Nethu with hirb line
Información de contacto, mapa y direcciones, formulario de contacto, horario de apertura, servicios, puntuaciones, fotos, videos y anuncios de Nethu with hirb line, Belleza, cosmética y cuidado personal, Rágama, Castilla y León, Rágama.
12/06/2022
"ඔයා ඔයාට ආදරේ ද"
----------------------------------
එහෙනම් මේ අහන්න,
� වයසට යන එක ප්�රශ්නයක් ද?
� අමතක වෙන එක දුකක්ද?
� සම රැළි වැටෙනවා කියන්නේ ඇඟ හිරි වැටෙන හැඟීමක්ද?
"මෙන්න සීතල ගොටුකොළ දල්ලක්"
ගොටුකොළ කැප්සූල් �
ස්නායු රෝග සඳහා ඉතාම ගුණ දායකයි.
පාසල් දරුවන්ගේ සේම අධ්�යාපනය ලබන ඕනෑම වයසක අයෙකුගේ මතක ශක්තිය වැඩෙන්නට මොළයේ ස්නායු පිරිසිදු වෙන්නට
ගොටුකොළ කැප්සූල් පාවිච්චි කළ හැක.
වයස අවුරුදු 35 න් පසු රැළි ගැහෙන සමට දීප්තියක් වගේම සම රැළි වැටීම ප්�රමාද කරන්නට,
ඔබත් ගොටුකොළ කැප්සූල් පාවිච්චි කරන්න.
කැප්සූල් 60 ක පැක් එකක මිල රු. 990/=
සම්පූර්ණයෙන් ම ස්වභාවිකයි....��
සම්පූර්ණයෙන් ස්වභාවික නම් ඒ,
"HERBLINE" විතරයි ��
ඕනෑනම් ඉල්ලන්න
Facebook inbox
මේ අංකයට වට්ස් ඇප් එන්න .whatsapp 077-1153136
03/06/2022
❤❤❤❤ඔබ වෙනුවෙන් ම නිෂ්පාදනය කරන ලද නවතම නිෂ්පාදන පෙළ . ❤❤❤❤
අදම භාවිතා කර වෙනස වටහා ගන්න .
ඕනෑම සමකට සුදුසු යි.
.
නිරෝගී පැහැපත් සමකට හිමිකම් කියන්න කැමති ඔබ අදම ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න .
ඉතා සහනදායි මිලකට නොවරදින විසදුම.
Inbox or whatsapp 0771153136
03/06/2022
❤❤❤❤ඔබ වෙනුවෙන් ම නිෂ්පාදනය කරන ලද නවතම නිෂ්පාදන පෙළ . ❤❤❤❤
අදම භාවිතා කර වෙනස වටහා ගන්න .
ඕනෑම සමකට සුදුසු යි.
🌿සමෙහි තෙල් ගතිය අවම කර , මුහුනේ කුරුලැ අවම කරයි. නැවත ඇතිවිම පාලනය කරයි .
🌿සමෙහි තෙතමනය රඳවා තබා ඔබගේ සම පෝෂණය කරයි .
🌿මුහුනට දිප්තිමත් බවක් ලබා දෙයි .
🌿 සමෙහි කුනු දුවිලි මුලුමනින්ම ඉවත් කරයි .
නිරෝගී පැහැපත් සමකට හිමිකම් කියන්න කැමති ඔබ අදම ඇනවුම් කර නිවසටම ගෙන්වා ගන්න .
ඉතා සහනදායි මිලකට නොවරදින විසදුම.
Inbox or whatsapp 0771153136
03/06/2022
HERB LINE නිවසින් ඔබ වෙත ගෙන එන නවතම වැල්මී නිෂ්පාදන පෙළ .
Wel Mee Day cream and night cream .
නිරෝගී පැහැපත් සමකට අවශ්‍ය සියලුම පෝෂ්‍ය ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනය කි.
සුන්දර තරුණ පෙනුමක් ලබා ගැනීමට ඔබත් කැමති ද?
එසේනම් මෙම නිෂ්පාදන පෙළ භාවිතා කර එම වෙනස වටහා ගන්න .
🌿 මැරුනු සෛල ඉවත් කර නව සෛල ඇතිවිම වෙිගවත් කරයි
🌿 අඳුරු ලප කැලැල් ඉක්මනින් නැති කර දිදුලන සමක් ලබා දෙයි.
🌿 දිවා හා රාත්‍රි කාලයේ දි සම පෝෂණය කරයි .
Inbox or whatsapp 0771153136
03/06/2022
HERB LINE නිවසින් ඔබ වෙත ගෙන එන නවතම වැල්මී නිෂ්පාදන පෙළ .
Wel Mee Day cream and night cream .
නිරෝගී පැහැපත් සමකට අවශ්‍ය සියලුම පෝෂ්‍ය ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදනය කි.
සුන්දර තරුණ පෙනුමක් ලබා ගැනීමට ඔබත් කැමති ද?
එසේනම් මෙම නිෂ්පාදන පෙළ භාවිතා කර එම වෙනස වටහා ගන්න .
🌿 මැරුනු සෛල ඉවත් කර නව සෛල ඇතිවිම වෙිගවත් කරයි
🌿 අඳුරු ලප කැලැල් ඉක්මනින් නැති කර දිදුලන සමක් ලබා දෙයි.
🌿 දිවා හා රාත්‍රි කාලයේ දි සම පෝෂණය කරයි .
Inbox or whatsapp 0771153136
03/06/2022
🌿🌿🌿🌿🌿with more discounts 🌿🌿🌿🌿🌿
✨️You can protect and bright your skin.
✨️This products help us to hold healthy skin and this is a good herbal product.
✨️ Body lotion helps to control drying of skin. And it gives you gold skin.
✨️ The face wash helps to get gold skin .
Buy and get more results.
❤❤ Whatsapp 0771153136or inbox for more informations .❤❤❤
30/05/2022
Whatsapp 0771153136 📩📞
🌟ලස්සනට ඉන්න අාස ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම herbline gold range products 🌿🌿🌿🌿🌿🌿🌿🌿
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
🌿ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range
👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්.
🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿
💛😍ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.🤗😍ලගදිම සුන්දර මනාලියක් විමට සිහින දකින ඔබටද විශෙෂයි😍
🌟සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ 🍀🍀🍀🍀
1). Vitamin C / Glutathion 😍
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
🌟 එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
🌟එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen😍
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3😍
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic 😍
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්😍
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
🌟මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
😍Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
😍Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
😍Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
🌟භාවිතා කර වෙනස වටහා ගන්න👌
👉 Delivery free 🥰🥰🥰
👉ඇනවුම් කිරිමට,
👉නම
👉ලිපිනය
👉දුරකතන අංක 2ක්
👉 ආසන්නම නගරය Inbox හෝ 0771153136whatsapp මැසේජ් කරන්න📩📞
30/05/2022
ඔන්න 100% ප්‍රතිපල තියෙන සැෆ්‍රන් නිශ්පාදන මිල තවත් අඩුවෙලා .....😍😍😍
🌸Gluta saffron Day & Night Cream
🌸Body lotion
🌸Face wash
🌸Scrub
🌸Sun protection
🌸Mud pack
🌸Cleanser
🌸Astringent
🌸Moisturising
🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸
❤ ඔන්න දැන් මිල තවත් අඩුවෙලා 😍😍😍
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
☘️vitamin& E, B5,B3
☘️Bearberry Mulberry tract,
☘️Licorice Root extract
☘️Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
☘️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
☘️සමෙහි තද පැල්ලම් මකා දමයි
☘️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
☘️සම පෝෂණය කරයි
☘️සමෙහි රැලි ගතිය නැති කරයි
☘️සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
💵Cash on delivery🚚
Delivery charges👇
Colombo area 200/=
Out of colombo 300/=
🍃Herbal products made in Sri Lanka 🇱🇰
✨️Herb Line Skin care✨️
ඇනවුම් කිරීම සදහා inbox හෝ whatsapp 0771153136මැසේජ් කරන්න 📩📞
30/05/2022
💢 *මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද*
💢මාස 3ටම 799/=
🍃සුදු නෙමෙයි ලප කැලැල් මැකිලා පැහැපත් සමක් තමයි ලැබෙන්නෙ
💫අත් කකුල් වේලිලා තියෙන සමටත් ගොඩාක් හොදයි
🍃ඉකිලි,කිහිලි, දණහිස්, වැලමිට ,බෙල්ල ගොඩාක් කලු වෙලාද?
එහෙනම් ඔයත් පාවිච්චි කර අදම වෙනස වටහා ගන්න.😍
අවශ්‍ය අය÷🍂නම
🍂 ලිපිනය
🍂 දුරකථන අංකය
🍂 දිස්ත්‍රික්කය
0771153136no 1ta whatsapp message 1k danda .or inbox enda
30/05/2022
😊 Gulta Arbuteen Anti Blemish pigmentation NIGHT CREAM 😊දැන් රුපියල් 1250 ක් පමණි .ඉක්මනින් ඇනවුම් කරන්න .
❤️ සමේ ඇති අදුරු ලප වලට,
❤️ කුරුලෑ වලට
❤️ ගර්භනී මව්වරුන්ගේ ඇදුනු සමට ( stretch marks )
❤️ හිරුඑළියට පිලිස්සුනු සමට
❤️ අත් යට, දන හිස් ,වැලමිට කලු වීම් වැනි
ඔබේ ශරීරයේ සියලුම ලප කැලැල් වලට භාවිතා කල හැකිය....😍
( sensitive skin එකක් තිබේනම් පමනක් භාවිතයේදි සැලකිලිමත් වෙන්න.) Udara_sadaru
😍 මිල රු.1950 සිට 1250 දක්වා අඩු වී ඇත.ඉක්මනින් ඇනවුම් කරන්න .
🥳ඇණවුම් කිරීමට-
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්
Inbox හෝ whatsapp 0771153136 කරන්න..
😍Cash on delivery 🚛 ...
Haga clic aquí para reclamar su Entrada Patrocinada.
Categoría
Página web
Dirección
Rágama, Castilla Y León
Rágama
37318