Ragama harbline with Anu
Información de contacto, mapa y direcciones, formulario de contacto, horario de apertura, servicios, puntuaciones, fotos, videos y anuncios de Ragama harbline with Anu, Belleza, cosmética y cuidado personal, Rágama.
28/12/2023
S~A💗💗
ඇත්තෙන්ම මමත් පාවිච්චි කරනවා.ඉතා හොඳ නිෂ්පාදනයක්.මුහණේ බිබිලි දැමීම හරිම අඩුයි.පැහැපත් වෙනවා නිසැකවම.
ඔබත් අදම භාවිතා කරලා වෙනස වටහා ගන්න.
ඇණවුම් කරන්න අමතන්න.
0771932534
03/05/2022
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිල්චින් අඩංගු නැති ආයුර්වේද. නිශ්පාදන ගෙන එන Herbline වෙතින් ගෙන එන නව නිශ්පාදන පෙළ..(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )
🌿 ඔබේ සම පිරිසිදු කරයි
🌿සම පැහැපත් කරයි
🌿 සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
🌿 සමේ තෙතමනය ආරක්ෂා කරයි
🌿සම පෝෂණය කරයි
🌿සමේ රැලිවැටීම වලකයි.
🌿 සමට ඒකාකාර පැහැයක් ලැබෙයි
🍀 වැල්මී අඩංගු Day cream
🍀 වැල්මී අඩංගු night cream
🍀 lavender facial face wash
🍀 Rose facial face wash
🍀 White lotus face wash
🍀 Gold Facial face wash
🍀 Katarolu facial face wash
🌱 Moisturizing Body lotion
🍀 Rose Body lotion
🍀 Katarolu Body lotion
🍀 Gold Body lotion
🍀 Lavender Body lotion
🚛.. නිවසටම ගෙන්වා ගන්න
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
WhatsApp Number එකට message එකක් දාන්න 👇👇👇
0771932534
😍Cash on delivery 🚛 ...💵💵💵💵
💵💵 Delivery charges available 💵💵
22/04/2022
🚫මෙන්න ඔබට අනගි අවස්ථාවක්.
ඔබ මිලදී ගන්න ඕනෑ ම නිෂ්පාදන වල වටිනාකම රුපියල් 1500/= ට වැඩි නම්,
ඔබට මිල රු.875/= ක් පමණ වන අපගේ saffron natural fairness body lotion
එක ඉතා අඩු මිලට එනම් රු.400/= ට ලබා ගැනීමට හැකියාව ඇත.....
දැන් ම ඔබේ ඇණවුම වෙන් කර ගන්න.
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීම් කළ හැක.
WhatsApp 0771932543
🚫🚫මෙම දීමනාව අප්‍රේල් මස 30 දක්වා පමණයි.
29/03/2022
Customer order 😊
24/02/2022
Customer odara ❤️👍
20/02/2022
නව නිශ්පාදන
සුදුහදුන්,කස්තුරි කහ,අමු කහ,කොකුම්,වෙනිවැල්,සුවද කොට්ටං,Vitamin B3, අන්තර්ගත කර නිශ්පාදනය කල හර්බ්ලයින් කුංකුමාදී ලේපය මගින් සම මතුපිට ඇති අදුරු පැහැ ලප ඉවත් කර පැහැපත් සුසිනිදු සමක් හිමිකර දේ,මෙහි ඇති ශාක ශාර වල ඇති ඖෂධීය ගුණය නිසා සම මතු පිට ඇතිවන දද, කුෂ්ඨ, බිබිලි ඇතිවීම වලකයි.බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ. 299/- 25gෆ් msg 0771932534
02/02/2022
කරපිංචා තේ...🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
මෙම පානයේ ගුණ ☕️☕️🌿🌿🌿
✅ රුධිරය පිරිසිදු වීමට උපකාරී වෙයි.
✅ දියවැඩියාව පාලනය කරයි.
✅ ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි.
✅ හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
✅ අකලට හිස කෙස් පැසීම වළක්වයි.
✅ හෘද රෝග සෑදීම වළක්වයි.
✅ නරක කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.
✅ මළපහ කිරීම පහසු කරයි.
✅ උදරය හා බඩවැල් ආශ්‍රිත රෝග සෑදීම වළක්වයි.
පාචනය
මලබද්ධය
ගෑස්ට්‍රයිටීස්
යටිබඩේ වේදනාව
අර්ශස්
❤️සාදාගන්නා ආකාරය:
ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.
මසකට සරිලන පරිදි මෙම පැකට්ටුවේ ටී බෑග් 30 කින් සමන්විත වේ.
ඔබගේ ඇණවුම වෙන් කර ගන්න.
💵💵Cash on delivery💵💵
💵💵Delivery charges available 💵💵💵💵💵
📱WhatsApp 📱📱0771932534📱
මිල රුපියල් 830/=
25/01/2022
😍Customer odara 😍
25/01/2022
✅අදුරු ලප
✅ඇස් යට කලු වීම
✅කුරුලෑ ලප
✅ගර්භනී මව්වරුන්ගේ ඇදුණු සම
✅අදුරු දනහිස් වැලමිට බෙල්ල
✅හිරු එලිය නිසා ඇති වන පිලිස්සීම්
✅අත් යට කලු වීම
ඔබත් මෙවැනි ගැටලු රැසකට මුහුණ දෙන්නේ නම්
මෙන්න විසදුම 👇👇👇👇👇
Gluta Arbuteen pigmentation Night Cream
ස්වභාවික දේවල් පමණක් අඩංගු මෙම නිෂ්පාදනය ඇණවුම් කර භාවිතා කර බලන්න .ඔබට ලැබෙන ප්‍රතිඵලයෙන් ඔබත් පුදුම වේවි .
ඇණවුම් කිරීමට නම ,
ලිපිනය ,
දුරකථන අංක 2ක්,
ලගම නගරය,
Whatsapp කරන්න.0771932534
Cash on delivery
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක .
Haga clic aquí para reclamar su Entrada Patrocinada.
Categoría
Teléfono
Página web
Dirección
Rágama
37318