්ත දාට ඔයා වගේම ඔයා වටේ ඉන්න අයත් ගොඩාක් සතුටු වේවි..
අන්න එදාට ඔයාට අකුල් හෙලපු අයට තේරේවි ඔයා කවුද කියන වග.. ❤️🫰

ඉතිං පුංචි ළමයෝ,
හීන දකින්න..
ඔයාට පුළුවන් තරම් උපරිම වේගෙන්
ඒ හීන පස්සෙ දුවන්න..
මොකද?
ඔයාගෙ හීනෙ
කොච්චර වටිනවද කියලා දන්නෙ
ඔයාම විතරයි.. 🥰😌

18/02/2026

❤️

17/02/2026

සරල වෙන තරමට හැමදේම හරි ලස්සනයි..
මිනිස්සු උනත් එහෙමයි සරල වෙන්න වෙන්න හරි සුන්දරයි.. 🤍✨🫶

17/02/2026

ඔබ අද කරන කුඩා උත්සාහය හෙට ඔබේ ලොකු ජයග්‍රහණය වෙනවා.”
The small effort you make today becomes tomorrow’s big success ''

Mahee's Diary 🌸

16/02/2026

හැමෝම අහනවා මගෙන් ඔයා ඔච්චර සතුටින් ඉන්නේ කොහොමද කියලා

දෙපාරක් නොහිතම මම කිව්වැ එයාලට ඔයා ගැන ❤️🥺

Want your business to be the top-listed Beauty Salon in Limassol?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Amathounts, White Archie L, 377 A
Limassol
4020